Mokakda hodama option eka ?

cyb.x

Member
Jan 8, 2023
8
1
3
මට මේ දෙකෙන් එකක් තෝරගන්න ඕනෙ..



මේ තියෙන්නෙ මම SE කලොත් තෝරගන්න modules ටික..

_2nd year_

*Core Modules*

  • Object Oriented Programming
  • Database Systems
  • Software Development Group Project
  • Machine learning and Data Mining
  • Algorithms: Theory, Design and Implementation

*Mn toraganna hitan inna optional module*
  • Server-side web development

_-final year_

*Core Modules*

  • Final Year Project
  • Formal Methods
  • Cyber-Security
  • Concurrent Programming

*mn toraganna hitan inna optional module*
  • Applied Intelligence - Smart Algorithms for Modern and Ethical AI

#################

මේ පල්ලෙහායින් තියෙන්නෙ CS කරොත් තෝරගන්න ටික..

_2nd year_

*Core Modules*
  • Object Oriented Programming
  • Client-Server Architectures
  • Software Development Group Project (work based module)
  • Database Systems

*mn toraganan hitan inna optional module*
  • Machine Learning and Data mining
  • Applied Cryptography

_-final year-_
  • Final Year Project
  • Security and Forensics
  • Applied Artificial Intelligence

*mn toraganna hitan inna optional module*
  • Applied Intelligence - Smart Algorithms for Modern and Ethical AI

*********************************************************************************************************************************************************************
මම computer science තෝරගත්තොත් 2nd year එකේදි මට algorithms cover වෙන්නෙ නෑහ්..(degree එක ඇතුලෙදි)..හැබයි ඒක මට self study කරගන්න පුලුවන් කියල හිතනවා..

2nd year එකේ SE කලොත් මට client server architecture අහුවෙන්නෙ නෑහ්..

------------------------------

Final year එකේ..

SE කලොත් මට
  1. Security and Forensics
  2. Applied Artificial Intelligence කියන දෙක miss වෙනවා (CS modules nisaa)..

හැබයි මම CS කලොත්
  1. Formal methods
  2. Cyber-security
  3. Concurrent programming කියන ටික miss වෙනවා (SE modules nisaa)..
මට final year එකේ cs වල තියෙන applied artificial intelligence කියන එක පොඩ්ඩක් වටීවි කියලත් හිතෙනව..


මගෙ දැනට තියෙන career goal එක software engineer.. data sceintist වගේ field එකකට ආසවක් නැහ්..
ඔයාලට හිතෙන් විදියට මට මෙතනින් මොකක් තෝරගන්න එකද best option එක..
මම ඔය cs, se දෙකේම include වෙලා තියෙන content වලට කැමති.. මට ඒත් දෙකෙන් එකක් තෝරගන්න ඕන.. ඔයාලගෙ idea එක මොකක්ද? (ආහ් තව පොඩී දෙයක්.. SE එක BEng, CS එක Bsc. ඒකනම් ලොකු අවුලක් නෑහ් කියල හිතෙන්නෙ)