Monitor extend resolution problem

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    මගේ මොනිටරයක් තියේ පරන සපෝටඩ් රෙසොලුශන් එක 1600x900
    මම ඒ රෙසොලුශන් එකට මොනිටර් එකේ සෙටිංස් දුන්නම active signal resolution එක 1920x1080 වෙලා out of range යනව මට active signal range එක auto නැතුව manual adgest කරගන්න බැරිද?