Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Molen chande deepallaa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"යුද ජයග්රහණයෙන් පසුව අද පවතින අපේ ආණ්ඩුව බලාපොරොත්තු නොවූ තත්ත්වයට පත්වුණා. දහඅට වැනි සංශෝධනය රටේ ජනතාවගේ නිදහස ප්රජාතන්ත්රවාදය ව්‍යවස්ථාදායකයේ සැබෑ වූ අයිතිය පාර්ලිමේන්තුවේ තවත් දුර්වල කළා. 1978 ව්‍යවස්ථාවෙන් ගෙන ආ විධායක ජනාධිපති ධුරය දහ අට වැනි ව්‍යවස්ථාව මගින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සහ නිදහස නැති කෙරුවා. ඒ තුළ අද මේ රට යන්නේ පැහැදිලිම වෙනස් ගමනක්. අද අපට පැහැදිලිවම පෙනෙනවා රට යන්නේ සොඳුරු ආඥාදායකයක් වෙතට. මන්ද කියනවා නම් සහන දෙනවා. සංවර්ධනය කරනවා. ජනතාව සහන ගැන කතා කරනවා. සංවර්ධනය ගැන කතා කරමින් සිනහ මුසු මුහුණින් ඡන්ද පවත් වනවා. ඒත් අපට සහ ජනතාවට අනුමත කළ නොහැකි බොහෝ දේ ඒ අතර සිදු වෙනවා.

දූෂණය, වංචාව, අයුක්තිය, අක්රමිකතාව ඉතා වේගයෙන් පැතිරෙනවා. නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටී තිබේ. පොලීසියට කටයුතු කළ නොහැකි තැනට පත් වී ඇත. ඒ තුළ පෙර මම සඳහන් කළ සොඳුරු ආඥාදායකත්වය ඇතිවී තිබෙනවා. රටේ උතුම් කොට සලකන අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටී ඇත. එක පවුලක් විසින් රටේ ධනය පාලනය කරන දේශපාලන පක්ෂ පාලනය කරනා තත්ත්වයක් ඇති වී ඇත."

ජනවාරි 8 වෙනිදා සියලුම ජනතාව තම හැගීම් වලට වශී නොවි බුද්ධියෙන් චන්දය දුන්නොත් රට දිනුම්.

[QUOTE="Y2K, post: 17414654, member: 35049"] [SIZE="4"][COLOR="Indigo"]"යුද ජයග්රහණයෙන් පසුව අද පවතින අපේ ආණ්ඩුව බලාපොරොත්තු නොවූ තත්ත්වයට පත්වුණා. දහඅට වැනි සංශෝධනය රටේ ජනතාවගේ නිදහස ප්රජාතන්ත්රවාදය ව්‍යවස්ථාදායකයේ සැබෑ වූ අයිතිය පාර්ලිමේන්තුවේ තවත් දුර්වල කළා. 1978 ව්‍යවස්ථාවෙන් ගෙන ආ විධායක ජනාධිපති ධුරය දහ අට වැනි ව්‍යවස්ථාව මගින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සහ නිදහස නැති කෙරුවා. ඒ තුළ අද මේ රට යන්නේ පැහැදිලිම වෙනස් ගමනක්. අද අපට පැහැදිලිවම පෙනෙනවා රට යන්නේ සොඳුරු ආඥාදායකයක් වෙතට. මන්ද කියනවා නම් සහන දෙනවා. සංවර්ධනය කරනවා. ජනතාව සහන ගැන කතා කරනවා. සංවර්ධනය ගැන කතා කරමින් සිනහ මුසු මුහුණින් ඡන්ද පවත් වනවා. ඒත් අපට සහ ජනතාවට අනුමත කළ නොහැකි බොහෝ දේ ඒ අතර සිදු වෙනවා. දූෂණය, වංචාව, අයුක්තිය, අක්රමිකතාව ඉතා වේගයෙන් පැතිරෙනවා. නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටී තිබේ. පොලීසියට කටයුතු කළ නොහැකි තැනට පත් වී ඇත. ඒ තුළ පෙර මම සඳහන් කළ සොඳුරු ආඥාදායකත්වය ඇතිවී තිබෙනවා. රටේ උතුම් කොට සලකන අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටී ඇත. එක පවුලක් විසින් රටේ ධනය පාලනය කරන දේශපාලන පක්ෂ පාලනය කරනා තත්ත්වයක් ඇති වී ඇත." :([/COLOR][/SIZE] [SIZE="4"]ජනවාරි 8 වෙනිදා සියලුම ජනතාව තම හැගීම් වලට වශී නොවි බුද්ධියෙන් චන්දය දුන්නොත් රට දිනුම්. [/SIZE] :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom