Molen gemak ගැහුවොත්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ලන්කාවේ ඉදලා මාසෙට ලක්ශ දෙකක් හොයන්න බැරිද එහෙම ගොඩ යන්න පුලුවන් දේවල් ටිකක් කියපල්ල forex cripto magul nathuva peya 12k veda karala goda yanna vidihak kiypalla maaseta laksha dekak karanna davasata 6500/= ona hoyanna
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,768
    11,121
    113
    දෑතෙ රස්සාවක් තමා ඉතිං

    දාර කම්පැනියක දාර මැනේජර් කෙනෙක්

    පික්මී දම්ම ඩීමෝ බට්ටෙක්

    කුඩා මෝල් හිමියෙක්

    ඩීලර් ක්නෙක්

    මත්පැන් අලවිකරුවෙක්

    පොල් වෙලෙන්දෙක්

    ශෙඩ් එකක් අයිති එකෙක්

    ලෙසටම වැඩඑන ෆයිවර් ,අප් වර්ක් එකවුන්ට් හිමියෙක්

    මෝටිවේසන් කරල බොරු ලෝක පෙන්නල මොනාහරි ලබ්බක් විකුනන එකෙක්

    කොළබ ෆෝන් කඩ වෙල්ව්න්දෙක්

    පොල්තෙල් බිසිනස්

    කෑම කඩ (ඉඳගෙන කන ඒවා රයිස් කොත්තු අනං මනං විකාර නං වලිංංදැම්ම කෑම )

    පේස්බුක් පේජ් (දාර රීච්)


    පාමසියක්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,454
    13,029
    113
    🤍
    Ado Gemak gahana ekk dekkm

    Mata hari kenthi

    Hama ekama gemak ghnn giym wutto api katada wikunanne

    😏

    Ganan gann epa athal ekt kiuwe

    Mama nam Entreprenuer hype ekk aran arinna hdnne sinhalunta

    Ube skill balala course ekk hdpn

    Hariya pol kadanne kohomd wage ekk unath aulak na

    It psse wikunpn.




    Thaw ithin krama tynw man nam tikk kammali bng

    Youtube channel ekk atopan hebai suddo balanna. Ekak
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    සාත්තර කියපන්. කෙම්මුර දවස් නිවාඩුයි. ස්පොන්සර් කරන දෙවියා අනුව සතියට තව දවසක් නිවාඩු හදාගන්න පුළුවන්. පොඩ්ඩක් සාමාන්‍ය දැනීම තියෙන්නෙ ඕන. E.g: අවුරුදු 20ක වගේ ටිකක් පෙනුමට ඉන්න කෙල්ලෙක් නම් ලව් සීන් එකක්. අතේ බ්‍රේස්ලට්, කරේ චේන් දාපු ලොකු වාහනේකින් ආපු එකෙක් නම් බිස්නස් කාරයෙක් ගොඩක් වෙලාවට බිස්නස් කෙල වෙලා. ආපු කාරණේ ඉස්සෙල්ලම කිව්ව නම් එතන ඉඳන් customer satisfaction එක හැදෙනවා. එතන ඉඳන් ඉතින් සතා අනුව ගාන කඩන්න තියෙන්නේ. සල්ලිකාරයෙක් නම් සුරයක් දාමු කියලා ලක්ෂ 1.5ක් වුනත් ගන්න පුළුවන්. තඹ කොලේටයි, කොපුවටයි උපරිම 5000ක් යයි. ඉතුරු 145000ම පොපිට්.

    බිස්නස් එක නැගලා ගියොත් අවුරුද්දකට සැරයක් පෙරහැරකුත් තියපන්. ටික කාලයක් ගියාම මනි ලොන්ඩරින්ග් කරන්නත් කට්ටිය සෙට් වෙයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගේම් වෙන කොහෙන් හරිගහන උන් ඉන්නවද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ඩෑන් ප්‍රියසාද් වගේ රට බේරගන්න ටෝක්ස් දීපන්. ඊට පස්සෙ ඒ එන පබ්ලිසිටියෙන් සාත්තර කඩයක් දාල එන උන්ට සතුටු වෙන්න මොකක් හරි හුත්තක් කියල ගානක් කඩා ගනින්.
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,385
    113
    ඒකටම උඩ ඉදල පහලට බොට තියන ඉස්කිල් සෙට් එක කොලයක් අරන් ලියපම්.

    පස්සෙ ඒව යූස් කරල කරන්න පුලුවන් වැඩ ලියපම්

    පස්සෙ ඒ වැඩ වලින් සල්ලි හොයන්න පුලුවන් විදි ලියපම්

    වටිනාකම වැඩි සහ ඉදිරියක් තියනව කියල පේන වැඩ හෝ වැඩ කීපයක් එකතු කරල product එකක් service එකක් හෝ දෙකම එකතු කරපු දෙයක් එකදිගට කරගෙන යන්න සල්ලි කියන එක main objective එක කරගන්නෙ නැතුව quality එකට priority දීල.

    ගේමක් ගහන්න පුලුවන් අනිවාරෙන්ම