Monkey's "selfie"

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඉන්දුනිසියාවේ දූපතක් වන සුලවෙසි හි කලු මැකෝ වඳුරන්ගේ ඡායාරූප ගනිමින් සිටි ඩේවිඩ් ස්ලේටර් නම් බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියාට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය. කළු වඳුරන්ට ඔහුගේ කැමරාව නිරීක්ෂණය කිරීමට වුවමනා වී තිබිණි. ඉතා අන්තරාදායක කලහකාරී සත්ත්ව කොට්ඨාශයක් ලෙස හඳුන්වන මේ කළු වඳුරෝ ඩේවිඩ්ගේ කැමරාව උදුරාගත්හ. කැමරාව ගත් වඳුරන් එය ඒ මේ අත හරවා බලද්දී එහි කැමරාව ක්‍රියාත්මක විය. පළමුව ඒ ශබ්දයට බිය වූ වඳුරෝ පසුව ඒ ක්‍රියාව නැවත නැවතත් කළහ.

    කෙසේ හෝ කැමරාව වඳුරන්ගෙන් බේරාගත් ඩේවිඩ් කැමරාවේ සටහන් වූ ඡායාරූප පරීක්ෂාකිරීමේ දී දුටුවේ වඳුරන් විසින් ගත් ඡායාරූප බොහොමයක් අපහැදිලි හා අඳුරු ඡායාරූප වුව ද ඒ අතර ඉතා ඉස්තරම් රූප ද තිබෙන බවයි. මේ සිද්ධිය වූයේ 2011 වර්ෂයේ දී ය.


    6d9s8MJ.jpg


    TMH53Yo.jpg


    hFbs79r.jpg


    jkadkn.jpg


    "He must have taken hundreds of pictures by the time I got my camera back, but not very many were in focus. He obviously hadn't worked that out yet."
    ©DAVID SLATER


    10n5ohk.jpg


    9qfeh3.jpg


    Sorry if Repost - :sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    TMH53Yo.jpg




    පට්ට ..මේක උබේ ඇවටාර් එකටනම් නියමෙටම ගැලපෙනවා ....:P:rofl:




    පොඩි විහිළුවක් කලේ ඔන් රේප් +5 :lol::lol::lol:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මරුසිරා;16995524 said:
    TMH53Yo.jpg




    පට්ට ..මේක උබේ ඇවටාර් එකටනම් නියමෙටම ගැලපෙනවා ....:P:rofl:




    පොඩි විහිළුවක් කලේ ඔන් රේප් +5 :lol::lol::lol:

    Mata neme oyatanan match wenawa, oya thiyena ekata wada hodai meka daganna. :P ;)