mokkada me vat claim karanwa kiyanne?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    macahn dan car sale walta giyama car ekak ganda giyama VAT claim karanda puluwan kiyla kiyanwa:confused:

    meka danna kattiya poddak pahadeli karapanko:yes:

    import karanakota vehicle ekn vehile ekata VAT pay karanda ona vidiya diiferent da?:confused:

    etakota car sale wala tiyana unregister vehicle wala price ekata me VAT ekath ekathu karalada price eka hadala tiyenne?EX:premio 1k rs5700,000 meke atule kochara VAT 1k tiyanwada?

    claim karaganwanm kiyak claim kara ganda puluwanda?
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    VAT Resisted nam claim karanna puluwan..... Eth luxury vehicle walata ba.....

    VAT claim karanawa kiyanne oya VAT pay karanakota oya Invoice eke tiyena VAT amount eka adu karagena gewanna puluwan kiyana ekai............
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mehemai uba business 1 k karanawanam. .uba badu ganiddi vat eka gewanawane. E wagema uba sell karaddi vat eka danawane bill 1 ta etakota uba gewanna one uba ekathu karapu vat total eken uba wiyadam karaddi ubata gewanna una vat adu karalai. Ubata uba gewapu vat tika ekathu karapu eken claim karana puluwan.ubata vat acc 1 k tiyena one :D
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උබේ ව්‍යාපාරයේ මාස තුනක විකුනුම් ආදායම මිලියන තුනක් හෝ.. අවුරුද්දක ආදායම මිලියන 12ක් නම් උබ VAT රෙජිස්ටර් වෙන්න ඕනේ

    VAT රෙජිස්ටර් උනායින් පස්සේ උබට , උබෙන් බඩු ගන්න සේවා ගන්න කස්ටමර්ස් ලගෙන් 12% එකක් අය කර ගන්න පුලුවන්. මෙහෙම අය කර ගන්න 12% වැට් එක ආන්ඩුවට ගෙවන්න ඕනේ.

    උබ වෙන VAT registered කෙනෙක්ගෙන් මොකක් හරි දෙයක් ගන්නවා නම්.. ඌ උබෙන් වැට් අය කරනවා. ඒක ආන්ඩුවෙන් ආයිත් අය කර ගන්න පුලුවන්

    උදා:-
    උබ උබේ කස්ටමර් කෙනෙක්ට 1000ක බඩු විකුනලා (12%) රුපියල් 120ක VAT අය කරනවා.
    උබ රුපියල් 750ක බඩුවක් අරගෙන ඌ උබෙන් 90ක VAT එකක් අයකරනවා ( හිතහන් උබ කාරෙක ගන්නකොට කාර් සේල් කාරයා උබෙන් කාර් එකේ මිලයි, ඒකේ මිලට 12% වැට් අය කරනවා)

    උබ ආන්ඩුවට ගෙවන්න ඕනේ 120-90 = 30.

    ඒවගේ.. උබ කාර් එකෙ වැට් ගෙවන කම්පැනි එකක නමකට ගත්තොත්... ඒ කම්පැනියට VAT ක්ලේම් කරන්න පුලුවන්. ඒ කම්පැනියේ නමට TAX invoice එක issue කරලා ඒ 12% ... අපි අය කරන කස්ටර්ස්ලගෙන් අය කරන 12% වලින් ක්ලේම් කර ගන්න පුලුවන්..

    මම හිතන්නේ ඕක වෙන්න ඇති ඌ අහන්නේ.. මම කිව්වේ VAT claim කරන හැටි..

    VAT කියන්නේ Value Added Tax ඒ කියන්නේ උබ එකතු කරන ලද වට්ටිනාකමට තමයි ගෙවන්න ඕනේ.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart

    :yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මම උබට අදහසක් කියන්නම්, උබ අදුරන එකෙක්ගෙ කම්පැනි එකක් තියනවා නම් වැට් ගෙවන, උට සල්ලි දීපන් කාර් එක ගන්න කියල කම්පැනියේ නමට
    ඌ අය කරන වැට් එක ඌ ක්ලේම් කර ගනී.. ඊට පස්සේ උබේ නමට හරව ගනින්. උබට වැට් නැතුව කාර් එක ගන්න පුලුවන් :) 12% අඩු වෙනවා ;)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Mehemai uba business 1 k karanawanam. .uba badu ganiddi vat eka gewanawane. E wagema uba sell karaddi vat eka danawane bill 1 ta etakota uba gewanna one uba ekathu karapu vat total eken uba wiyadam karaddi ubata gewanna una vat adu karalai. Ubata uba gewapu vat tika ekathu karapu eken claim karana puluwan.ubata vat acc 1 k tiyena one :D
    hithannako gaddi vat eka 12% kiyala..ithin wikunaddi 12% tama vat eka selling kaloth mokoo wenne?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    උබේ ව්‍යාපාරයේ මාස තුනක විකුනුම් ආදායම මිලියන තුනක් හෝ.. අවුරුද්දක ආදායම මිලියන 12ක් නම් උබ VAT රෙජිස්ටර් වෙන්න ඕනේ

    VAT රෙජිස්ටර් උනායින් පස්සේ උබට , උබෙන් බඩු ගන්න සේවා ගන්න කස්ටමර්ස් ලගෙන් 12% එකක් අය කර ගන්න පුලුවන්. මෙහෙම අය කර ගන්න 12% වැට් එක ආන්ඩුවට ගෙවන්න ඕනේ.

    උබ වෙන VAT registered කෙනෙක්ගෙන් මොකක් හරි දෙයක් ගන්නවා නම්.. ඌ උබෙන් වැට් අය කරනවා. ඒක ආන්ඩුවෙන් ආයිත් අය කර ගන්න පුලුවන්

    උදා:-
    උබ උබේ කස්ටමර් කෙනෙක්ට 1000ක බඩු විකුනලා (12%) රුපියල් 120ක VAT අය කරනවා.
    උබ රුපියල් 750ක බඩුවක් අරගෙන ඌ උබෙන් 90ක VAT එකක් අයකරනවා ( හිතහන් උබ කාරෙක ගන්නකොට කාර් සේල් කාරයා උබෙන් කාර් එකේ මිලයි, ඒකේ මිලට 12% වැට් අය කරනවා)

    උබ ආන්ඩුවට ගෙවන්න ඕනේ 120-90 = 30.

    ඒවගේ.. උබ කාර් එකෙ වැට් ගෙවන කම්පැනි එකක නමකට ගත්තොත්... ඒ කම්පැනියට VAT ක්ලේම් කරන්න පුලුවන්. ඒ කම්පැනියේ නමට TAX invoice එක issue කරලා ඒ 12% ... අපි අය කරන කස්ටර්ස්ලගෙන් අය කරන 12% වලින් ක්ලේම් කර ගන්න පුලුවන්..

    මම හිතන්නේ ඕක වෙන්න ඇති ඌ අහන්නේ.. මම කිව්වේ VAT claim කරන හැටි..

    VAT කියන්නේ Value Added Tax ඒ කියන්නේ උබ එකතු කරන ලද වට්ටිනාකමට තමයි ගෙවන්න ඕනේ.

    :yes::yes::yes:
    Hari Hari...
     
    ela thanx machan:yes: