mona ponna anduwak da me ballo ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113

    ජාතික ආරක්‍ෂාවට තර්ජන දෙකක්… උතුර නැගෙනහිර සන්නද්ද කණ්ඩායම්..- ජනපති

    March 16, 2025 at 10:22 pm | lanka C news
    ජාතික ආරක්‍ෂාවට තර්ජන දෙකක්… උතුර නැගෙනහිර සන්නද්ද කණ්ඩායම්..- ජනපති

    ‘සුපර් මුස්ලිම්’ යනුවෙන් හැඳින්වන සංවිධානයක් කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත්, බුද්ධි අංශ මෙන්ම රජයේ ද අවධානය ඊට යොමුව ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කර තිබු අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළකෙරුණි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    සිරිසේන ද බන් මේ කියලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: Mr Bones

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    sirisena hodai ban lapayata wada :lol:
    mu ratata uparima kelawala thamai gedara yanne

    කියලා වැඩක් නෑ මූ හදන්නෙ බටලන්ද ගෑවාම රනිල්ට කෙල වෙයි කියලා. ඒත් කෙල වෙන්නෙ ලංකාවට කියලා මුන්ට තේරෙන්නේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,383
    72,257
    113
    mona pakaya wunath kiyapu de karanne nattam. anik pattata kela la arinna api lasthi

    උඹලට තිබ්බෙ දෙවන ඉරෝසන් කියන එක අහන්න යකෝ. ඌ ඕක වෙයි කියලා කලින්ම කියලා තිබ්බ. 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,030
    113
    Milagiriya
    කියලා වැඩක් නෑ මූ හදන්නෙ බටලන්ද ගෑවාම රනිල්ට කෙල වෙයි කියලා. ඒත් කෙල වෙන්නෙ ලංකාවට කියලා මුන්ට තේරෙන්නේ නෑ.
    මොළේ අඩු ඡන්ද දායකයින්ට පොඩි චුන් එකක් දෙන්නේ ඔය බටලන්ද අල්ලාගෙන 🤷🏽‍♂️ රනිල්ට මුකුත් කරන්නේ නැහැ 🤭

    මයින්ද සනිල්ට මුකුත් වෙනවට කමැති නෑ, සනිල් මයින්දට මුකුත් වෙනවට කැමති නෑ, අනුරයා මයින්ද & සනිල්ට මුකුත් වෙනවට කැමති නෑ 🙄 ඕක තමයි ඇත්ත 🤷🏽‍♂️

    කවුරු කොහොම කිව්වත් මුන් අවුරුදු 20 කට වඩා එකට පාර්ලිමේන්තුවේ ඉදලා එකඑක කාල වලදී එකට ගේම් ගහපු සෙට් එකක්නේ, ඉතින් උන් එළියේ කොච්චර බැන ගත්තත් අවුලක් වෙනකොට එකෙකූට එකෙක් ආරක්ෂා කරනවා, සනිල් උනත් මොල්කාන්ත & හදුනාට මුකුත් කරේ නැහැනේ සාක්ෂි තිබිලත් පාර්ලිමේන්තුව අල්ලන්න ආවට. ඒකටත් පෙරට්ටෝ ටික අල්ලාගෙන ගේම ඉල්ලුවේ.

    ඉතින් මේ නීතිපති අයින් කරලා වෙන එකෙක් ගෙනාවත් ඔච්චර තමයි @yapa100
     
    මහින්දට රනිල්ට මොකුත් නොවුනත් ලංකාවට තමා කේස් එක බන්. ජෙප්පො 80 ගනන් වල කරපු දේවල් වලට මිනි කන්නන්ගේ දේශය කියලා නමත් වැටුනේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ

    පාර්ලිමේන්තුවේ සජිත්ගේ කට වහයි.. 27/2 සීමා කරයි..

    27/2 යටතේ පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයන්ට ලබා දෙන විශේෂ ප්‍රශ්න කිරීමේ අවස්ථාව සීමා සහිතව ලබාදීමට තීරණය ගෙන තිබේ.

    එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද එයාකාරයෙන්ම බලපායි.

    ඒ අනුව සතියකට එක් වතාවක් පමණක් පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීමට නියමිතය.