New personal loan rates?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,142
    1,387
    113
    me dawas wala aluth ma personal loan rates kohomada? (last week eke rates change eken passe)

    guaranters la nathuwa kocchara wage maximum loan amount ekak denawada sampath bank?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    සම්පත් එකේ ඇප නැතුව දෙන්නෙ ලක්ශ 5යි නේද
    කොච්චර දවස් යනවද ලෝන් එක පාස් වෙන්න. අපේ අදායම පෙන්නන්නේ කොහොමද බැංකුවට
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,142
    1,387
    113
    සම්පත් එකේ ඇප නැතුව දෙන්නෙ ලක්ශ 5යි නේද
    salary eka sampath bank account ekata num yanne ,proof pennuwath denne 5 lak da? peoples bank num 20 lak wage ganna puluwan loan eka insurance karala
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    salary eka sampath bank account ekata num yanne ,proof pennuwath denne 5 lak da? peoples bank num 20 lak wage ganna puluwan loan eka insurance karala
    apa nathuwa?

    කොච්චර දවස් යනවද ලෝන් එක පාස් වෙන්න. අපේ අදායම පෙන්නන්නේ කොහොමද බැංකුවට
    preapproved eka nam un ඩක්වර්ත් ලුවිස් ක්‍රමේට හදන්නෙ. මගේ පඩියක් එන්නෙ නෑ, මාසෙට 30ක් 40ක් වගේ තමයි උපරිම සම්පත් එකේ එන්නෙ. ඒකට ප්‍රී ඇපෲඩ් කියලා ලක්ශ 3ක් පෙන්වනවා. කෝල් කරපු එකා කියපු විදියට නම්. පැය 24න් එකවුන්ට් එකට එනවලු. සයින් කරන්න එන්න ඕනෙත් නෑ කීවා. ඒත් මාසෙට ලක්ශ 3ක් එන එකාට ඇපෲ වෙලා තිබ්බෙ ලක්ශ 2කයිද කොහෙදෝ.

    පේ ශීට් පෙන්වන්න විදියක් නැත්තම් කියන්න, 149ට අඩුවෙන් හැම මාසෙ 15 හරි 25 හරි සල්ලි එවන්න හැකි නම්, එදාම අපේ කෝපරේට් එකවුන්ට් වලින් සැලරි දාලා පේශීට් එහෙම දෙන්නම් EPF එහෙම ගෙවන්න උනත් හැකියි . DFCC නම් මාසෙ දෙකෙන් ක්‍රෙඩිට් කාඩ් එහෙම දෙනවා

    ------ Post added on May 25, 2025 at 9:48 PM
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    apa nathuwa?

    preapproved eka nam un ඩක්වර්ත් ලුවිස් ක්‍රමේට හදන්නෙ. මගේ පඩියක් එන්නෙ නෑ, මාසෙට 30ක් 40ක් වගේ තමයි උපරිම සම්පත් එකේ එන්නෙ. ඒකට ප්‍රී ඇපෲඩ් කියලා ලක්ශ 3ක් පෙන්වනවා. කෝල් කරපු එකා කියපු විදියට නම්. පැය 24න් එකවුන්ට් එකට එනවලු. සයින් කරන්න එන්න ඕනෙත් නෑ කීවා. ඒත් මාසෙට ලක්ශ 3ක් එන එකාට ඇපෲ වෙලා තිබ්බෙ ලක්ශ 2කයිද කොහෙදෝ.

    පේ ශීට් පෙන්වන්න විදියක් නැත්තම් කියන්න, 149ට අඩුවෙන් හැම මාසෙ 15 හරි 25 හරි සල්ලි එවන්න හැකි නම්, එදාම අපේ කෝපරේට් එකවුන්ට් වලින් සැලරි දාලා පේශීට් එහෙම දෙන්නම් EPF එහෙම ගෙවන්න උනත් හැකියි . DFCC නම් මාසෙ දෙකෙන් ක්‍රෙඩිට් කාඩ් එහෙම දෙනවා

    ------ Post added on May 25, 2025 at 9:48 PM
    ස්තුතියි. අල්ලාහ් දෙවි පිහිටයි.

