Mokakda me seen eka?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ne.thambi dennage oluwa athagaala kiyanna one.mahaththayo aya ehema karanna epa kiyala. :yes:

    ow aniva ehema karanna ona.ratata tourist la ena ekata akamthi nam ohoma gahuwata kamak naha.dan mun thambi hinda gahuwa eka hodai kiyanawa suddek ehemanam ubala ohoma kiyayida?:rolleyes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔහොම නැතුව මොනා කරන්නද
    මම නම් කියන්නෙ ගැහුවා මදි. එහෙදි අපේ එකෙක් එහෙදි ඔය ටික කරා නම් එදාම බෙල්ල කපනවා

    අර ෆිෆා දවස්වල පොලිස් ජිප් එකක් උඩ නැගපු වෙන රටක එකෙක්ට රුසියන් පොලිසිය නෙලපු හැටි දැක්කා නම් එහෙම, ඒක දැක්කම අපේත් ඇග හීතල වෙලා යනවා. අන්න එහෙමයි විදේශිකයින්ට උන් සලකන්නෙ
    මේ තියෙන්නෙ

     
    Last edited: