Monk sets self on fire VIDEO*

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මුන් මේක වීඩියෝ කරන්න දත කට මැදගෙන ඉන්නව මිසක් මේක වළක්වන්න හෝ බේරගන්න එකෙක් නෑ :dull:

uba lankawe minissungen ehema deyak balaporoththu wenawanam uba hena modayek ban. :lol:
 
::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මුන් මේක වීඩියෝ කරන්න දත කට මැදගෙන ඉන්නව මිසක් මේක වළක්වන්න හෝ බේරගන්න එකෙක් නෑ :dull:
    ow machan math heta anidda Lankawata enda kiyala inne .. :baffled::baffled: balan giyamaa Lankawa thibata vadiya worst welada koheda.. :angry::angry::angry:
    uba lankawe minissungen ehema deyak balaporoththu wenawanam uba hena modayek ban. :lol:
    Aniwa :yes::yes::angry:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය ප්‍රශ්නේ
    හරක් අස්සේ කැරකුනත් අන්තිමට එන්නේ ඉස්ලාමිකයන්ගේ කොතෝලිකයන්ගේ ඇගට...
    ජාතික ප්‍රශ්නේ ඒකනේ !

    බුදුරදුන් නීතී පැනවූයේ පැවිදි භික්ෂූන්ට පමණි
    ඒකත් කඩකරන ඕන තරම් පැවිදිවූවන් දකින සමාජයේ
    පැවිදිව සිටින භික්ෂූන් මේ කරන නොහික්මුණු සිත් ඇති ක්‍රියා අනුමත කල නොහැකිය.

    බුදුරදුන් ගිහියන්ට නීතී පැනවුයේ නැත ගිහියන්ගේ යුතුකම් ගැන සදහන් කලා පමණි

    බුදුරදුන්ගේ ජීවිත කතාවෙන් ගත හැක්කේ... අධිෂ්ඨාන ශක්තිය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීම යොදා ගැනීමට සහ සමාජය දැනුවත් කිරීමට යොදා ගැනීම මිසක්....
    තමන්ගේ ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බයක් වීමට ඇතිවන විකෘති මානසික තත්වය නොවේ.

    ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බ වැනි ක්‍රියාවන් ඉතිහාසයේ වැඩිමනක් අවස්ථාවල සිදු වුයේ වැරදි දේශපාලන,ජාතිවාදික, ත්‍රස්තවාදික අරමුණු මුදුන් පත් කර ගැනීම සදහා පමණි

    එසේ නොවන එක අවස්තාවක් පමණයි Quang Duc හිමිනමගේ ගිනි තබා ගැනීම.

    Quang Duc හිමිනම පිරිසිදු ථෙරවාදී මත බැහැර කරන මහායාන නම් වෙනස් මත දරන හිමිනමක්

    තවද ඒ බුදුරදුන් නොවේ, භික්ෂූන් අනුගමය කල යුත්තේ අවිහිංසාව අගය කල බුදුරදුන් ගිය මග පමණි.

    නැත්නම් වෙන භික්ෂූවකගේ ක්‍රියාවවත්
    ධර්මපාලයන්ගේ නොරිස්සුම් වචන සහ ක්‍රියා සංග්‍රහයවත් නොවේ

    අද වගේ දිනකයවත් බුදුදහමේ පදාර්ථය දකින්න උත්සහා කරන්න.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ගිනි තියා ගත් හිමිනම - Monk sets self on fire

    මේ ස්වරණවාහිනියේ චිරන්ත රන්වලයාගේ පසුබිම් කථනයේ ඉදිරිපත් කිරීම එකේ පසුබිම් සංගීතය අහලා ගෙවල් වල ඉන්න උපාසකමෑනියන්ට දුක පහලවෙලා සාධු කාර දුන් වග සැල කරණු රිසියි... ඉතින් අපිත්......

    හැබැයි ස්වරණවාහිනියේ සෝමා නෝනට පැවසුවානම් සෝමා නෝනා මහරජතුමාට කියලා නීතියක් දාලා දෙනවනේ
    නැත්නම් මේ වහන්සේ වැඩසිටපු හෙළ උරුමෙට පැවසුවානම් මහරජතුමාට කියලා නීතියක් දාගන්නවනේ
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සෝම ඇන්ටිගෙ කැමරා ගෝලයො ටිකනම් මරු..පොඩ්ඩක් මොලේ කල්පනා කරල හාමුදුරුවො අල්ලගත්තනම් හරිනෙ පොන්නයො වගේ ඕක නිවුස් වලට දාන්න රෙකෝඩ් කරන්නෙ නැතුව!:baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එකෙන්ම කියන්නම් මේක මෝඩ වැඩක්. සංඝයා වහන්සේ නමක් මේක කරපු හින්ද මේක ගොන් මෝඩ තකතීරු වැඩක්. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තමුන් විසින් භාරගත්තු නිර්වාන අරමුණෙන් බැහැර වෙලා වෙනත් අරමුණු මුදුන්පත් කරගන්න යාමේ ප්‍රතිපල තමයි මේවා. තමුනුත් නිර්වනෙට ගිහින් සකල සත්වයා නිවනට පමුණුවන්න පැවිදි කාලයක් යද්දී තමුන්ගේ වගකීම අමතක වෙනවා. වෙන්න ඕන සත්තු මරණ එක නවත්තන එක නෙවෙයි මස් කන එක නවත්වන එකයි. මස් කන නැවතුනාම ඉබේම සත්තු මරණ එකත් නවතියි. ඒවා එහෙම වෙන්න නම් මිනිස්සු පන්ච්සීලයේ පිහිටවන්න ඕන ප්‍රධාන වශයෙන්ම. බුදුරජානන් වහන්සේ වැඩ වාසය කරපු ආරාමයක් එහාපැත්තෙ තිබුනේ ඌරු කොටුවක්. එත් එතන සත්තු මරනවා කියල බුදුරජානන් වහන්සේ ඒවා නවත්වන්න කිව්වේ නැහැ. එත් ඒ ශාස්තෘවරයාණන් වහන්සේගේ පාරේ ගමන් කරන උදවිය අද වෙනකොට ගමන් කරන්නේ බුදු හිමියන් පෙන්වපු පාරේම නැද්ද කියන එක අද වෙනකොට ප්‍රශ්නයක්. ලොකුම විහිලුවනම් සමහරු තුන් වේලටම මාළු කරෝල කුකුළු මස් රසකර කර බුදින ගමන් තදින්ම හරක් මරණ එක විරුද්දයි.
     
    :yes::yes: