Monitors

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    awulak na man gawa thiyenne AOC 24" IPS monitor ekak.dan 5 years withara wenawa.thama gatta wagema thamai.
     

    Omni

    Junior member
  • Feb 22, 2019
    55
    0
    8
    කොලිටි එක නම් අවුලක් නෑ .........
    හොදම ඒවාගෙ වගේ කලර්ස් බලාපොරොත්තු වෙනවා නම් ගන්න එපා .........


    Kalayak awulak nathuwa use karanna puluwan nam echcharai. :nerd: