Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Monaada ban meh pokemon Go kiyanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන.

මේ ක්‍රීඩාව නිකුත් කරලා අදට දින 15ක් වුණත් මෙය ලොව පුරා කුණාටුවක් ආකාරයෙන් පැතිර ගියා.

මේ වන විට මෙම ක්‍රීඩාව මිලියන 15ක් පමණ මෙය ඩවුන්ලොඩ් කරගෙන තිබෙනවා.

මෙම ක්‍රීඩාව වෙනත් ක්‍රීඩා වලට වඩා වෙනස් වන්නේ මෙය ක්‍රීඩාකරන්න තියෙන්නේ ඇත්ත ලෝකයත් සමගිනුයි.

මේ ක්‍රීඩාව කිරිමට නම් ඔබගේ ජංගම දුරකථනයේ GPS ක්‍රියාත්මක කරගෙන පාරවල් දිගේ ඇවිදින්න වෙනවා.

පාරවල් දිගේ යනකොට තමයි Pokemon, PokeStops, Pokemon Gyms වගේම මෙම ක්‍රීඩාවේ යෙදෙන අනෙක් rival trainers ලත් හමුවෙන්නේ.

කොහොම වුණත් මෙම ක්‍රීඩාව නිසා අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගෝතමාලාවේ Jerson Lopez නම් 18 හැවිරිදි තරුණයෙක්.

මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන.

මේ ක්‍රීඩාව නිකුත් කරලා අදට දින 15ක් වුණත් මෙය ලොව පුරා කුණාටුවක් ආකාරයෙන් පැතිර ගියා.

මේ වන විට මෙම ක්‍රීඩාව මිලියන 15ක් පමණ මෙය ඩවුන්ලොඩ් කරගෙන තිබෙනවා.

මෙම ක්‍රීඩාව වෙනත් ක්‍රීඩා වලට වඩා වෙනස් වන්නේ මෙය ක්‍රීඩාකරන්න තියෙන්නේ ඇත්ත ලෝකයත් සමගිනුයි.

මේ ක්‍රීඩාව කිරිමට නම් ඔබගේ ජංගම දුරකථනයේ GPS ක්‍රියාත්මක කරගෙන පාරවල් දිගේ ඇවිදින්න වෙනවා.

පාරවල් දිගේ යනකොට තමයි Pokemon, PokeStops, Pokemon Gyms වගේම මෙම ක්‍රීඩාවේ යෙදෙන අනෙක් rival trainers ලත් හමුවෙන්නේ.

කොහොම වුණත් මෙම ක්‍රීඩාව නිසා අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගෝතමාලාවේ Jerson Lopez නම් 18 හැවිරිදි තරුණයෙක්.

ඔහු ඔහුගේ මිතුරෙකු සමග මෙම ක්‍රීඩාවේ නියැළමින් සිටි ඇති අතර මෙම ක්‍රීඩාවට අදාල සත්වයෙකු අල්ලා ගැනීමට ඔවුන් අසළ නිවසකට අනවසරයෙන් ඇතුලු වීමට තැත්කර තිබෙනවා.

පසුව නිවස් හිමියා විසින් මොවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩි තැබීමෙන් මෙම තරුණයා මියගොස් තිබෙනවා.

මෙම ක්‍රීඩාව නිසා සිදුවූ පළමු මරණය මෙය බවයි වාර්තා වන්නේ.

තවද මෙම ක්‍රීඩාව මේ වනවිට විශාල සාමාජීය ප්‍රශ්ණයක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

[QUOTE="neyohk, post: 20445897, member: 554983"] [SIZE="4"]මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන. මේ ක්‍රීඩාව නිකුත් කරලා අදට දින 15ක් වුණත් මෙය ලොව පුරා කුණාටුවක් ආකාරයෙන් පැතිර ගියා. මේ වන විට මෙම ක්‍රීඩාව මිලියන 15ක් පමණ මෙය ඩවුන්ලොඩ් කරගෙන තිබෙනවා. මෙම ක්‍රීඩාව වෙනත් ක්‍රීඩා වලට වඩා වෙනස් වන්නේ මෙය ක්‍රීඩාකරන්න තියෙන්නේ ඇත්ත ලෝකයත් සමගිනුයි. මේ ක්‍රීඩාව කිරිමට නම් ඔබගේ ජංගම දුරකථනයේ GPS ක්‍රියාත්මක කරගෙන පාරවල් දිගේ ඇවිදින්න වෙනවා. පාරවල් දිගේ යනකොට තමයි Pokemon, PokeStops, Pokemon Gyms වගේම මෙම ක්‍රීඩාවේ යෙදෙන අනෙක් rival trainers ලත් හමුවෙන්නේ. කොහොම වුණත් මෙම ක්‍රීඩාව නිසා අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගෝතමාලාවේ Jerson Lopez නම් 18 හැවිරිදි තරුණයෙක්. මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන. මේ ක්‍රීඩාව නිකුත් කරලා අදට දින 15ක් වුණත් මෙය ලොව පුරා කුණාටුවක් ආකාරයෙන් පැතිර ගියා. මේ වන විට මෙම ක්‍රීඩාව මිලියන 15ක් පමණ මෙය ඩවුන්ලොඩ් කරගෙන තිබෙනවා. මෙම ක්‍රීඩාව වෙනත් ක්‍රීඩා වලට වඩා වෙනස් වන්නේ මෙය ක්‍රීඩාකරන්න තියෙන්නේ ඇත්ත ලෝකයත් සමගිනුයි. මේ ක්‍රීඩාව කිරිමට නම් ඔබගේ ජංගම දුරකථනයේ GPS ක්‍රියාත්මක කරගෙන පාරවල් දිගේ ඇවිදින්න වෙනවා. පාරවල් දිගේ යනකොට තමයි Pokemon, PokeStops, Pokemon Gyms වගේම මෙම ක්‍රීඩාවේ යෙදෙන අනෙක් rival trainers ලත් හමුවෙන්නේ. කොහොම වුණත් මෙම ක්‍රීඩාව නිසා අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගෝතමාලාවේ Jerson Lopez නම් 18 හැවිරිදි තරුණයෙක්. ඔහු ඔහුගේ මිතුරෙකු සමග මෙම ක්‍රීඩාවේ නියැළමින් සිටි ඇති අතර මෙම ක්‍රීඩාවට අදාල සත්වයෙකු අල්ලා ගැනීමට ඔවුන් අසළ නිවසකට අනවසරයෙන් ඇතුලු වීමට තැත්කර තිබෙනවා. පසුව නිවස් හිමියා විසින් මොවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩි තැබීමෙන් මෙම තරුණයා මියගොස් තිබෙනවා. මෙම ක්‍රීඩාව නිසා සිදුවූ පළමු මරණය මෙය බවයි වාර්තා වන්නේ. තවද මෙම ක්‍රීඩාව මේ වනවිට විශාල සාමාජීය ප්‍රශ්ණයක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom