Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mokakda me love kiyana eke aththa theruma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් හුඟක් උන් බැන්දට පස්සෙ කසාද සහතිකේ තියෙනවනෙ බන් ආදරේ කරන්නෙ කරන්නෙ මොකටද? කියලා තමයි හිතාගෙන ඉන්නෙ. අපේ උදවිය තමන්ගෙ ගෑනිව හරි මිනිහව හරි පාලනය කරන්න කසාද සහතිකේ තුරුම්පුවක් කරගන්නව. ඊටපස්සෙ තමයි ඔය ප්‍රශ්නෙ පටන්ගන්නෙ. අන්තිමට මේ ප්‍රශ්නෙ දුරදිග ගිහින් උඹ මගෙ කසාද ගෑනි මට ඕන විදියට ඉඳපන් කියන තැනට එනව. හුඟක් වෙලාවට මේ වගේ දේවල් වුනාම අනිත් කෙනා ඒ ගැන කතාකරන්නෙ නැහැ. ඒ කෙනාට දැනෙන්නෙ හිරකාරයෙක්/හිරකාරියෙක් වගේ. හරියට ගත්තොත් මෙතනට එනකොට ආදරේ 0 මට්ටමට නැතිවෙලා. කසාදෙ බැන්ඳම කසාදෙ පෙන්නලා අනික් කෙනාව පාලනය කරන්න හදනවනම් ඒ කෙනාට කවදහරි කොතනදි හරි කෙලවෙනව. කොටින්ම තමන්ගෙ ගෑනි, මිනිහ පිට ගිහින් තමයි නවතින්නෙ.

සෙක්ස් කියන දේත් මේකට බලපානව. මොනදේ හරියට තිබුනත් ඒක හරියන්නෙ නැත්නම් දෙන්නෙකුට එකට ඉන්න අමාරුයි. හුඟක් අයට මේ ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. මෙතනදි කට්ටිය වරද්දගන්නෙ අනිත් කෙනාට බොරු කරන්න ගිහින්. සෙක්ස්වලින් දෙයක් ඕනනම් ලැජ්ජාව බය පැත්තක දාලා කෙලින්ම කියන්න වගෙම අනිත් පැත්තෙ කෙනා ඒකට ඉටුකරන්නත් ඕන.ඒ නිසා බඳින්න කලින් මේ අත්දැකීම් තිබුනොත් හොඳයි. අඩුම තරමෙ මේවා ගැන කතාකරලවත් තියෙන්න ඕන.

අනිත් මිනිස්සුගෙන් වෙන බලපෑමත්, අනිත් මිනිස්සුන්ට ඕන හැටියට ජීවත් වෙන්න ගියාමත් මේකට හේතුවෙනව.ලන්කවෙ දෙමව්පියො වුනත් තමන්ගෙ ලමයින්ගෙ ප්‍රශ්නවලට අනවශ්‍ය මැදිහත් වෙනව. ඒකත් හුඟක් වෙලාවට බලපානව. ඒ අය දැන් වයස හරි බැඳපන් කියලා බන්ඳනව, ඊටපස්සෙ ලමයි හදන්නෙ නැද්ද අහනව. දාහක් ප්‍රශන මවන්නෙ දෙමව්පියොයි නෑදායොයි හිතවත්තුයි තමයි. ලන්කාවෙ කැඩෙන කසාදවලින් බාගෙටම වගකියන්න ඕන මේ අයයි. අනිත් අයට ඕන විදියට තීරන ගන්න ගියාම ඒකත් බලපානව. අපි මෙහෙම ගමු ** අලුත බැඳපු ජෝඩුවක් ඉන්නව ගෑනු කෙනාගෙ අම්ම ලමයි හදන්න කියනව ඒත් පිරිමි කෙනා ලමයි හදන්න කැමති නැහැ. එහෙම වෙලාවට ගෑනු කෙනා තමන්ගෙ අම්මගෙ කීමට වැඩකරන්න හිතාගෙන හස්බන්ඩ්ගෙ කැමැත්ත ගැන හිතන්නෙ නැතුව ප්‍රෙග්නට් වෙනව. එතකොට මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඔන්න ඔය කාරනා තුන තමයි ලන්කාවෙ බැඳපු උන්ට තමන්ගෙ කසාද ගෑනි මිනිහා පේන්න බැරිවෙලා ගිහින් තියෙන්නෙ. හුඟක් වෙලාවට මේ වගේ අය තමයි අනිත් අයට කසාද බඳින්න එපා කියන්නෙ .

[QUOTE="වලව්වෙ හාමු, post: 16218286, member: 470338"] [SIZE=5]මචන් හුඟක් උන් බැන්දට පස්සෙ කසාද සහතිකේ තියෙනවනෙ බන් ආදරේ කරන්නෙ කරන්නෙ මොකටද? කියලා තමයි හිතාගෙන ඉන්නෙ. අපේ උදවිය තමන්ගෙ ගෑනිව හරි මිනිහව හරි පාලනය කරන්න කසාද සහතිකේ තුරුම්පුවක් කරගන්නව. ඊටපස්සෙ තමයි ඔය ප්‍රශ්නෙ පටන්ගන්නෙ. අන්තිමට මේ ප්‍රශ්නෙ දුරදිග ගිහින් උඹ මගෙ කසාද ගෑනි මට ඕන විදියට ඉඳපන් කියන තැනට එනව. හුඟක් වෙලාවට මේ වගේ දේවල් වුනාම අනිත් කෙනා ඒ ගැන කතාකරන්නෙ නැහැ. ඒ කෙනාට දැනෙන්නෙ හිරකාරයෙක්/හිරකාරියෙක් වගේ. හරියට ගත්තොත් මෙතනට එනකොට ආදරේ 0 මට්ටමට නැතිවෙලා. කසාදෙ බැන්ඳම කසාදෙ පෙන්නලා අනික් කෙනාව පාලනය කරන්න හදනවනම් ඒ කෙනාට කවදහරි කොතනදි හරි කෙලවෙනව. කොටින්ම තමන්ගෙ ගෑනි, මිනිහ පිට ගිහින් තමයි නවතින්නෙ. සෙක්ස් කියන දේත් මේකට බලපානව. මොනදේ හරියට තිබුනත් ඒක හරියන්නෙ නැත්නම් දෙන්නෙකුට එකට ඉන්න අමාරුයි. හුඟක් අයට මේ ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. මෙතනදි කට්ටිය වරද්දගන්නෙ අනිත් කෙනාට බොරු කරන්න ගිහින්. සෙක්ස්වලින් දෙයක් ඕනනම් ලැජ්ජාව බය පැත්තක දාලා කෙලින්ම කියන්න වගෙම අනිත් පැත්තෙ කෙනා ඒකට ඉටුකරන්නත් ඕන.ඒ නිසා බඳින්න කලින් මේ අත්දැකීම් තිබුනොත් හොඳයි. අඩුම තරමෙ මේවා ගැන කතාකරලවත් තියෙන්න ඕන. අනිත් මිනිස්සුගෙන් වෙන බලපෑමත්, අනිත් මිනිස්සුන්ට ඕන හැටියට ජීවත් වෙන්න ගියාමත් මේකට හේතුවෙනව.ලන්කවෙ දෙමව්පියො වුනත් තමන්ගෙ ලමයින්ගෙ ප්‍රශ්නවලට අනවශ්‍ය මැදිහත් වෙනව. ඒකත් හුඟක් වෙලාවට බලපානව. ඒ අය දැන් වයස හරි බැඳපන් කියලා බන්ඳනව, ඊටපස්සෙ ලමයි හදන්නෙ නැද්ද අහනව. දාහක් ප්‍රශන මවන්නෙ දෙමව්පියොයි නෑදායොයි හිතවත්තුයි තමයි. ලන්කාවෙ කැඩෙන කසාදවලින් බාගෙටම වගකියන්න ඕන මේ අයයි. අනිත් අයට ඕන විදියට තීරන ගන්න ගියාම ඒකත් බලපානව. අපි මෙහෙම ගමු ** අලුත බැඳපු ජෝඩුවක් ඉන්නව ගෑනු කෙනාගෙ අම්ම ලමයි හදන්න කියනව ඒත් පිරිමි කෙනා ලමයි හදන්න කැමති නැහැ. එහෙම වෙලාවට ගෑනු කෙනා තමන්ගෙ අම්මගෙ කීමට වැඩකරන්න හිතාගෙන හස්බන්ඩ්ගෙ කැමැත්ත ගැන හිතන්නෙ නැතුව ප්‍රෙග්නට් වෙනව. එතකොට මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔන්න ඔය කාරනා තුන තමයි ලන්කාවෙ බැඳපු උන්ට තමන්ගෙ කසාද ගෑනි මිනිහා පේන්න බැරිවෙලා ගිහින් තියෙන්නෙ. හුඟක් වෙලාවට මේ වගේ අය තමයි අනිත් අයට කසාද බඳින්න එපා කියන්නෙ .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom