Molen chande deepallaa..

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10474210_326297510875859_1502450208753966842_n.jpg
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18

    ponsiyooo owaaa thawaaa wadi weii ranil dinnamaa... hambayaaa ltte karayaa gedatta awit thowaa kapalaa yaiii... danna deyak kiyopann...

    sonnayo tho ehenam dila balapanko. :P boruwata methana thread dagena sellan karanawa :P thota hodatama ridenawa neda sonna patiyo. :P:rofl::P:rofl::P:rofl:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113
    ඔරිජිනල් වීඩියෝ එක මම බැලුව. උබ බලල තියෙන්නෙ මුල් මිනිත්තු කීපය රිපීට් වෙන එඩිට් කරපු වර්ශන් එක.
    රට පාවා දුන්න කියල අදහස් කරන්නෙ මොකක්ද? සටන් විරාම ගිවිසුමද?

    hiss putu thamaa..senagak nam hitiyee nahaa :rofl: apitaa kamaknaa kathaa pawathuwath.. american gathi wela sawari giyath... balayata rata paawa dena ekayy waraddaaa..

    satan wirama giwisuma udin pennalaa eka yatin LTTE ya ekkaa athi karaa gaththaa rahas giwisumm.... hamudawa haa rata pawa deemaa...

    amricawata europeta gathi wela demala diasporawen pagawa aran unge padeta natana ekaa... embassy, NGO walata ona epakam itu karala rata pawaa deelaa hari balaya laba gannaa tharam pahath thathweta watila ineee... :rofl:
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    අනේ පලයං බං බොරු බයිල ගහන්නෙපා. රට පාවා දුන්න නම් ඇයි ඔය ගිවිසුම එක පාර අහෝසි කරේ
    නැත්තෙ? ඇයි තව අවුරුදු 3ක්ම බලං හිටියේ? උබ හිතුවද ඔප්පුවක් ලියල දෙනව වගේ කාටත්
    හොරෙන් රටක් කාටහරි ලියල දෙන්න පුලුවන් කියල? ඇයි එහෙනං ඔය කියන ගිවිසුම් වල රට බෙදන
    ක්ලෝසස් ටික රටට එලිකරේ නැත්තෙ?
     
    • Like
    Reactions: sadun52

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113
    අනේ පලයං බං බොරු බයිල ගහන්නෙපා. රට පාවා දුන්න නම් ඇයි ඔය ගිවිසුම එක පාර අහෝසි කරේ
    නැත්තෙ? ඇයි තව අවුරුදු 3ක්ම බලං හිටියේ? උබ හිතුවද ඔප්පුවක් ලියල දෙනව වගේ කාටත්
    හොරෙන් රටක් කාටහරි ලියල දෙන්න පුලුවන් කියල? ඇයි එහෙනං ඔය කියන ගිවිසුම් වල රට බෙදන
    ක්ලෝසස් ටික රටට එලිකරේ නැත්තෙ?

    ane gonoo thoo hithuwada janathaawa balan indaddi idamak wage rata liyala denaa puluwan kiyalaaa eli pita? ekayy hora giwisum gahanee palanayaa untaa ona widiyataa karanaa..
    ranil apita penna hitiyataa LTTE ektaaa hambayontaa ona dee wennee..

    Gontoo danna deyak kiyopan nattan kelinma kiyapaan umbataa kadee yanna onaa kiyalaaa... :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ane gonoo thoo hithuwada janathaawa balan indaddi idamak wage rata liyala denaa puluwan kiyalaaa eli pita? ekayy hora giwisum gahanee palanayaa untaa ona widiyataa karanaa..
    ranil apita penna hitiyataa LTTE ektaaa hambayontaa ona dee wennee..

