Moniter එකක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තාම නැහැ මචන්...සෙනසුරාදාට වගේ පුලුවන් නම් Unity Plaza එකේ රවුමක් දාලා බලන්න ඉන්නේ...ළඟට ගිහින් ඇහැට ෆීල් වෙන එක ගන්න එක හොඳයි වගේ...දැනට ඔලුවේ තියෙන්නේ Benq GW2480 එකයි Samsung T35F එකයි...Benq GW2480 තියෙනවද දන්නේ නැහැ..GW2480T එක නම් ගාන වැඩියි වගේ මට
    Yako මුන්ගේ ආච්චිට හාල් ගරන්න, මාර වැඩි කිරිලක් නේ වැඩි කරන්නේ. MDcomputers 28000. අද කොහොමද දන්නේ නෑ? MSI කොහොමද දන්නවද?

    md eketh 29500k kwwa mama ada cll kala. iye gana giyalu.. ena sathiye thawath wadi wei kiwwa..

    softlogic tibba 22 inch samsung 23400, best deal for now

    ewa na bn dan

    na na branches wala athi mchn ,ubata laga area eke dwka tunakata katakarala balahn ;)

    dn 31 😂
    ------ Post added on Jul 4, 2021 at 4:58 PM

    hukna ganan yamakne bn ..mun boruwata ganan wadi karanne bn
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    md eketh 29500k kwwa mama ada cll kala. iye gana giyalu.. ena sathiye thawath wadi wei kiwwa..

    ewa na bn dan

    hukna ganan yamakne bn ..mun boruwata ganan wadi karanne bn
    softlogic panadura call ekak dpn ;) samusng 22 inch eka. 24 nm unge komat ganan
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    md eketh 29500k kwwa mama ada cll kala. iye gana giyalu.. ena sathiye thawath wadi wei kiwwa..

    ewa na bn dan

    hukna ganan yamakne bn ..mun boruwata ganan wadi karanne bn
    ගත්තද? මොකක් ද? කොහෙන් කීයට ද ගත්තේ? හැම තැනම 3000 - 5000 ගානකින් ගණන් වැඩි වෙලා.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Rs. 31,500

    uba gatta samsung eka 26kata barclays eken ganna plwn unoth loku deyak
    ගත්තද? මොකක් ද? කොහෙන් කීයට ද ගත්තේ? හැම තැනම 3000 - 5000 ගානකින් ගණන් වැඩි වෙලා.

    man dell eka gaththa machan .. s2421hn ek gatte asian eken anthima eka 26kata..
    hamathanama awidaa balala oya ganat hambune othanin wtrai .. barclays eken 27400kata dekama thiyenawa.. samsung ekai dell ekama..
    mata samsung eke plastic quality eka ehema wadiya alluwe naha machan..
    meke display ekanam ehema aulk naha ..1080p hnd pixel penawa ekai podi aulakata thiyenne..