Money printing without Inflation

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113

    modern monetary theory
    meka balanna

    Never trust economists.... :P Many would argue that MMT (Modern Monetary Theory) is neither modern nor a theory. Argentina is considered to be a classsic case of what happens to a country that follows MMT’s policy recommendations. :(

    PS: In any case even if you believe economists to a certain extent, do not trust Cabraal. He is more of a scammer & a politician than anything else.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඔහොම තියරි එකක් තියෙනවා.ඒක මුල් කරගෙන තමයි කබ්බා ඕක කිව්වේ.ඒක ඇත්තටම අපේ රට්ට අදාලද කියලා නන් මම දන්නේ නෑ.හිතන්න්කෝ ඇමරිකාව කියලා.ඇමරිකාවට ඕනි නන් පුලුවන් අලුතෙන්ම අච්චු ගහපු මිලියන 500කින් අපේ රටේ වරායක් ගන්න.ඒකෙන් ඇමරිකාවේ උද්දමනයට බලපෑමක් වෙන්නෙ නෑ.අච්චු ගහපු ගානට හරියන වටිනාකමක් එකතු වෙලා..ඕක කරන්න පුලුවන් ඇමරිකාව,එංගලන්තේ,ඕස්ට්‍රේලියා වගේ ශක්තිමත් මුදල් ඒකක තියෙන රටවලට තමයි..කොහොමත් ආර්ථිකය හැකිලෙනකොට යටිතල පහසුකම්වල මුදල් ආයෝජන කිරීමෙන් ආර්තිකේ ආපහු ට්‍රැක් එකට ගන්න උදව් වෙනවා..මේකේ අඩුපාඩු තියෙන්න පුලුවන්
    mahinda 2009 idan kale oka tama. eka tama dan hikilama gihin tiyenne
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089

    තොට පිස්සුද හුත්තෝ :lol: ඕන ඕන විදියට සල්ලි ප්‍රින්ට් කලොත් ඕවර් සප්ලයි එකක් එනවා මාර්කට් එකේ එතකොට ඒකෙ ෆේස් වැලිව් එක අඩු වෙනවා. ඔන්න ඔහොමයි උද්දමනය ඇති වෙන්නේ. එතකොට කලින් ගත්ත බඩුව ගන්න වැඩිපුර සල්ලි ගෙවන්න වෙනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    තොට පිස්සුද හුත්තෝ :lol: ඕන ඕන විදියට සල්ලි ප්‍රින්ට් කලොත් ඕවර් සප්ලයි එකක් එනවා මාර්කට් එකේ එතකොට ඒකෙ ෆේස් වැලිව් එක අඩු වෙනවා. ඔන්න ඔහොමයි උද්දමනය ඇති වෙන්නේ. එතකොට කලින් ගත්ත බඩුව ගන්න වැඩිපුර සල්ලි ගෙවන්න වෙනවා.
    mahinda 2009 idan kale oka tama. eka tama dan hikilama gihin tiyenne
    Never trust economists.... :P Many would argue that MMT (Modern Monetary Theory) is neither modern nor a theory. Argentina is considered to be a classsic case of what happens to a country that follows MMT’s policy recommendations. :(

