Supply eka thama. Cap check karanna
උබ ත්රීව්ල් කාරයෝ එක්ක ඇමිනෙනවෙලේ සිරිකොත ගාවට ගිහින් ෆුල් සර්විස් දෙක තුනක් කරපන්. ඒ සල්ලිවලින් එන ගමන් ටොකෝබෙල් එකටත් ගිහින් බඩපැලෙන්න කාලා,එන ගමන් මොනිටරයකුත්අරන් ආවැකි.Apita kohenda kadichcha monitors ponnayo...ahaahahaaahaaaMitto mekai- mage monitor eka off karala on karoth on wenne eth power cable unplug karala tikak wela ayeth plug karoth on wenawa- digatama weda karanawa.
Meka power brick eke case ekakda mitto??
Pala wesiමොනිටර් එක ඕෆ් කරලා, ප්ලග් එකෙන් ගලවලා, දවස් තුනක් මද අව්වෙ තියපන්. වැස්සොත් විතරක් ගෙට ගනින්. තෑන්ක් මී ලේටර්!
hi,මගේ පරණ acer මොනිටර් එකක් තිබ්බ ඒකත් ඔහොමයි.
තව ටික දවසකින්. ඕක එහෙම on වෙන්නෙත් නැතුව යනව දෙපාරක් තුන්පාරක් try කරන්න වෙනව power cable එක ගලෝ ගලෝ ගහ ගහ.
power brick අවුලක් නෙවේ පොන්ස්. අලුතෙන් එකක් දාලත් බැලුව හරි ගියෙ නෑ.