Money after death

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නොමිනි දාල තිබ්බොත් ඒ නම තියෙන කෙනාට ගන්න පුලුවන්. රජයේ බැංකු වල නම් නොමිනි දාපු එකෙ කොපියක් දෙනවා ඒ කොලේ අරන් යන්න ඔන. Private Banks වල නම් එහෙම ඔන නෑ.

    නොමිනි විදියට 2නෙක් දාල තිබ්බොත් මුදල සමානව 50% ගානෙ බෙදෙනවා.

    මැරුන පුද්ගලය නොමිනි දාල නැතුව මැරිලා නම් බැංකුවෙන් දෙන ෆොම් සෙට් එක අරන් ගිහින් ග්‍රාම සේවකගෙන් ලියුම අරන් අනික් උරුමකරුවන් පිලිබද ඉද්‍රිපත් කරලා AG sign කරලා ආයෙ බැංකුවට දීල ගන්න පුලුවන්.

    මැරුන කෙනාගේ දෙපල ලක්ශ 50 ඉක්මවනවා නම් දිසා අදිකරනයේ බූදල් නඩුවල් පවරලා තමා ගන්න ඔන.
     
    • Like
    Reactions: dslayer