    PS: In any case even if you believe economists to a certain extent, do not trust Cabraal. He is more of a scammer & a politician than anything else.
    reserve currency එකක් විදිහට භාවිතා කරන්න තරන් ශක්තිමත් මුදල් ඒකක වලට විතරයි ඕක කරන්න පුලුවන් කියලා කියන්නේ.මම ඕක විශ්වාස කරන්නෙ නෑ බන්.කබ්බා ඕක හීතේ තියාගෙන තමයි වචන වලිම් ගේම ගහන්නේ.
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    634
    535
    93
    Mudal achchu gahuwoth e dawase idan uddamanaya athi wenawa moka kohoma kiwwath. Habai salli wala watinakama wadi wena eka paalanaya karala palleha daanna puluwan achchu gahuwama. Eka karanna dala desheeya nishpaadane ihala yanna oni. E karath wenne watinakama wadi wena salli pallehata dameemak. Achchu gahala maasa 6k yaddi uddamanaya enawa Kabba newe Kabbage amma kiwwath
    👍
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    reserve currency එකක් විදිහට භාවිතා කරන්න තරන් ශක්තිමත් මුදල් ඒකක වලට විතරයි ඕක කරන්න පුලුවන් කියලා කියන්නේ.මම ඕක විශ්වාස කරන්නෙ නෑ බන්.කබ්බා ඕක හීතේ තියාගෙන තමයි වචන වලිම් ගේම ගහන්නේ.
    මොන මුදල් ඒකකේටවත් කරන්න බෑ බං. පොඩ්ඩක් හිතපං උදාහරනෙකට බ්‍රිටීශ් පෞන්ඩ් ලෝකෙ තියෙනවා යුනිට් 1000ක්. උන්ගෙ ගවර්මන්ට් එක තීරනේ කරනවා හරි අපි ප්‍රින්ට් කරනවා තව යුනිට් 5000ක්. එතකොට කොච්චර පෞන්ඩ් එක ස්ට්‍රෝන්ග් උනත් සප්ලයි ඩිමාන්ට් තියරිය අනුව ඒකෙ ෆේස් වැලිව් එක අඩු වෙනවා. ෆේස් වැලිව් එක අඩු උනාම කලින් පෞන්ඩ් 100ක් දීලා ගත්ත බඩුව ගන්න දැන් පෞන්ඩ් 120ක් ගෙවන්න ඕන ඒකියන්නෙ ලිවින් කොස්ට් එක වැඩී එතකොට ලිවින් කොස්ට් එක වැඩි උනාම මිනිස්සුන්ගෙ පඩි වැඩි කරන්න ඕන ඔන්න ඔහොම තමා උද්දමනය පටන් ගන්නේ. දැන් ඕකම උඹේ තියරියට ඇප්ලයි කලොත්, ගවර්මන්ට් එක පෞන්ඩ් 5000ක් අච්චු ගහනවා ලංකාවෙ පාරක් හදන්න. එතකොට ඒ 5000 ලංකාවට එනවා.එව්වා පාවිච්චි කරනව මිනිස්සුන්ට පඩි ගෙවන්න මැටීරියල් ගන්න එත්කොට ඔය 5000 මාරු කරන්න ඕන රුපියල් වලට මොකද ලංකාවෙ පෞන්ඩ් පාවිච්චි කරන්නෑ. එතකොට ලංකාවෙ රුපියල් වල අගේ වැඩි වෙනවා මොකද දැන් පෞන්ඩ් 6000ක් මාර්කට් එකේ සප්ලයි තියෙනවා.
     
    විඩියෝ එක බලපන්කෝ.ඒක කියනවා ගවර්මන්ට් එක එහෙම එලියට දැම්මම මුදල් ඒකක ගාන වැඩි වුනාට ටැක්ස් සහ පොලී අනුපාත පාලනය කිරීමත් රජය මගින්ම කරන දෙයක් නිසා,රජයට පුලුවන් ඒ දෙක වෙනස් කරලා මාර්ක්ට් එකෙන් මුදල් එලියට අදින්න කියලා.ඒකෙන් සංසරණය වෙන මුදල් ඒකක ගාන අඩු වෙන නිසා ඉල්ලුම සැපයුම අතර ගැලපීමක් ඇති කරන්න පුලුවන් කියලා...modern monetary theory එක තවම හරි තියරි එකක් විදිහට පිලිගන්නේ නෑ පොදුවේ.සමහරු විතරයි පිලිගන්නේ..
     
    • Like
    Reactions: DXB2021

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest

    modern monetary theory
    meka balanna

    Meka hariyanne na, Tax gahala interesrates uda daala monawa karath salli koheta hari aseemithawa ekkahu wenawwane. Gov ekath thawath entity ekak witharai economy eke thiyena. Gov ekata salli wadi unama un ewwa spend karanawa bahubootha walata. Ethakota oya kiyana eka wenne na. Ehenan Gov eken salli ekkahu karala puchchanna oni salli :lol:
     
    • Like
    Reactions: Kodiya97

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    If the newly money printed does not contribute to increase the market demand, then it would not have an impact on inflation. There can be several ways that could happen.

    One way this can happen is by what's is called "Modern Monetary Theory". But this is an option only for countries that have reserve currencies like USD. Let me give you an example. Assume that Sri Lanka exports tea worth one million dollars to USA. Then the USA just prints one million dollars and gives it to us. We in turn use this money to import food items from India. India in turn use this money to buy capital equipment from Australia and Australia uses this money to import something from Japan and this process continues without the money getting into the USA market. So this newly printed one million dollars does not contribute to increase the demand in the US market and therefore it would not directly increase the inflation in the USA. But this is not something we can do since LKR is not a reserve currency and no other country would accept LKR for their exports.

    Another way I could think is the Government using printed money to purchase foreign reserves from the Central Bank. I think this is what is happening in Sri Lanka. Let's say the Sri Lankan Government needs $1 million to pay a foreign loan. Then the Treasury would ask for LKR 200 million from the Central Bank and then the Central Bank would give the same to Treasury by printing money on Treasury bills. Then, the Treasury will use this funds again to buy $1 million from Central Bank to pay the foreign loan by transferring LKR 200 million to Central Bank in the current exchange rate. And these Treasury Bills do not get sold in the auction as the interest rates are kept low. So, in this scenario, the money printed does not get into the market and therefore the demand is not increased in the short term and the inflation is not affected.

    Google translate:

    අලුතින් මුද්‍රණය කරන මුදල් වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ නැංවීමට දායක නොවන්නේ නම්, එය උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. සිදුවිය හැකි ආකාර කිහිපයක් තිබිය හැකිය.

    මෙය සිදුවිය හැකි එක් ක්‍රමයක් නම් "නූතන මුදල් න්‍යාය" ලෙස හඳුන්වන දෙයයි. නමුත් මෙය විකල්පයක් වන්නේ USD වැනි සංචිත මුදල් ඇති රටවලට පමණි. මම ඔබට උදාහරණයක් කියන්නම්. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට ඩොලර් මිලියනයක තේ අපනයනය කරන බව සිතන්න. එතකොට USA එකෙන් ඩොලර් මිලියනයක් ප්‍රින්ට් කරලා අපිට දෙනවා. අපි මේ මුදලින් ඉන්දියාවෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. ඉන්දියාව අනෙක් අතට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රාග්ධන උපකරණ මිලදී ගැනීමට මෙම මුදල් භාවිතා කරන අතර ඕස්ට්‍රේලියාව මෙම මුදල් ජපානයෙන් යමක් ආනයනය කිරීමට භාවිතා කරන අතර මෙම ක්‍රියාවලිය USA වෙළඳපොළට මුදල් නොපැමිණීම දිගටම කරගෙන යයි. එබැවින් මෙම අලුතින් මුද්‍රණය කරන ලද ඩොලර් මිලියනය එක්සත් ජනපද වෙළඳපොලේ ඉල්ලුම වැඩි කිරීමට දායක නොවන අතර එබැවින් එය ඇමරිකා එක්සත් ජනපදයේ උද්ධමනය කෙලින්ම වැඩි නොකරනු ඇත. නමුත් LKR සංචිත මුදල් ඒකකයක් නොවන නිසාත් වෙනත් කිසිම රටක් ඔවුන්ගේ අපනයන සඳහා LKR පිළිගන්නේ නැති නිසාත් මෙය අපට කළ හැකි දෙයක් නොවේ.

    මට සිතිය හැකි තවත් ක්‍රමයක් නම් රජය මුද්‍රිත මුදල් මහ බැංකුවෙන් විදේශ සංචිත මිලදී ගැනීම සඳහා යොදා ගැනීමයි. මම හිතන්නේ මේක තමයි ලංකාවේ වෙන්නේ. විදේශ ණයක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියනයක් අවශ්‍ය යැයි සිතමු. එතකොට මහා භාණ්ඩාගාරය මහ බැංකුවෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලනවා, ඊට පස්සේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත්වල මුදල් මුද්‍රණය කරලා භාණ්ඩාගාරයට දෙනවා. ඉන්පසුව, මහා භාණ්ඩාගාරය විසින් මෙම අරමුදල් නැවත වරක් මහ බැංකුවෙන් ඩොලර් මිලියනයක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 200 ක් වත්මන් විනිමය අනුපාතිකය අනුව මහ බැංකුවට මාරු කිරීමෙන් විදේශ ණය ගෙවීම සඳහා භාවිතා කරනු ඇත. තවද මෙම භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත අඩු මට්ටමක පවතින බැවින් වෙන්දේසියේදී අලෙවි නොවේ. ඉතින් මේ තත්ත්වය තුළ මුද්‍රණය කරන මුදල් වෙළෙඳපොළට එන්නේ නැති නිසා කෙටි කාලීනව ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ.
    Then the international market will have excess $. It will have an impact on exchange rates. Money is just a piece of paper with an imaginary value given to it by people. You cannot easily predict how it’s going to behave. It’s like trying to predict people’s mentality.
     
    • Like
    Reactions: Kodiya97