:love: plus netflix eke trending 1 lankawe :P
vinura kithmal Well-known member Oct 19, 2014 11,478 3,473 113 සිංහලේ Apr 13, 2020 #41 NK123 said: Click to expand... plus netflix eke trending 1 lankawe
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Apr 13, 2020 #42 vinura kithmal said: plus netflix eke trending 1 lankawe Click to expand...
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ Apr 25, 2020 #43 Meke season 5 ekak enne kawadda?
isurues1 Well-known member Oct 12, 2011 1,216 215 63 Colombo Apr 25, 2020 #44 thusitharhm said: Meke season 5 ekak enne kawadda? Click to expand... not yet published..
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ Apr 25, 2020 #45 isurues1 said: not yet published.. Click to expand... Season 4k eka digata beluwa. Dan pissu wage
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 May 2, 2020 #46 ඇයි මේ කොලුවා Nairobi බදාගෙන එකපාරටම නාහෙ වහගෙන අහක් වෙන්නේ? එයා ගඳ නිසාද? https://i.imgur.com/2hvr5eL.gif S04 එකේ කලින් තරම් ගතියක් නෑ, අදිනවා වගේ කියලා ගොඩක් අය කියලා තිබුනා. හැබැයි, අදහස් අතින් මුල් ටිකට වඩා දියුණු වෙලා වගේ මට දැනුනේ. (අර Tokyo කෙල්ල අපිට විතරක් කියන ඒවා)
ඇයි මේ කොලුවා Nairobi බදාගෙන එකපාරටම නාහෙ වහගෙන අහක් වෙන්නේ? එයා ගඳ නිසාද? https://i.imgur.com/2hvr5eL.gif S04 එකේ කලින් තරම් ගතියක් නෑ, අදිනවා වගේ කියලා ගොඩක් අය කියලා තිබුනා. හැබැයි, අදහස් අතින් මුල් ටිකට වඩා දියුණු වෙලා වගේ මට දැනුනේ. (අර Tokyo කෙල්ල අපිට විතරක් කියන ඒවා)
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 May 2, 2020 #47 sorry උඩ gif එක S03E04 එකේ. S3, S4 එකටම බැලුව නිසා 4 වගේ මතක තිබුනේ. S4 එකේ දැකපු සුන්දරම කොටස... (S4E3) https://i.imgur.com/sdJwrUK.gif
sorry උඩ gif එක S03E04 එකේ. S3, S4 එකටම බැලුව නිසා 4 වගේ මතක තිබුනේ. S4 එකේ දැකපු සුන්දරම කොටස... (S4E3) https://i.imgur.com/sdJwrUK.gif