මගේ lcd මොනිටර් එකේ ඩේට කේබල් එකේ යකඩ කෑල්ලයි පින් ටිකයි ඇල්ලුවම කරන්ට් වදිනවනේ. එහෙම වෙන එක අවුල්ද?
මොනිටර් එක නං වැඩ. ඒත් මන් මේක ලැපටත් හයි කරන නිසා කාලයක් යද්දී ලැප අවුල් යයි ද දන් නෑ කියල බයයි.