Mom I’m fine - අම්මව ශේප් කරගන්න විදිය
Jonathan Kubben Quiñonez නිරූපන ශිල්පියෙක් ලෙස රැකියාව කලේ.
හැබැයි ඔහුගේ ආසාව වුනේ ලෝකය වටේ සංචාරය කරන එක වගේම ත්රස්යජනක දේවල් අත්හදා බලන එක.
ඉතින් ඔහු නිරූපන ක්ෂේස්ත්රය අත්හැරලා සංචාරය තෝරාගත්තා.
එත් ඔහුගේ අම්මා නම් මේ ගැන බය වුනා, ඒ නිසා ඔහු සංචාරය කරන හැම තැනකදීම Mom I’m fine කියලා කියන්න අමතක කලේ නැහැ.