monitor eka venuwata led tv ekk

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    me ada hasa komada.? ?
    mage moniter eka kaduna.
    com eka ta 3 yers ewaryi..
    enisa
    mata lap ekk ganna adahask tinawa
    et ekata loku gank ona.
    hoda ekk gan a
    .kagawa hari led , lcd moniter ekk 3.4 wage ganna tiyeda ?.
    natnm
    dan tiyena brands monada ?

    com eka ta led tv ekk monter eka widahata use karanna puluwan.
    led ekk adu ganata hakiyawak tinawa.
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    dont do that. I have used that like earlier. but its not a good method. Since TV are designed to view from a some distance. Also brightness and color levels are different.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මගෙත් මොනිටරේ කැඩුනා බන්.. මෙන්න මේ කැප් එක හොයා ගන්න නෑ නේ....
    2.gif

    snnct3.jpg


    කවුරු හරි එකෙක් ලග තියේන නම් කියප්න්කො. අයින් කර මොනිටරයක හරි, පව්ර් සප්ල්යි එකක වත් මේ වගේ එකක්:sorry:


    ටිවී එකක් මොනිටරෙකට වඩා ගනන් නේද බන්
    ...?:confused: 16ක ට එහා වෙයි මන් හිතන්නේ.
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    mama pawichi karanneth tv ekak.sharp aquos 24'' ekak brightness apita hada ganna puluwan one widiyata.Full HD patta quality...
     

    t.n.s.

    Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    snnct3.jpg
    oya cap eak 68k 1kv heme ekakma hari baya nethuwa dapan hebai mama hitanne power suply godak demege wage
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මගෙත් මොනිටරේ කැඩුනා බන්.. මෙන්න මේ කැප් එක හොයා ගන්න නෑ නේ....
    2.gif

    snnct3.jpg


    කවුරු හරි එකෙක් ලග තියේන නම් කියප්න්කො. අයින් කර මොනිටරයක හරි, පව්ර් සප්ල්යි එකක වත් මේ වගේ එකක්:sorry:


    ටිවී එකක් මොනිටරෙකට වඩා ගනන් නේද බන්
    ...?:confused: 16ක ට එහා වෙයි මන් හිතන්නේ.
    680pf 1kv ekak dala balapan k=10%