Watched 03 times
GOOD MOVIE

මේ වන විටත් 200 කට අධික කොම්පැණි විවිධ මට්ටමේ කෘතීම බුද්ධියන් ගෙන් අනූන රොබෝලව නිර්මාණය කරනව. හැමෝම හදන්නේ හමුදාවන්ගෙන් ලාභ උපයන්න
ඕක තමයි මේ කතාවෙ හරය, හරි දැන් මේ කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්,

නම තමයි, monster of man ඒක හදුන්වන්නේ මිනිසාගේ හතුරා නමින්, Cia එක තවත් ආයුධ කොම්පැණියක් එක්ක එකතුවෙලා, රහසිගත පරීක්ෂණයක් කරනව රොබෝලව යොදාගෙන, කාම්බෝදී හා වියෙට්නාම් දේශසීමාව හරියෙ
රෝබෝලව පාලනය කරන්න ආයුධ කොම්පැණියෙන් කණ්ඩායමක් එනව එයාලට කියන්නෙ ෆොස්ටර් ටීම් එක කියල, සාමාන්‍ය මෙහෙයුමක් වගේ වුනාට මේක තනිකරම යුධ මෙහෙයුමක් ඒක ආයුධ කොම්පැණිය දැනගෙන හිටියට, ෆොස්ටර් ටීම් එක දන්නෙ නෑ, ඒ වගේම මේකට යොදාගන්නෙ සාමාන්‍ය රොබෝල නෙවෙයි, කෘතිම බුද්ධිය අතින් ඉතා ඉහල රොබෝලව, ඒ නිසාම මෙයාලට තව ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න වෙනවා, එතනදි බලන අයට තේරුම් කරන්න හදන්නේ කෘතිම බුද්ධිය කොච්චර භයානකද කියන එක
ඉතිං මේ යුධ මෙහෙයුමට, වියෙට්නාම් සිවිල් මිනිස්සු කට්ටියක් සහ නේවි සීල් භටයෙක් සහ ඇමෙරිකාවෙ වෛද්‍ය ශිෂ්‍යයාවන් හය දෙනෙක් කොටු වෙනවා, මේ කතාවෙදි ඔයාලට බලන්න පුලුවන් කොහොමද යුධ මෙහෙයුමට මැදි වෙච්ච අය දිවි බේර ගන්නෙ, CIA එක මොන වගේ මෙහෙයුමක්ද මේ කරන්නේ වගේම කෘතිම බුද්ධියේ තියෙන භයානක කම, සහ රොබෝලගෙ වැඩ කිඩ එහෙම

මේකට IMDB එකෙන් 5.4/10 ලැබිල තියෙනවා,Rotten Tomatoes ලාගෙ 81% ප්‍රථිශතයක් ලබාගෙන තියෙනවා
අපි දන්න කියන නලුවන් කිහිප දෙනෙකුත් රගපානවා මේකේ, එහෙනම් අපි ගියා, මිනිස්සුන්ගෙයි රොබෝලගෙයි සටන බලන්න එහෙනම්.
Download English Version Link
https://filecloud.to/qq3un1u8tm34.html
Monsters of Man 2020 Sinhala Dubbed

Last edited: