මට සල්ලි හදිස්සියක් මේ බඩු 3 ඇපයක් හැටියට තියාගෙන මට රැපියල් 11000 ක් දෙන්න පුලුවන් කාටද අනේ ලොකු උදව්වක් පිළියන්දල අවටින් මම මාසයක් ඇතුලත ආයිත් බේරගන්නව 10% පොලියට හරි කමක් නෑමට සදුදට කලින් බන් සල්ලි ඕනෙ අනේ කවුරැහරි ඉන්නවනම් ලොකු උදව්වක්