Money market

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Money market gana wisthara danna aya danna......
    Lankawe danata karana aya innawada?
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    969
    1,399
    93
    උඹ කියන්නේ බැංකු වලින් දෙන නේද ? වෙන එකක්ද ?
    අඩුම ගානට පටන් ගන්න පුළුවන් නම් කොමර්ෂල් බැංකුවේ. ලක්ෂේකින් පටන් ගන්න පුළුවන්.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    Com bank එක හොඳයි අනික් අයට වඩා interest එක හොඳයි. 100k තමයි minimum balance,
    HNB minimum deposit 500k
    Sampath 1 million minimum deposit
     
    • Love
    Reactions: Smartm