මෙහෙම දෙයක් තේරෙනවා නේද. කුමරන් පද්මනාදන් කියන්නෙ කොටින්ගෙ මනි වෙපන් නෙට්වර්ක් එක තිබ්බ ඩයල් එක. මනි ලොන්ඩරින් ගේමක් නැතුව නෙට්වර්ක් එක හරහා කල පොරක්. රාජපක්ෂලා ඌව අල්ලගෙන නෙට්වර්ක් එකම තමන්ගෙ අතට ගත්ත. නෙට්වර්ක් එකේ තොරතුරු ගන්නවට ඩීල් එකට KP නිදහසේ ඉන්නව දැන්. දඬුවමක් නෑ. නෙට්වර්ක් එකට නඩේසන් අනිත් පැත්තෙන් සම්බන්ධ වෙනව. KP ගෙ හිටපු පයිලට්ල උගන්ඩාවෙ රාජපක්ෂලගෙ වැඩ කරන පයිලට් කියල කතාවක් තියනව. අවුරුදු 30ක යුද්ධයකට සල්ලි පොම්ප කල මුළු නෙට්වර්ක් එකක්ම එක පවුලක් දැන් පාලනය කරනව. හිතනවට වඩා මුල් ඇදල නේද. මේක ගලවන්න තව අඩියක් අපි ඉස්සරහට තියන්න ඕනෙ. මේ ගානක් නැතුව ඉන්නෙ මුන්ගෙ බලේ ගැන මුන් දන්න නිසා. ඒ නිසා. සාමකාමී උද්ගෝෂණයක් එක තැනක විතරක් තිබුනම ඇති.
