Molen gemak ගැහුවොත්

lankalk

Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    forex crypto
    ඕව කිවුවහම මේකේ උන් බනිනවා, සුද්ද උගන්නන දේවල් වලින් ඉගෙන ගෙන සුදු කෙලලා අනාත වෙච්ච කුකුලෝ ටිකක් ඉන්නේ :lol:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දෑතෙ රස්සාවක් තමා ඉතිං

    දාර කම්පැනියක දාර මැනේජර් කෙනෙක්

    පික්මී දම්ම ඩීමෝ බට්ටෙක්

    කුඩා මෝල් හිමියෙක්

    ඩීලර් ක්නෙක්

    මත්පැන් අලවිකරුවෙක්

    පොල් වෙලෙන්දෙක්

    ශෙඩ් එකක් අයිති එකෙක්

    ලෙසටම වැඩඑන ෆයිවර් ,අප් වර්ක් එකවුන්ට් හිමියෙක්

    මෝටිවේසන් කරල බොරු ලෝක පෙන්නල මොනාහරි ලබ්බක් විකුනන එකෙක්

    කොළබ ෆෝන් කඩ වෙල්ව්න්දෙක්

    පොල්තෙල් බිසිනස්

    කෑම කඩ (ඉඳගෙන කන ඒවා රයිස් කොත්තු අනං මනං විකාර නං වලිංංදැම්ම කෑම )

    පේස්බුක් පේජ් (දාර රීච්)


    පාමසියක්
    🤣 owa wala monthly income laksha 5th 50th athara
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,578
    113
    සේදවත්ත
    සිගමන් කෑම
    මත් ද්‍රව්‍ය වෙලදාම
    ඇමතිතුමාට වැඩ කිරිම / ඇමතිතුමාගේ ආයෝජකයෙක් වීම
    තම ශරිරය විකිණීම
     
    • Haha
    Reactions: Psiko

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බලන් ඉදපන්, උබට කියයි මේන් කියල :P මොනවහරි නිෂ්පාදනයක් කරපන්. ඊට වඩා වැදගත් දෙයක් තවත් නෑ. ගන්න ලංකාවෙ උන් නැත්නම් වෙබ්සයිට් එකක් හදාගෙන පිටරටකට විකුනපන්. Alibaba/Aliexpress වගේ ඒවා හරහාත් buyersල හොයාගන්න පුළුවන්.

    පොලිතින් ප්‍රතිචක්‍රීකරණ මද්‍යස්ථානයක් පටන්ගන්න පුළුවන් නම් මිනිස්සු නොමිලේ ඇති තරම් පොලිතින් දෙන නිසා ලොකු ලාභයක් හොයන්න පුළුවන්.
     
    • Like
    Reactions: Erzo and Psiko