Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Monitor goes off when playing games ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් වෙලාවට පවර් සප්ලයි එක වෙන්නත් පුලුවන්. සමහර විට VGA කාඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන්.

හැබැයි 970 කියන්නෙ පවර් එෆිශන්ට් කාඩ් එකක්, කාඩ් එකට 145W විතරයි ඕන (මගේ ලගත් 970ක් තියෙන්නෙ, මම කාලයක් ඒක Axel කියලා චයිනීස් බ්රෑන්ඩ් එකකින් ආපු 500W PSU එකකින් අවුලක් නැතිව වැඩ කරා), ඒක නිසා ඔය පවර් සප්ලයි එකෙනුත් වැඩ කරාවි කියලා හිතනවා (ඒහෙම වැඩ කරත් අනිවාර්යෙන් හොද PSU එකක් දා ගනින්)

ඕක වෙන ගේම් එකක් හරි GPU බෙන්ච්මාක් ටූල් එකක් හරි රන් කරලා බලපන් ඔය අවුල එනවද කියලා

එතකොටත් ඔය අවුල එනවා නම් VGA එකේ හරි PSU එකේ කියලා හිතන්න පුලුවන්. එතකොට එන්නෙ නැත්නම් ගේම් එකේ අවුලක් වෙන්නත් පුලුවන් (සල්ලි දීලද ගත්තේ ක්රැක් කරපු ගේම් එකක්ද?)

ඩ්රයිවර්ස් එහෙම හරියට අප්ඩේට් කරලා ඇති කියලා හිතනවා

ඕක ශුවර් කරගන්න පුලුවන් මෙහෙම

ඔය ඩිස්ප්ලේ යන්න කලින්, Graphic Card එකේ ෆෑන් එහෙම ෆුල් ස්පීඩ් කැරකෙනවද, එහෙම නම් PSU එකේ වෙන්න පුලුවන්

ග්රැෆික් කාඩ් එක ගලවලා, ඔන් බෝඩ් ග්රැෆික් ඩ්රයිවර්ස් දාල ඒකෙන් ගේම් එක රන් කරලා බලපන්, එතකොටත් අවුල එනවා නම් අවුල තියෙන්නෙ ගේම් එකේ කියලා කියන්න පුලුවන් (ඔන්බෝඩ් ග්රැෆික් වල උනත් ලෝ FPS හරි ඔය ගේම් එක වැඩ කරාවිනේ)

එතකොට හරියට වැඩ නම්, අවුල අර දෙකෙන් එකක. ඒක ශුවර් කරගන්න නම් වෙන PSU එකක් ගහල බලන්න වෙනවා, එතකොට එතකොට අර අවුල එන්නෙ නැත්නම් අවුල PSU එකේ

හොද PSU එකක් තියන යාලුවෙක්ගෙ කොම්පියුටරේට VGA එක ගහලත් චෙක් කරන්න පුලුවන් එතකොටත් ගේම් වලදි අවුල් එනවා නම් සමහර විට VGA එකේ වෙන්න පුලුවන්. එහෙම නම් තව චෙක් කරලා VGA එකද කියල ශුවර් කරගනන ඕන

[QUOTE="NEMISIS, post: 23201352, member: 494668"] [SIZE="3"]ගොඩක් වෙලාවට පවර් සප්ලයි එක වෙන්නත් පුලුවන්. සමහර විට VGA කාඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන්. හැබැයි 970 කියන්නෙ පවර් එෆිශන්ට් කාඩ් එකක්, කාඩ් එකට 145W විතරයි ඕන (මගේ ලගත් 970ක් තියෙන්නෙ, මම කාලයක් ඒක Axel කියලා චයිනීස් බ්රෑන්ඩ් එකකින් ආපු 500W PSU එකකින් අවුලක් නැතිව වැඩ කරා), ඒක නිසා ඔය පවර් සප්ලයි එකෙනුත් වැඩ කරාවි කියලා හිතනවා (ඒහෙම වැඩ කරත් අනිවාර්යෙන් හොද PSU එකක් දා ගනින්) ඕක වෙන ගේම් එකක් හරි GPU බෙන්ච්මාක් ටූල් එකක් හරි රන් කරලා බලපන් ඔය අවුල එනවද කියලා එතකොටත් ඔය අවුල එනවා නම් VGA එකේ හරි PSU එකේ කියලා හිතන්න පුලුවන්. එතකොට එන්නෙ නැත්නම් ගේම් එකේ අවුලක් වෙන්නත් පුලුවන් (සල්ලි දීලද ගත්තේ ක්රැක් කරපු ගේම් එකක්ද?) ඩ්රයිවර්ස් එහෙම හරියට අප්ඩේට් කරලා ඇති කියලා හිතනවා ඕක ශුවර් කරගන්න පුලුවන් මෙහෙම ඔය ඩිස්ප්ලේ යන්න කලින්, Graphic Card එකේ ෆෑන් එහෙම ෆුල් ස්පීඩ් කැරකෙනවද, එහෙම නම් PSU එකේ වෙන්න පුලුවන් ග්රැෆික් කාඩ් එක ගලවලා, ඔන් බෝඩ් ග්රැෆික් ඩ්රයිවර්ස් දාල ඒකෙන් ගේම් එක රන් කරලා බලපන්, එතකොටත් අවුල එනවා නම් අවුල තියෙන්නෙ ගේම් එකේ කියලා කියන්න පුලුවන් (ඔන්බෝඩ් ග්රැෆික් වල උනත් ලෝ FPS හරි ඔය ගේම් එක වැඩ කරාවිනේ) එතකොට හරියට වැඩ නම්, අවුල අර දෙකෙන් එකක. ඒක ශුවර් කරගන්න නම් වෙන PSU එකක් ගහල බලන්න වෙනවා, එතකොට එතකොට අර අවුල එන්නෙ නැත්නම් අවුල PSU එකේ හොද PSU එකක් තියන යාලුවෙක්ගෙ කොම්පියුටරේට VGA එක ගහලත් චෙක් කරන්න පුලුවන් එතකොටත් ගේම් වලදි අවුල් එනවා නම් සමහර විට VGA එකේ වෙන්න පුලුවන්. එහෙම නම් තව චෙක් කරලා VGA එකද කියල ශුවර් කරගනන ඕන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom