Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Monkey's "selfie"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දුනිසියාවේ දූපතක් වන සුලවෙසි හි කලු මැකෝ වඳුරන්ගේ ඡායාරූප ගනිමින් සිටි ඩේවිඩ් ස්ලේටර් නම් බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියාට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය. කළු වඳුරන්ට ඔහුගේ කැමරාව නිරීක්ෂණය කිරීමට වුවමනා වී තිබිණි. ඉතා අන්තරාදායක කලහකාරී සත්ත්ව කොට්ඨාශයක් ලෙස හඳුන්වන මේ කළු වඳුරෝ ඩේවිඩ්ගේ කැමරාව උදුරාගත්හ. කැමරාව ගත් වඳුරන් එය ඒ මේ අත හරවා බලද්දී එහි කැමරාව ක්‍රියාත්මක විය. පළමුව ඒ ශබ්දයට බිය වූ වඳුරෝ පසුව ඒ ක්‍රියාව නැවත නැවතත් කළහ.

කෙසේ හෝ කැමරාව වඳුරන්ගෙන් බේරාගත් ඩේවිඩ් කැමරාවේ සටහන් වූ ඡායාරූප පරීක්ෂාකිරීමේ දී දුටුවේ වඳුරන් විසින් ගත් ඡායාරූප බොහොමයක් අපහැදිලි හා අඳුරු ඡායාරූප වුව ද ඒ අතර ඉතා ඉස්තරම් රූප ද තිබෙන බවයි. මේ සිද්ධිය වූයේ 2011 වර්ෂයේ දී ය.

"He must have taken hundreds of pictures by the time I got my camera back, but not very many were in focus. He obviously hadn't worked that out yet."

©DAVID SLATER

Sorry if Repost -

[QUOTE="-LotusMoon-, post: 16994753, member: 497587"] [CENTER][SIZE="4"]ඉන්දුනිසියාවේ දූපතක් වන සුලවෙසි හි කලු මැකෝ වඳුරන්ගේ ඡායාරූප ගනිමින් සිටි ඩේවිඩ් ස්ලේටර් නම් බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියාට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය. කළු වඳුරන්ට ඔහුගේ කැමරාව නිරීක්ෂණය කිරීමට වුවමනා වී තිබිණි. ඉතා අන්තරාදායක කලහකාරී සත්ත්ව කොට්ඨාශයක් ලෙස හඳුන්වන මේ කළු වඳුරෝ ඩේවිඩ්ගේ කැමරාව උදුරාගත්හ. කැමරාව ගත් වඳුරන් එය ඒ මේ අත හරවා බලද්දී එහි කැමරාව ක්‍රියාත්මක විය. පළමුව ඒ ශබ්දයට බිය වූ වඳුරෝ පසුව ඒ ක්‍රියාව නැවත නැවතත් කළහ. කෙසේ හෝ කැමරාව වඳුරන්ගෙන් බේරාගත් ඩේවිඩ් කැමරාවේ සටහන් වූ ඡායාරූප පරීක්ෂාකිරීමේ දී දුටුවේ වඳුරන් විසින් ගත් ඡායාරූප බොහොමයක් අපහැදිලි හා අඳුරු ඡායාරූප වුව ද ඒ අතර ඉතා ඉස්තරම් රූප ද තිබෙන බවයි. මේ සිද්ධිය වූයේ 2011 වර්ෂයේ දී ය.[/SIZE] [IMG]http://i.imgur.com/6d9s8MJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/TMH53Yo.jpg[/IMG] [IMG]http://i.imgur.com/hFbs79r.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/jkadkn.jpg[/IMG] [SIZE="2"]"He must have taken hundreds of pictures by the time I got my camera back, but not very many were in focus. He obviously hadn't worked that out yet." ©DAVID SLATER[/SIZE] [IMG]http://i60.tinypic.com/10n5ohk.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/9qfeh3.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrchid"]Sorry if Repost - :sorry:[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom