Money Laundering & #uman trafficking

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මිනිස් ජාවාරම් කාරයන්ගෙන් රට ගිය අයගෙ නම් ක්‍රිබ් එකට යන්නේ නැත්තේ ඇයි? මම දන්න එකෙක් ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් අරගෙන පිට රටකට ගිහින් ලංකාවට ඇවිත්.,ආයේ කැනඩාවට ගිහින් පුරවැසි භාවය ගත්තා. මූට දෙපාර්තුමෙන්තුවෙන් නඩු දැම්මා. හැබැයි 2017 දි ලංකාවට ආවේ කැනඩා පාස් පෝර්ට් එකෙන්.
     
    Last edited: