Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Monitor Buying Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Monitor_එකක්_ගමු

අපිට

මොනිටරයක් ඕන වෙන්නේ මොකටද කොල්ලෝ?

සාමාන්‍යයෙන් අපි මොනිටර් එකක් ගන්නේ ගේම් ගහන්න, ඩිසයින් වැඩ වලට හරි සාමාන්‍ය බාවිතයටනේ.

මම කියල දෙන්නම් මම දන්න විදියට අපි අපිට ඕන කරන අවශ්‍යතාවය අනුව හොඳ මොනිටර් එකක් තෝරාගන්නේ කොහොමද කියල.

මොනිටර් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් අපි බලන්නේ Resolution සහ Panel Type එක නේද?

ඊට අමතරව තව Response Time, Refresh Rate වගේ දේවලුත් තියනවා.

හරි දැන් අපි මේවා එකින් එක අරගෙන බලමු මොනවටද මේවා හරියන්නේ සහ නොගැලපෙන්නේ කියල.

| Resolution |

** Resolution කිව්වම ඉතින් අපි දන්නවා වැඩි Resolution තියෙන මොනිටර් එක හොඳයි කියල.

HD | Full HD | 2K | QHD | WQHD | 4K | 5K. Resolution අනුව මේ වගේ වර්ග වලට වැටෙන මොනිටර් වෙළඳපොලේ තියනවා.

අපි ලොකු සයිස් මොනිටර් එකකට යනවනම් අඩුම තරමේ 2K එකක් හරි ඊට ඉහල එකකට යන්න. මොකද නැත්නම් අපිට මොනිටර් එකේ ළඟ ඉන්නකොට Pixel පෙන්න ගන්නවා සහ Picture Quality එක මදි වෙනවා. සාමාන්‍ය සයිස් මොනිටර් එකක් ගන්නවානම් Full HD එකක් හරි ඊට වඩා Quality වැඩි එකක් ගන්න.

| Panel Type |

**Panel Type ගත්තහම ජාති 3ක් තියනවා.TN | VA | IPS. මේ හැම පැනල් එකක්ම හැම අවශ්‍යතාවයටම හරියන්නේ නෑ.

ඒ වගේම මේ හැම පැනල් එකකම හොඳ සහ නරක තියනවා.

TN පැනල් : හොඳ > Low response time & Highest refresh Rates

නරක > ජරාම කලර්ස් සහ viewing angle තියෙන්නේ TN පැනල්වල තමයි.

VA පැනල් : හොඳ > හොඳ Viewing angle එකක් තියනවා. පින්තූරවල contrast ගතිය සුපිරි.

නරක > Longest Response Time

IPS පැනල් : හොඳ > අනිත් පැනල් වලට වඩා හොඳ නිවැරදි කලර්ස් පෙන්නනවා. viewing angle අනිත් පැනල් වලට වඩා ගොඩක් වැඩියි.

නරක > නරක ඉතින් මිල අතින් ගත්තම අනිත් ඒවාට වඩා මිලෙන් වැඩියි.

| Colors |

** Colors කියල ගත්තහම අපි ප්‍රදානවා බාවිත කරන color space දෙකක් තියනවා. ඔයාල දන්නවා ඇති. sRGB සහ Adobe RGB කියල. ඉතින් වෙළඳපොලේ තියෙන මොනිටර් හැම එකකටම මේ color space සම්පූර්ණ කවර් කරන්න බැහැ. එක එක මොනිටර් වලට එයාලට පුළුවන් ප්‍රමානයක් තමයි කවර කරන්න පුළුවන්. ඒ වගේම මේ color space දෙකම 100% කවර් කරන මොනිටර් වෙළඳපොලේ තියනවා. අපි දැන් මේ color space දෙක අපිට ඕන වෙන අවස්තා බලල ඉමු. එතකොට අපිට ලේසියි අපිට ඕන කරන color space එක තීරණය කරන්න.

sRGB : මේක තමයි අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව බාවිත කරන color space එක. Internet එකේ තියෙන හැම දෙයක්ම පෙන්නන color space එක. ඒ වගේම ප්‍රාථමික කැමරා වර්ග ප්‍රින්ටර්, ස්කෑනර් එහෙම මේ sRGB එක බාවිතා කරනවා. අපි අපේ වැඩ එලියට ගන්නේ නැත්නම් ඒ කියන්නේ ප්‍රින්ටින්ග් වලට අපි යන්නේ නැත්නම් sRGB එක ඇති.

Adobe RGB : මේ color space එක අනිත් color space එකට වඩා Saturation අතින් වැඩියි. පහල තියෙන ෆොටෝ එක බලල තේරුම් ගන්න color space වල තියෙන වෙනස්කම් මොකක්ද කියල.

[ProPhoto එක ගැන හිතන්න එපා ඒක එච්චර වැදගත් නෑ ]

හරි දැන් අපිට මේ Adobe RGB එක ඕන වෙන්නේ ඇයි? මට ඕන මම ගන්න ෆොටෝස් සුපිරි පාට වලින් ප්‍රින්ට් කරගන්න සහ ෆොටෝ එඩිට් වැඩ කරගන්න. මෙන්න මේ වගේ වෙලාවල් වලදී තමයි මට Adobe RGB එක ඕන වෙන්නේ. මොකද මේකට අනිත් color space එකට වඩා වැඩි Color Saturation එකක් කවර් කරන්න පුළුවන්.

| Refresh Rate |

**Refresh Rate කියන්නේ මොනිටර් එක Refresh වෙන ප්‍රමාණය. සාමාන්‍යයෙන් 60Hz මොනිටර් එකක් සාමාන්‍ය වැඩවලට ප්‍රමාණවත්. ගේමින් වලටනම් ඊටවඩා වැඩි 144Hz Refresh Rate තියෙන මොනිටර් එනවා.

| Response times |

** මේකෙන් කියන්නේ මොනිටර් එකේ pixel වල කලර් එක වෙනස් වෙන්න ගත වෙන වෙලාව. සාමාන්‍යයෙන් අඩු අගයක් තියෙන මොනිටර් එකක් ගන්න එක හොඳයි. (අඩු අගයක් කියන්නේ අඩු වෙලාවකින් pixel අවශ්‍ය පාට වෙනස් කරගන්නව කියන එක)

මෙන්න මේ ටික තමයි ප්‍රදාන වශයෙන් අපිට ඕන කරන්නේ මොනිටර් එකක් ගන්නකොට. මීට අමතරව Sync සහ Input Lag වගේ දේවලුත් තියනවා. ඒවා එච්චරටම අවශ්‍ය වෙන්නේ නෑ එත් අවශ්‍ය නොවන්නේත් නෑ. තව අමතර දේවල් තියනවා එත් මම ඒවා එච්චර හාරන්න යන්නේ නෑ මොකද එතකොට මට මේ Thread එක ගොඩක් දුර අරන් යන්න වෙන නිසා.

අපි දැන් බලමු අපිට Gaming වලට මොනිටර් එකක් ගන්න ඕනෙනම් කොහොමද හොඳ මොනිටර් එකක් තෝරාගන්නේ කියල.

මුලින්ම අපි බලනවා හොඳ Resolution එකක්. (මම කියන්නේ 2K හරි ඊට ඉහල කොලිටිය තියෙන එකක් ගන්න)

ඊටපස්සේ අපි බලන්න ඕනේ Gaming වලදී අපිට ඕන කරන දේවල් මොනවද? හරි අපිට ඕන අඩු Response time එකක් සහ වැඩි Refresh Rate එකක් තියෙන මොනිටර් එකක්.

ඊටපස්සේ අපි බලනවා මොකක්ද අපිට ඕන Panel Type එක.?

මෙහෙමයි අපි gaming සහ අනිත් සාමාන්‍ය වැඩ විතරක් කරනවානම් අපිට VA පැනල් එකක් අවුලක් නෑ.

සල්ලි තියනවනම් IPS එකකට යන්න. එත් Gaming වලට VA පැනල් එක හොඳටම ඇති.

(gaming මොනිටර් වලදී එනවා වචනයක් Sync කියල. මේකෙදි G-Sync සහ Free Sync කියල ජාති දෙකක් තියනවා. G-Sync කියන්නේ Nvidia කට්ටිය හඳුන්වල දුන්න තාක්ෂණයක්. FreeSync කියන්නේ AMD ල හඳුන්වල දුන්න තාක්ෂණයක්.

මේ දෙකෙන්ම ප්‍රදනවා කෙරෙන්නේ gaming වලදී smooth Flow එකක් අපිට දෙන එක.

එතකොට ගේම් එක නිකන් කැඩි කැඩි පේන ගතිය නැති වෙනවා )

ඔයාල Gaming මොනිටර් එකක් ගන්නකොට මේ ගැනත් සැලකිලිමත් වෙලා බලල ගන්න.

[YOUTUBE]oT8f_1oRsLU[/YOUTUBE]

[ මතක තියාගන්න FreeSync වලට AMD Graphic card එකක් නැතුව වැඩක් වෙන්නේ නෑ. G-Sync වලට එයාලගේ Graphic card එකක් නැතුව වැඩක් වෙන්නේ නෑ. GTX 650 Ti එකේ ඉඳල උඩ එකක් වෙන්න ඕනේ. ]

Color space එක වැදගත් නෑ.

ඒ වගේම High Resolution මොනිටර් එකක් අරගෙන ඔයාලගේ Graphic Card එක මොනිටර් එකට හරියන්නේ නැත්නම් එකෙනුත් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මේ ඔක්කොම ගැන සැලකිලිමත්වෙලා හොඳ මොනිටර් එකක් ඔයාල තෝරාගන්න.

ඊටපස්සේ බලමු අපිට Photo Editing & Design වලට මොනිටර් එකක් ගන්න ඕනෙනම් කොහොමද හොඳ මොනිටර් එකක් තෝරාගන්නේ කියල.

මේකෙදිත් Resolution එක වැඩි එකක් හොඳයි. 2K හරි ඊට උඩ එකක්. මම ආස කරන්නේ අඟල් 25 හරි 27 වගේ එකකට.

මෙන්න මේකෙදි තමයි අපිට Panel Type එක සහ Color Space එක ගොඩක්ම වැදගත් වෙන්නෙ.

අපි Photo Editing & Design වලට මොනිටර් එකක් ගන්නවානම් අනිවා IPS Panel එකක් ගන්න ඕනෙමයි.

( අපිට හරි colors ඕනෙනම්)

ඊටපස්සේ Color Space එක. මේකෙදි අපිට වියදම් කරන්න පුළුවන් මිල අනුව තමයි අපිට ඕන කරන color space එක තීරණය කරන්න වෙන්නේ. මෙහෙමයි අපිට Editing & Design වලට sRGB එක අවුලක් නෑ. ඒත් අපි අපේ වැඩේ ගැන serious හිතනවානම් අපිට Adobe RGB color space එකට යන්න වෙනවා. සාමාන්‍යයෙන් අපිට 100% sRGB කලර් කවර් කරන මොනිටර් එකක් හොඳ මිලකට ගන්න පුලුවන්. හැබැයි අපිට Adobe RGB කලර් කවර් කරන මොනිටර් එකක් ඕන වෙනවනම් අපිට ටිකක් වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවා.

(සමාන්‍යයෙන් 90% හරි ඊට වැඩියෙන් Adobe RGB කලර් කවර් කරන මොනිටර් එකක් බලන්න)

ඊටපස්සේ වැදගත් දෙයක් තමයි Monitor Calibration. ගොඩක් මේ Design Category එකේ මොනිටර් Factory Calibrate කරලා එනවා. එහෙම නැති ඒවත් තියනවා. අපේ Design වැඩ වලට අනිවාර්යයෙන්ම මොනිටර් එක Calibrate කරලා තියෙනනම් ඕනේ. එහෙම නැතුව අපිට accurate කලර් බලාපොරොත්තු වෙන්න බෑ. මේවට වෙනම මොනිටර් Calibrate කරන ගැජට් තියනවා. ඔයාලට වෙනම මේවට මුදල් වියදම් කරන්න ඕනේ නැත්නම් Factory Calibrate කරල එන මොනිටර් එකක් ගන්න.

(ඒ වගේම අපි කොච්චර අපේ මොනිටර් එක Calibrate කරාට වැඩක් වෙන්නේ නෑ අපේ Printer Calibrate කරලා නැත්නම්) ඒකත් මතක තියාගන්න.

( මේ වගේ ගැජට් එකකින් අපිට මොනිටර් එකේ කලර්ස් Calibrate කරගන්න පුළුවන්.)

Editing & Design වලට අනිත් දේවල් එච්චර වැදගත් වෙන්නේ නෑ. ප්‍රදාන වශයෙන් මම උඩ කියල තියෙන ටික තමයි වැදගත් වෙන්නේ.

ඕනෙනම් ඔයාට තව ඕනවෙන Input Connectors වගේ දේවල් බලල ගන්න එත් මම උඩ කියල තියෙන දේවල් වලට මුල් තැන දෙන්න.

ඔයාල Designing වලට මොනිටර් එකක් බලනවානම්

Dell Ultrasharp Series එක හරි

Benq PD Series එක බලන්න.

(ultrasharp series එකේ PremierColor version එකක් එනවා. එකේ තමයි Adobe RGB 100% තියෙන්නේ. අනිත් ඒවගේ sRGB විතරයි තියෙන්නේ)මිල ටිකක් වැඩියි

හරි එහෙනම් ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ.

මීට අමතරව ඉතින් අපිට අද කාලේ වෙන වැඩ වලට මොනිටර් එකක් ඕන වෙන්නේ නෑ මන් හිතන විදියට.

ඔයාල දැනට බාවිතා කරන මොනිටර් වර්ග සහ ඒවගේ ඔයාලට තේරෙන හොඳ සහ නරක දේවලුත් මේකේ දාගෙන යන්න. එතකොට අනිත් කට්ටියට තව ලේසි වෙයි මොනිටර් හොයාගන්න.

මොකද අපි හැමෝම මොනිටර් එකක් ගන්නේ එක්කෝ ගේම් ගහන්න නැත්නම් editing වැඩ වලටනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ කරුණු වැදගත් වෙයි කියල. අම්මෝ ගොඩක් වෙලා කෙටුව මේක පට්ට මහන්සියි.

එහෙනම් මම ගියා.

අනිත් අයටත් බලන්න BUMP! එකක් හරි දාගෙන යන්න.