    Gontoo danna deyak kiyopan nattan kelinma kiyapaan umbataa kadee yanna onaa kiyalaaa... :rofl:

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.උබට ඕනනම් ඒ වගේ ගස් බල්ලෙක්ට ගිහින් චන්දෙ දීපන්..අපිනම් දෙන්නේ නැහැ..:P
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේ සැරේ මහින්දට කවුරු හරි චන්දෙ දෙනව නම් ඒ හැම කෙනෙක් ම මොලේ පාවිච්චි නොකර පිල් වශයෙන්, මානයෙන්, මෝඩ කමින් ඡන්දය පාවිච්චි කරන අය. මේකෙන් මගේ රෙප් කැපෙයි ගොඩක්. කමක් නෑ කවුරු හරි කමක් නෑ උඹලට ආදරෙන් කියන්නෙ කාට උනත් ඡන්දෙ දෙන්න කලින් පිරිසිදු මනසකින් හිතල බලමු. මේක සෙල්ලමක් නෙවෙයි.
     
    • Like
    Reactions: isuru r

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
    ඕකෙ හිටියට වැඩක් නෑ බන්. පවුලට පවුල විතරයි අන්තිමට ඉතුරුවෙන්නේ
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ane gonoo thoo hithuwada janathaawa balan indaddi idamak wage rata liyala denaa puluwan kiyalaaa eli pita? ekayy hora giwisum gahanee palanayaa untaa ona widiyataa karanaa..
    ranil apita penna hitiyataa LTTE ektaaa hambayontaa ona dee wennee..

    Gontoo danna deyak kiyopan nattan kelinma kiyapaan umbataa kadee yanna onaa kiyalaaa... :rofl:

    උබ නම් රියල් නූගත් ගමේ බයියෙක් තමයි :lol: උබ බිංදුවක් වත් ඉගෙන ගෙන නෑ කියල හොදට පේනව.:sorry:
    උබට තේරෙන සිංහලෙන් මං ඒකයි කලින් කිව්වෙ රටේ එකීයත්ව ගැන බලපාන තීන්දු තීරන හොර රහසේ
    ගන්න බෑ. එහෙම අරං තියෙනව නම් ඕන කෙනෙක්ට උසාවියේ නඩු දාලා එවා හෙලි කරගන්න පුලුවන්.
    කොටින්ම ඊට පස්සෙ බලේට ආපු මරාට ඔය ගැන රටටම එලි කරන්න තිබුන. අඩුම ගානේ උබ රට පාලනය වන
    ව්‍යවස්තාව දැකලවත් තියෙනවද?

    හම්බයොන්ට කඩේ යන්නෙ මරානෙ ඕයි. අපේ ගෙවල් ගාව පන්සල් 2ක් තිබුන ගම් දෙකකට අහුවෙන. කිසිම පන්සලකින්
    විශේෂ අවස්ථාවකදී හැර ලඋඩ් ස්පීකස් පාවිච්චි කරේ නෑ. දැන් අවුරුදද්කට කලින් ඉදන් හැමදාම හවසට අල්ලා
    ගගා කෑගහනව කනක් ඇහිලා ඉන්න නෑ. ඔය වගේ හතු පිපෙනව වගේ පල්ලි දාන්න ලයිශන් දුන්නෙ රනිල්ද?
    මුස්ලිම් ඡන්ද වැඩියෙන්ම හම්බෙන මුස්ලිම් කොංග්‍රෙස් ඉන්නෙ කාගෙ රෙද්ද අස්සෙද? උබලගෙ බොරු
    ජාත්‍යාය ආලෙත් නිකං විමලෙගෙ අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රන වගේ තමයි :rofl:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    bump molen chandee deepallaa

    අපිනම් මොළෙන් තමයි චන්දෙ දෙන්නෙ හැබැයි උබනම් චන්දෙ දෙන්නෙ පු*න් බව සක්සුදක් සේ පැහැදිලියි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113

    උබ නම් රියල් නූගත් ගමේ බයියෙක් තමයි :lol: උබ බිංදුවක් වත් ඉගෙන ගෙන නෑ කියල හොදට පේනව.:sorry:
    උබට තේරෙන සිංහලෙන් මං ඒකයි කලින් කිව්වෙ රටේ එකීයත්ව ගැන බලපාන තීන්දු තීරන හොර රහසේ
    ගන්න බෑ. එහෙම අරං තියෙනව නම් ඕන කෙනෙක්ට උසාවියේ නඩු දාලා එවා හෙලි කරගන්න පුලුවන්.
    කොටින්ම ඊට පස්සෙ බලේට ආපු මරාට ඔය ගැන රටටම එලි කරන්න තිබුන. අඩුම ගානේ උබ රට පාලනය වන
    ව්‍යවස්තාව දැකලවත් තියෙනවද?

    හම්බයොන්ට කඩේ යන්නෙ මරානෙ ඕයි. අපේ ගෙවල් ගාව පන්සල් 2ක් තිබුන ගම් දෙකකට අහුවෙන. කිසිම පන්සලකින්
    විශේෂ අවස්ථාවකදී හැර ලඋඩ් ස්පීකස් පාවිච්චි කරේ නෑ. දැන් අවුරුදද්කට කලින් ඉදන් හැමදාම හවසට අල්ලා
    ගගා කෑගහනව කනක් ඇහිලා ඉන්න නෑ. ඔය වගේ හතු පිපෙනව වගේ පල්ලි දාන්න ලයිශන් දුන්නෙ රනිල්ද?
    මුස්ලිම් ඡන්ද වැඩියෙන්ම හම්බෙන මුස්ලිම් කොංග්‍රෙස් ඉන්නෙ කාගෙ රෙද්ද අස්සෙද? උබලගෙ බොරු
    ජාත්‍යාය ආලෙත් නිකං විමලෙගෙ අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රන වගේ තමයි :rofl:

    modayoo athaa yatin yanaa givisum nadu daala oppu karanna puluwandaa? americawa, europe LTTE ekataa salli dunna kiyalaaa oppu karannaa puluwandaaa..?? lankawee mechchraa jarawa kana desapalakayoo innawaaa ekekk wa oppuu karanna puluwandaaaa...? :rofl::rofl:
    mechchraaa mini maranawaaa oppu kalaadaa...

    usawiyata giyoth umbaa nam awajathakayek kiyalaa oppu kara hakiii DNA walin :rofl::rofl: O/L paper ekak dunnoth umba nugath kiyalaa oppu kara hakiiii..:rofl::rofl: rideeiiii dan godaaak...

    rata paawa dena awajathaka ponziyanta mona danumak daa nedaa..? badaa pirunoth, sapak labunoth athii.. :rofl::rofl:

    mathakaa thiyaaa ganilaaa aluth gamaa siddiyeedi hambayontaa kadee giyeee UNP yaa....
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    modayoo athaa yatin yanaa givisum nadu daala oppu karanna puluwandaa? americawa, europe LTTE ekataa salli dunna kiyalaaa oppu karannaa puluwandaaa..?? lankawee mechchraa jarawa kana desapalakayoo innawaaa ekekk wa oppuu karanna puluwandaaaa...? :rofl::rofl:
    mechchraaa mini maranawaaa oppu kalaadaa...

    usawiyata giyoth umbaa nam awajathakayek kiyalaa oppu kara hakiii DNA walin :rofl::rofl: O/L paper ekak dunnoth umba nugath kiyalaa oppu kara hakiiii..:rofl::rofl: rideeiiii dan godaaak...

    rata paawa dena awajathaka ponziyanta mona danumak daa nedaa..? badaa pirunoth, sapak labunoth athii.. :rofl::rofl:

    mathakaa thiyaaa ganilaaa aluth gamaa siddiyeedi hambayontaa kadee giyeee UNP yaa....

    අත යටින් ගිවිසුම්??? :lol: තෝ නම් රියල් බයිට් එකක් තමයි කාලෙකින් සෙට් වුනේ. :lol: මොලේ පාවිච්චි කරන්න කියන එකා
    කුනු හරුප වපුරනව හෝ ගාලා. ඔහොම තමයි තව රිද්දනව ඉස්සරහට උබල වගේ නූගත් ගමේ බය්යොන්ව. :rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "යුද ජයග්‍රහණයෙන් පසුව අද පවතින අපේ ආණ්ඩුව බලා‍පොරොත්තු නොවූ තත්ත්වයට පත්වුණා. දහඅට වැනි සංශෝධනය රටේ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාදායකයේ සැබෑ වූ අයිතිය පාර්ලිමේන්තුවේ තවත් දුර්වල කළා. 1978 ව්‍යවස්ථාවෙන් ගෙන ආ විධායක ජනාධිපති ධුරය දහ අට වැනි ව්‍යවස්ථාව මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ නිදහස නැති කෙරුවා. ඒ තුළ අද මේ රට යන්නේ පැහැදිලිම වෙනස් ගමනක්. අද අපට පැහැදිලිවම පෙනෙනවා රට යන්නේ සොඳුරු ආඥාදායකයක් වෙතට. මන්ද කියනවා නම් සහන දෙනවා. සංවර්ධනය කරනවා. ජනතාව සහන ගැන කතා කරනවා. සංවර්ධනය ගැන කතා කරමින් සිනහ මුසු මුහුණින් ඡන්ද පවත් වනවා. ඒත් අපට සහ ජනතාවට අනුමත කළ නොහැකි බොහෝ දේ ඒ අතර සිදු වෙනවා.

    දූෂණය, වංචාව, අයුක්තිය, අක්‍රමිකතාව ඉතා වේගයෙන් පැතිරෙනවා. නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටී තිබේ. ‍පොලීසියට කටයුතු කළ නොහැකි තැනට පත් වී ඇත. ඒ තුළ පෙර මම සඳහන් කළ සොඳුරු ආඥාදායකත්වය ඇතිවී තිබෙනවා. රටේ උතුම් කොට සලකන අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටී ඇත. එක පවුලක් විසින් රටේ ධනය පාලනය කරන දේශපාලන පක්ෂ පාලනය කරනා තත්ත්වයක් ඇති වී ඇත." :(

    ජනවාරි 8 වෙනිදා සියලුම ජනතාව තම හැගීම් වලට වශී නොවි බුද්ධියෙන් චන්දය දුන්නොත් රට දිනුම්. :baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    මෙතනම තෙරෙනවා නේ ප්‍රජාත්‍රන්ත වීරෝධි බව, කිසිම බලවෙගයක් කිව්වේ ජනතා පරමාධිත්වයත් ඇතුලුවද? ඒ හුකාසිර් මෙ පාර බැහැ මල්ලී

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    මහින්දගේ විජයග්‍රහන කිසෙ වෙත්ත් අන්තපාරාජය වලක්වා ගන්න බලන්න අර එස්.බී චන්ද හොරාගෙ සහයොගය ඇතිව

    රටට වැඩ කරමු කිව්වේ පසුගිය අවුරුදු 10දි කිසිම දෙයක් කරලා නැද්ද? එහෙම කරලා තිබුනානම් අදිසි මැතිවරණ මොකටද නෙද අවුරුදු දෙකක් කලින් යන අවදානමත් අරගෙන නෙද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113
    අත යටින් ගිවිසුම්??? :lol: තෝ නම් රියල් බයිට් එකක් තමයි කාලෙකින් සෙට් වුනේ. :lol: මොලේ පාවිච්චි කරන්න කියන එකා
    කුනු හරුප වපුරනව හෝ ගාලා. ඔහොම තමයි තව රිද්දනව ඉස්සරහට උබල වගේ නූගත් ගමේ බය්යොන්ව. :rofl:

    godaak ridunaa nedaa nugath awajathaka kama oppu una kiwwaamaa.. :rofl::rofl:
    dan lissalaa yannaa epaa.. thawaa apitaa aathal sapa denna hitapaan... hik hik.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    mathreepalage dinala widayake ahosi wela Ranil agamathi unama hambayo tikaii LTTE karayontaa raja magul...

    hambayo parliment eke depathata pana panaa loku amathi kan aran unta ona wada okoooma kara gani.. LTTE un wenama rajje ganiii

    wirudda paksee dinnath balawath anduwakk hadanna bahaa dan yana widiyataa... MR paradunama anduwa asthawara unama hambayonta demaluntaa raja magulll...

    MR taa mama kamathi naa.. eth wena deee kiweeee...
    kawru dinnath widayake nathi unoth andu pakse bale nathi unoth sinhala apita paaduiii....

    umbalaa molen chandeee deepallaa...

    ඇරගත්තනං හෝදන් වරෙන් :lol: