පැටියා;12691382 said:ලංකාවෙන් සල්ලි පිටට ඩිරෙක්ට් යවන එක මහබැංකුවෙන් තහනම් කරලා තියෙන්නෙ.
මුන් නම් මහ අසමජ්ජාති පාහර ජාතියක්.
මම ඉන්දියාවෙ ඉද්දි මගෙ පර්ස් එක නැති වුනා. Commercial Bank Card එකෙන් තමයි ඒ දවස්වල එහෙදි සල්ලි ගත්තෙ.
කාඩ් එක නැති වුනාට පස්සෙ සල්ලි ගන්න විදියක් නැති නිසා ගෙදර කට්ටිය Western Union එකෙන් එවන්න හැදුවා. එතකොට තමයි යවන්න බෑ කියලා දන්නෙ.
අනිතිමට අපිත් එක්ක හිටපු අක්ක කෙනෙක්ගෙ එකවුන්ට් එකට ලංකාවෙන් සල්ලි දාලා එයාගෙ කාඩ් එකෙන් තමයි සල්ලි ගත්තෙ ලංකාවට එනකම්ම![]()
ow ban. kalakanni