පුලුවන්නම් +REP ටිකකුත් දෙන්න

[QUOTE="Cee7, post: 24774338, member: 150518"] [b]Monitor_එකක්_ගමු[/b] [CENTER] [CENTER][COLOR=DimGray][B][SIZE=4][IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//multimonitorcomputer.com/images/page-hero/hero-monitor-VESA-c.jpg[/IMG][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=4][SIZE=5][SIZE=7]අ[/SIZE]පිට[/SIZE][/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][SIZE=5][COLOR=DarkGreen]මොනිටරයක් ඕන වෙන්නේ මොකටද කොල්[SIZE=7]ලෝ[/SIZE]?:confused::confused:[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOliveGreen]සා[/COLOR][/SIZE][COLOR=DarkOliveGreen]මාන්‍යයෙන් අපි මොනිටර් එකක් ගන්නේ ගේම් ගහන්න, ඩිසයින් වැඩ වලට හරි සාමාන්‍ය බාවිතයටනේ. මම කියල දෙන්නම් මම දන්න විදියට අපි අපිට ඕන කරන අවශ්‍යතාවය අනුව හොඳ මොනිටර් එකක් තෝරාගන්නේ කොහොමද කියල.[/COLOR] මොනිටර් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් අපි බලන්නේ Resolution සහ Panel Type එක නේද? [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]ඊට අමතරව තව Response Time, Refresh Rate වගේ දේවලුත් තියනවා. හරි දැන් අපි මේවා එකින් එක අරගෙන බලමු මොනවටද මේවා හරියන්නේ සහ නොගැලපෙන්නේ කියල. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][I][COLOR=Red]| Resolution |[/COLOR][/I] ** Resolution කිව්වම ඉතින් අපි දන්නවා වැඩි Resolution තියෙන මොනිටර් එක හොඳයි කියල. HD | Full HD | 2K | QHD | WQHD | 4K | 5K. Resolution අනුව මේ වගේ වර්ග වලට වැටෙන මොනිටර් වෙළඳපොලේ තියනවා. අපි ලොකු සයිස් මොනිටර් එකකට යනවනම් අඩුම තරමේ 2K එකක් හරි ඊට ඉහල එකකට යන්න. මොකද නැත්නම් අපිට මොනිටර් එකේ ළඟ ඉන්නකොට Pixel පෙන්න ගන්නවා සහ Picture Quality එක මදි වෙනවා. සාමාන්‍ය සයිස් මොනිටර් එකක් ගන්නවානම් Full HD එකක් හරි ඊට වඩා Quality වැඩි එකක් ගන්න. [I][COLOR=red]| Panel Type |[/COLOR][/I] **Panel Type ගත්තහම ජාති 3ක් තියනවා.TN | VA | IPS. මේ හැම පැනල් එකක්ම හැම අවශ්‍යතාවයටම හරියන්නේ නෑ. ඒ වගේම මේ හැම පැනල් එකකම හොඳ සහ නරක තියනවා. [COLOR=DarkRed]TN පැනල් : හොඳ >[/COLOR] Low response time & Highest refresh Rates [COLOR=darkred]නරක >[/COLOR] ජරාම කලර්ස් සහ viewing angle තියෙන්නේ TN පැනල්වල තමයි. [COLOR=darkred]VA පැනල් : හොඳ >[/COLOR] හොඳ Viewing angle එකක් තියනවා. පින්තූරවල contrast ගතිය සුපිරි. [COLOR=darkred] නරක >[/COLOR] Longest Response Time [COLOR=darkred]IPS පැනල් : හොඳ >[/COLOR] අනිත් පැනල් වලට වඩා හොඳ නිවැරදි කලර්ස් පෙන්නනවා. viewing angle අනිත් පැනල් වලට වඩා ගොඩක් වැඩියි. [COLOR=darkred]නරක >[/COLOR] නරක ඉතින් මිල අතින් ගත්තම අනිත් ඒවාට වඩා මිලෙන් වැඩියි. [COLOR=Red][I]| Colors |[/I][/COLOR] ** Colors කියල ගත්තහම අපි ප්‍රදානවා බාවිත කරන color space දෙකක් තියනවා. ඔයාල දන්නවා ඇති. sRGB සහ Adobe RGB කියල. ඉතින් වෙළඳපොලේ තියෙන මොනිටර් හැම එකකටම මේ color space සම්පූර්ණ කවර් කරන්න බැහැ. එක එක මොනිටර් වලට එයාලට පුළුවන් ප්‍රමානයක් තමයි කවර කරන්න පුළුවන්. ඒ වගේම මේ color space දෙකම 100% කවර් කරන මොනිටර් වෙළඳපොලේ තියනවා. අපි දැන් මේ color space දෙක අපිට ඕන වෙන අවස්තා බලල ඉමු. එතකොට අපිට ලේසියි අපිට ඕන කරන color space එක තීරණය කරන්න.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=DimGray][B][SIZE=4][COLOR=DarkRed]sRGB :[/COLOR] මේක තමයි අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව බාවිත කරන color space එක. Internet එකේ තියෙන හැම දෙයක්ම පෙන්නන color space එක. ඒ වගේම ප්‍රාථමික කැමරා වර්ග ප්‍රින්ටර්, ස්කෑනර් එහෙම මේ sRGB එක බාවිතා කරනවා. අපි අපේ වැඩ එලියට ගන්නේ නැත්නම් ඒ කියන්නේ ප්‍රින්ටින්ග් වලට අපි යන්නේ නැත්නම් sRGB එක ඇති.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [COLOR=darkred]Adobe RGB :[/COLOR] මේ color space එක අනිත් color space එකට වඩා Saturation අතින් වැඩියි. පහල තියෙන ෆොටෝ එක බලල තේරුම් ගන්න color space වල තියෙන වෙනස්කම් මොකක්ද කියල. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [IMG]https://www.color-management-guide.com/images/manage-colors-with-photoshop/srgb-adobe-rgb-prophoto-color-spaces.jpg[/IMG] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][COLOR=darkslategray][ProPhoto එක ගැන හිතන්න එපා ඒක එච්චර වැදගත් නෑ ][/COLOR] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]හරි දැන් අපිට මේ Adobe RGB එක ඕන වෙන්නේ ඇයි? මට ඕන මම ගන්න ෆොටෝස් සුපිරි පාට වලින් ප්‍රින්ට් කරගන්න සහ ෆොටෝ එඩිට් වැඩ කරගන්න. මෙන්න මේ වගේ වෙලාවල් වලදී තමයි මට Adobe RGB එක ඕන වෙන්නේ. මොකද මේකට අනිත් color space එකට වඩා වැඩි Color Saturation එකක් කවර් කරන්න පුළුවන්. [COLOR=Red][I]| Refresh Rate |[/I][/COLOR] **Refresh Rate කියන්නේ මොනිටර් එක Refresh වෙන ප්‍රමාණය. සාමාන්‍යයෙන් 60Hz මොනිටර් එකක් සාමාන්‍ය වැඩවලට ප්‍රමාණවත්. ගේමින් වලටනම් ඊටවඩා වැඩි [/SIZE][/B][/COLOR][COLOR=DimGray][B][SIZE=4][SIZE=3][COLOR=DarkSlateGray]144Hz[/COLOR][/SIZE] Refresh Rate තියෙන මොනිටර් එනවා. [COLOR=red][I]| Response times |[/I][/COLOR] ** මේකෙන් කියන්නේ මොනිටර් එකේ pixel වල කලර් එක වෙනස් වෙන්න ගත වෙන වෙලාව. සාමාන්‍යයෙන් අඩු අගයක් තියෙන මොනිටර් එකක් ගන්න එක හොඳයි. (අඩු අගයක් කියන්නේ අඩු වෙලාවකින් pixel අවශ්‍ය පාට වෙනස් කරගන්නව කියන එක) [I]මෙන්න මේ ටික තමයි ප්‍රදාන වශයෙන් අපිට ඕන කරන්නේ මොනිටර් එකක් ගන්නකොට. මීට අමතරව Sync සහ Input Lag වගේ දේවලුත් තියනවා. ඒවා එච්චරටම අවශ්‍ය වෙන්නේ නෑ එත් අවශ්‍ය නොවන්නේත් නෑ. තව අමතර දේවල් තියනවා එත් මම ඒවා එච්චර හාරන්න යන්නේ නෑ මොකද එතකොට මට මේ Thread එක ගොඩක් දුර අරන් යන්න වෙන නිසා. [/I] [COLOR=Olive]අපි දැන් බලමු අපිට Gaming වලට මොනිටර් එකක් ගන්න ඕනෙනම් කොහොමද හොඳ මොනිටර් එකක් තෝරාගන්නේ කියල.:yes::yes:[/COLOR] මුලින්ම අපි බලනවා හොඳ Resolution එකක්. (මම කියන්නේ 2K හරි ඊට ඉහල කොලිටිය තියෙන එකක් ගන්න) ඊටපස්සේ අපි බලන්න ඕනේ Gaming වලදී අපිට ඕන කරන දේවල් මොනවද? හරි අපිට ඕන අඩු Response time එකක් සහ වැඩි Refresh Rate එකක් තියෙන මොනිටර් එකක්. ඊටපස්සේ අපි බලනවා මොකක්ද අපිට ඕන Panel Type එක.? මෙහෙමයි අපි gaming සහ අනිත් සාමාන්‍ය වැඩ විතරක් කරනවානම් අපිට