    මගේ PSPF සල්ලි පරක්කුයි. ඒක එනකන් බැලුවේ මෙහෙම එකක් වත් ගන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    ස්තුතියි. අල්ලාහ් දෙවි පිහිටයි.

    මගේ PSPF සල්ලි පරක්කුයි. ඒක එනකන් බැලුවේ මෙහෙම එකක් වත් ගන්න
    කලින් ජාවාරමේ සල්ලි මහජන බැංකුවට වගේ ආවා නම් අර කිව්වත් වගේ ටිකක් වැඩිපුර දෙනවා. ඉගෙනීමට වගේ කියල ඉන්වොයිස් එකක් දැම්මම දවස් 5න් වගේ දෙනවා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    කලින් ජාවාරමේ සල්ලි මහජන බැංකුවට වගේ ආවා නම් අර කිව්වත් වගේ ටිකක් වැඩිපුර දෙනවා. ඉගෙනීමට වගේ කියල ඉන්වොයිස් එකක් දැම්මම දවස් 5න් වගේ දෙනවා
    සම්පත් එකට ආවේ. මොනා හරි දැන ගන්න තියෙනවා නං මම අහන්නම් මොහොමඩ්. ස්තුතියි
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    Sampath pre-approved a loan through the Sampath Vishwa app, and the credit was processed in less than 2 minutes. No form filling, signatures, or guarantors were required.

    This is the easiest loan I've taken in my entire life. Thank You, Sampath Bank
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    Sampath pre-approved a loan through the Sampath Vishwa app, and the credit was processed in less than 2 minutes. No form filling, signatures, or guarantors were required.

    This is the easiest loan I've taken in my entire life. Thank You, Sampath Bank
    මේක ඇප් එකෙන් කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන් ද. ස්තුතියි
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    මේක ඇප් එකෙන් කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන් ද. ස්තුතියි

    meka dene mata hithenana vidiyata pre-approved karapu ayata vitharayi. Sampath Vishwa app log unama yata banner ekak tiba loan eka details dala click karanna. details tiba api masa 6 kaling close karanwanam extra 20,000 pay karana one kiyala, 1~36 select karana option ekka tiba tawa apita ona amount ekak select karana tiba. agreed kiyala damma OTP eka awa don gala sali account ekata awa :)

    ape wifetath call karala kuwa 3m denam pre-approved one day denam bank ekata enna kiyala habayi. 16~18% wgae ayi kiyala tiba.

    Nikan bank ekata talk ekak dala balannda me tike banks walata sali wadi da koheda. FD walata 6~7% denna eke ban loan tiakka wateta dunama bank eka goda ne ithin :)
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    195
    295
    63
    4M දක්වා ගන්න පුලුවන් කිව්වා, රේට් එක 24%
    පුකේ ඉත්තෑවෝ දෙන්නෙක් අත් අල්ලන් දුවන්න ඕන එච්චර පොලියකට ලෝන් ගන්න! :lol:
    සම්පත් එකේ උන්ට ට්‍රැක්ද කොහෙද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    4M දක්වා ගන්න පුලුවන් කිව්වා, රේට් එක 24%
    පුකේ ඉත්තෑවෝ දෙන්නෙක් අත් අල්ලන් දුවන්න ඕන එච්චර පොලියකට ලෝන් ගන්න! :lol:
    සම්පත් එකේ උන්ට ට්‍රැක්ද කොහෙද
    Man loan ekak dala thiyenne 41.35% :( 0.5M
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    කොහෙන්ද යකෝ ලෝන් එක ගත්තෙ? කෝපි කඩේ පොලී මුදලාලිගෙන්ද?
    LB.

    cash business waladi 5% profit margin ekak thiyena nisa gatte. per month 0.5M turnover ekak thiyenawa. ethakota 1.5% profit wenna onene. eth turnover weddi cash flow eka complex wela loss wenawa wage. ayith ganne na.

    ලද වට්ටම් < ගෙවූ පොලිය වෙලා තියෙන්නෙ දැන්. තාම වාරික 8යි ගෙව්වෙ. තව 12ක් තියෙනව