Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Monk sets self on fire VIDEO*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්රශ්නේ

හරක් අස්සේ කැරකුනත් අන්තිමට එන්නේ ඉස්ලාමිකයන්ගේ කොතෝලිකයන්ගේ ඇගට...

ජාතික ප්රශ්නේ ඒකනේ !

බුදුරදුන් නීතී පැනවූයේ පැවිදි භික්ෂූන්ට පමණි

ඒකත් කඩකරන ඕන තරම් පැවිදිවූවන් දකින සමාජයේ

පැවිදිව සිටින භික්ෂූන් මේ කරන නොහික්මුණු සිත් ඇති ක්රියා අනුමත කල නොහැකිය.

බුදුරදුන් ගිහියන්ට නීතී පැනවුයේ නැත ගිහියන්ගේ යුතුකම් ගැන සදහන් කලා පමණි

බුදුරදුන්ගේ ජීවිත කතාවෙන් ගත හැක්කේ... අධිෂ්ඨාන ශක්තිය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීම යොදා ගැනීමට සහ සමාජය දැනුවත් කිරීමට යොදා ගැනීම මිසක්....

තමන්ගේ ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බයක් වීමට ඇතිවන විකෘති මානසික තත්වය නොවේ.

ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බ වැනි ක්රියාවන් ඉතිහාසයේ වැඩිමනක් අවස්ථාවල සිදු වුයේ වැරදි දේශපාලන,ජාතිවාදික, ත්රස්තවාදික අරමුණු මුදුන් පත් කර ගැනීම සදහා පමණි

එසේ නොවන එක අවස්තාවක් පමණයි Quang Duc හිමිනමගේ ගිනි තබා ගැනීම.

Quang Duc හිමිනම පිරිසිදු ථෙරවාදී මත බැහැර කරන මහායාන නම් වෙනස් මත දරන හිමිනමක්

තවද ඒ බුදුරදුන් නොවේ, භික්ෂූන් අනුගමය කල යුත්තේ අවිහිංසාව අගය කල බුදුරදුන් ගිය මග පමණි.

නැත්නම් වෙන භික්ෂූවකගේ ක්රියාවවත්

ධර්මපාලයන්ගේ නොරිස්සුම් වචන සහ ක්රියා සංග්රහයවත් නොවේ

අද වගේ දිනකයවත් බුදුදහමේ පදාර්ථය දකින්න උත්සහා කරන්න.

[QUOTE="gobaby, post: 15026294, member: 31392"] [SIZE="4"][COLOR="Red"]ඔය ප්රශ්නේ හරක් අස්සේ කැරකුනත් අන්තිමට එන්නේ ඉස්ලාමිකයන්ගේ කොතෝලිකයන්ගේ ඇගට... ජාතික ප්රශ්නේ ඒකනේ ! [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Navy"]බුදුරදුන් නීතී පැනවූයේ පැවිදි භික්ෂූන්ට පමණි ඒකත් කඩකරන ඕන තරම් පැවිදිවූවන් දකින සමාජයේ පැවිදිව සිටින භික්ෂූන් මේ කරන නොහික්මුණු සිත් ඇති ක්රියා අනුමත කල නොහැකිය. බුදුරදුන් ගිහියන්ට නීතී පැනවුයේ නැත ගිහියන්ගේ යුතුකම් ගැන සදහන් කලා පමණි බුදුරදුන්ගේ ජීවිත කතාවෙන් ගත හැක්කේ... අධිෂ්ඨාන ශක්තිය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීම යොදා ගැනීමට සහ සමාජය දැනුවත් කිරීමට යොදා ගැනීම මිසක්.... තමන්ගේ ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බයක් වීමට ඇතිවන විකෘති මානසික තත්වය නොවේ. ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බ වැනි ක්රියාවන් ඉතිහාසයේ වැඩිමනක් අවස්ථාවල සිදු වුයේ වැරදි දේශපාලන,ජාතිවාදික, ත්රස්තවාදික අරමුණු මුදුන් පත් කර ගැනීම සදහා පමණි එසේ නොවන එක අවස්තාවක් පමණයි Quang Duc හිමිනමගේ ගිනි තබා ගැනීම. Quang Duc හිමිනම පිරිසිදු ථෙරවාදී මත බැහැර කරන මහායාන නම් වෙනස් මත දරන හිමිනමක් තවද ඒ බුදුරදුන් නොවේ, භික්ෂූන් අනුගමය කල යුත්තේ අවිහිංසාව අගය කල බුදුරදුන් ගිය මග පමණි. නැත්නම් වෙන භික්ෂූවකගේ ක්රියාවවත් ධර්මපාලයන්ගේ නොරිස්සුම් වචන සහ ක්රියා සංග්රහයවත් නොවේ අද වගේ දිනකයවත් බුදුදහමේ පදාර්ථය දකින්න උත්සහා කරන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom