monorail වැඩ තත්වේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කොහොමද බන් monorail වැඩ? Construction හොඳට යනවද? Jaffna air port එක වගේ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,495
    113
    Mother Earth
    ඊයෙ ටෙස්ට් රන් එක දාල. :cool::yes: නියමයි බන් මේ ආණ්ඩුවෙන් තමයි රටට වැඩක් කළේ.

    mono-rail.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    මෙහෙම එකක් හදලත් මේකෙත් දොරේ එල්ලිලා යන සෙට් එකක් ඉන්නවා ලංකාවේ... එහමයි අපේ රටේ හැටි
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙහෙම එකක් හදලත් මේකෙත් දොරේ එල්ලිලා යන සෙට් එකක් ඉන්නවා ලංකාවේ... එහමයි අපේ රටේ හැටි

    ticket price wadi kara nam hari,
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    ticket price wadi kara nam hari,


    හොරෙන් යන්න ගන්නවා... මම දැක්ක ජපානේ ලංකාවේ ඉන්න සෙට් එකක් උන්ගේ ට්‍රැවල් පාස් එක බයිපාස් කරලා යන විදිහ වීඩියෝ කරලා තිබ්බ ඒ කලේ.... ලංකාවේ එහෙව් එවුන් ඉන්නේ.. අලුතින් දෙයක් කරන්න බෑ හැබැයි කරපු එක කෙලවන්න නම් NVQ Level 6 තරම් ඥානයක් තියෙනවා