VA පැනල් එකක් අවුලක් නෑ. සල්ලි තියනවනම් IPS එකකට යන්න. එත් Gaming වලට VA පැනල් එක හොඳටම ඇති. (gaming මොනිටර් වලදී එනවා වචනයක් Sync කියල. මේකෙදි G-Sync සහ Free Sync කියල ජාති දෙකක් තියනවා. G-Sync කියන්නේ Nvidia කට්ටිය හඳුන්වල දුන්න තාක්ෂණයක්. FreeSync කියන්නේ AMD ල හඳුන්වල දුන්න තාක්ෂණයක්. මේ දෙකෙන්ම ප්‍රදනවා කෙරෙන්නේ gaming වලදී smooth Flow එකක් අපිට දෙන එක. එතකොට ගේම් එක නිකන් කැඩි කැඩි පේන ගතිය නැති වෙනවා ) ඔයාල Gaming මොනිටර් එකක් ගන්නකොට මේ ගැනත් සැලකිලිමත් වෙලා බලල ගන්න.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR][YOUTUBE]oT8f_1oRsLU[/YOUTUBE] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=DimGray][B][SIZE=4][COLOR=Sienna][ මතක තියාගන්න FreeSync වලට AMD Graphic card එකක් නැතුව වැඩක් වෙන්නේ නෑ. G-Sync වලට එයාලගේ Graphic card එකක් නැතුව වැඩක් වෙන්නේ නෑ. GTX 650 Ti එකේ ඉඳල උඩ එකක් වෙන්න ඕනේ. ] [/COLOR] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]Color space එක වැදගත් නෑ. ඒ වගේම High Resolution මොනිටර් එකක් අරගෙන ඔයාලගේ Graphic Card එක මොනිටර් එකට හරියන්නේ නැත්නම් එකෙනුත් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මේ ඔක්කොම ගැන සැලකිලිමත්වෙලා හොඳ මොනිටර් එකක් ඔයාල තෝරාගන්න. [COLOR=Olive]ඊටපස්සේ බලමු අපිට Photo Editing & Design වලට මොනිටර් එකක් ගන්න ඕනෙනම් කොහොමද හොඳ මොනිටර් එකක් තෝරාගන්නේ කියල.:yes::yes:[/COLOR] මේකෙදිත් Resolution එක වැඩි එකක් හොඳයි. 2K හරි ඊට උඩ එකක්. මම ආස කරන්නේ අඟල් 25 හරි 27 වගේ එකකට. මෙන්න මේකෙදි තමයි අපිට Panel Type එක සහ Color Space එක ගොඩක්ම වැදගත් වෙන්නෙ. අපි Photo Editing & Design වලට මොනිටර් එකක් ගන්නවානම් අනිවා IPS Panel එකක් ගන්න ඕනෙමයි.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]( අපිට හරි colors ඕනෙනම්) [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]ඊටපස්සේ Color Space එක. මේකෙදි අපිට වියදම් කරන්න පුළුවන් මිල අනුව තමයි අපිට ඕන කරන color space එක තීරණය කරන්න වෙන්නේ. මෙහෙමයි අපිට Editing & Design වලට sRGB එක අවුලක් නෑ. ඒත් අපි අපේ වැඩේ ගැන serious හිතනවානම් අපිට Adobe RGB color space එකට යන්න වෙනවා. සාමාන්‍යයෙන් අපිට 100% sRGB කලර් කවර් කරන මොනිටර් එකක් හොඳ මිලකට ගන්න පුලුවන්. හැබැයි අපිට Adobe RGB කලර් කවර් කරන මොනිටර් එකක් ඕන වෙනවනම් අපිට ටිකක් වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවා. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4](සමාන්‍යයෙන් 90% හරි ඊට වැඩියෙන් Adobe RGB කලර් කවර් කරන මොනිටර් එකක් බලන්න) ඊටපස්සේ වැදගත් දෙයක් තමයි Monitor Calibration. ගොඩක් මේ Design Category එකේ මොනිටර් Factory Calibrate කරලා එනවා. එහෙම නැති ඒවත් තියනවා. අපේ Design වැඩ වලට අනිවාර්යයෙන්ම මොනිටර් එක Calibrate කරලා තියෙනනම් ඕනේ. එහෙම නැතුව අපිට accurate කලර් බලාපොරොත්තු වෙන්න බෑ. මේවට වෙනම මොනිටර් Calibrate කරන ගැජට් තියනවා. ඔයාලට වෙනම මේවට මුදල් වියදම් කරන්න ඕනේ නැත්නම් Factory Calibrate කරල එන මොනිටර් එකක් ගන්න.[/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4](ඒ වගේම අපි කොච්චර අපේ මොනිටර් එක Calibrate කරාට වැඩක් වෙන්නේ නෑ අපේ Printer Calibrate කරලා නැත්නම්) ඒකත් මතක තියාගන්න.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][SIZE=3][COLOR=Sienna]( මේ වගේ ගැජට් එකකින් අපිට මොනිටර් එකේ කලර්ස් Calibrate කරගන්න පුළුවන්.)[/COLOR][/SIZE] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][IMG]https://images-na.ssl-images-amazon.com/images/I/61tMq7o1HeL._SX425_.jpg[/IMG] [COLOR=SlateGray] [/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][COLOR=SlateGray]Editing & Design වලට අනිත් දේවල් එච්චර වැදගත් වෙන්නේ නෑ. ප්‍රදාන වශයෙන් මම උඩ කියල තියෙන ටික තමයි වැදගත් වෙන්නේ.:D [/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][COLOR=SlateGray]ඕනෙනම් ඔයාට තව ඕනවෙන Input Connectors වගේ දේවල් බලල ගන්න එත් මම උඩ කියල තියෙන දේවල් වලට මුල් තැන දෙන්න.[/COLOR] [/SIZE][/B][/COLOR] [COLOR=RoyalBlue][B][SIZE=4]ඔ[I]යාල Designing වලට මොනිටර් එකක් බලනවානම් [/I][/SIZE][/B][/COLOR] [COLOR=RoyalBlue][B][SIZE=4][I]Dell Ultrasharp Series:love: [/I][/SIZE][/B][B][SIZE=4][I]එක හරි [/I][/SIZE][/B][/COLOR][COLOR=DimGray][B][SIZE=4][COLOR=RoyalBlue][I]Benq PD Series:love: එක බලන්න.:D[/I][/COLOR][/SIZE][/B][/COLOR] [SIZE=3][COLOR=Teal][B][I](ultrasharp series [/I][/B][/COLOR][/SIZE][COLOR=DimGray][B][SIZE=4][COLOR=RoyalBlue][SIZE=3][COLOR=Teal][I][B][I]එකේ PremierColor version [/I][/B]එකක් එනවා. [/I][/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/COLOR][COLOR=DimGray][B][SIZE=4][COLOR=RoyalBlue][SIZE=3][COLOR=Teal][I]එකේ තමයි Adobe RGB 100% තියෙන්නේ. අනිත් ඒවගේ sRGB විතරයි තියෙන්නේ)මිල ටිකක් වැඩියි :rolleyes:[/I][/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][SIZE=5]හරි[/SIZE] එහෙනම් ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ.:yes: [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] මීට අමතරව ඉතින් අපිට අද කාලේ වෙන වැඩ වලට මොනිටර් එකක් ඕන වෙන්නේ නෑ මන් හිතන විදියට.:yes:[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][I][SIZE=5][B]ඔයාල දැනට බාවිතා කරන මොනිටර් වර්ග සහ ඒවගේ ඔයාලට තේරෙන හොඳ සහ නරක දේවලුත් මේකේ දාගෙන යන්න. එතකොට අනිත් කට්ටියට තව ලේසි වෙයි මොනිටර් හොයාගන්න.:)[/B][/SIZE][/I][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] මොකද අපි හැමෝම මොනිටර් එකක් ගන්නේ එක්කෝ ගේම් ගහන්න නැත්නම් editing වැඩ වලටනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ කරුණු වැදගත් වෙයි කියල. අම්මෝ ගොඩක් වෙලා කෙටුව මේක පට්ට මහන්සියි. :oo::baffled: [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]එහෙනම් මම ගියා. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4][SIZE=5][COLOR=Indigo]අනිත් අයටත් බලන්න BUMP! එකක් හරි දාගෙන යන්න. [/COLOR][/SIZE]:D:yes::love: [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]පුලුවන්නම් +REP ටිකකුත් දෙන්න:rolleyes::rolleyes: [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom