මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන.
ඔහු ඔහුගේ මිතුරෙකු සමග මෙම ක්‍රීඩාවේ නියැළමින් සිටි ඇති අතර මෙම ක්‍රීඩාවට අදාල සත්වයෙකු අල්ලා ගැනීමට ඔවුන් අසළ නිවසකට අනවසරයෙන් ඇතුලු වීමට තැත්කර තිබෙනවා.
පසුව නිවස් හිමියා විසින් මොවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩි තැබීමෙන් මෙම තරුණයා මියගොස් තිබෙනවා.
මෙම ක්‍රීඩාව නිසා සිදුවූ පළමු මරණය මෙය බවයි වාර්තා වන්නේ.
තවද මෙම ක්‍රීඩාව මේ වනවිට විශාල සාමාජීය ප්‍රශ්ණයක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.