Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
montero sport
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවොක් ලෑන්ඩ් රෝවර් වගේ වාහන ලංකාවේ මාර්කට් නැති උනාට වාහනේ පාර්ට්ස් කියන තරම් ගණන් නැහැ. සමහරු කියනවා ලෙඩ ගොඩවල් කියලා. පොඩි වෙනසකට තියෙන්නේ ටොයෝටා, මිට්ස්හුබිෂි, නිසාන් හදලා එවන්නේ තාමත් මරුටි වගේ. options අඩුවෙන්. එත් ලෑන්ඩ් රෝවර් එකක් ගත්තොත් options ගොඩක් එක්ක එන්නේ.

උදාහරණයකට පජෙරෝ එකයි පැට්රොල් එකයි ප්රාඩෝ එකයි ගනින්. 2013 වෙලත් colour display screen එකක් නැහැ සිට් තාම හදන්නේ 2008-09 වගේ පජෙරෝ එක බලපන් 2010 එකයි 2013 එකයි මොනාද වෙනස්? නිසාන් පැට්රොල් ගනින් ලොවෙත් ලංකාවේ ගන්නේ නැහැ. ප්රාඩෝ ගන්නේ ටොයෝටා නිසා ඒ උනාට හයිය අතින් ගත්තොත් ජපන් වාහන වලට වඩා අදටත් යුරෝප් වාහන හොදයි. හැම තිස්සෙම බාස් කෙනෙක් පැදපු නැති කෙනෙක් කියන දේ අහන්නේ නැතිව ගන්න බලන්න ඕන. හරි නැත්ද හොදයි ද කියලා පැදලම තමයි බලන්න ඕන.

මොන්ටෙරෝ සපෝර්ට් එක quality චා උනාට සුපර් ඩිසල් ගහලා දුවන්න ඕනෑමයි කියලා නීතියක් නැහැ.  හැබැයි සවි ශක්තිය අතින් අන්තිමයි. ඩබල් කැබ් එකයි සපෝර්ට් එකෙයි අතර වෙනසක් නැහැ.

[QUOTE="aruna47, post: 15970581, member: 26553"] [CENTER][SIZE="3"][B][COLOR="Black"]ඉවොක් ලෑන්ඩ් රෝවර් වගේ වාහන ලංකාවේ මාර්කට් නැති උනාට වාහනේ පාර්ට්ස් කියන තරම් ගණන් නැහැ. සමහරු කියනවා ලෙඩ ගොඩවල් කියලා. පොඩි වෙනසකට තියෙන්නේ ටොයෝටා, මිට්ස්හුබිෂි, නිසාන් හදලා එවන්නේ තාමත් මරුටි වගේ. options අඩුවෙන්. එත් ලෑන්ඩ් රෝවර් එකක් ගත්තොත් options ගොඩක් එක්ක එන්නේ. :yes: උදාහරණයකට පජෙරෝ එකයි පැට්රොල් එකයි ප්රාඩෝ එකයි ගනින්. 2013 වෙලත් colour display screen එකක් නැහැ සිට් තාම හදන්නේ 2008-09 වගේ පජෙරෝ එක බලපන් 2010 එකයි 2013 එකයි මොනාද වෙනස්? නිසාන් පැට්රොල් ගනින් ලොවෙත් ලංකාවේ ගන්නේ නැහැ. ප්රාඩෝ ගන්නේ ටොයෝටා නිසා ඒ උනාට හයිය අතින් ගත්තොත් ජපන් වාහන වලට වඩා අදටත් යුරෝප් වාහන හොදයි. හැම තිස්සෙම බාස් කෙනෙක් පැදපු නැති කෙනෙක් කියන දේ අහන්නේ නැතිව ගන්න බලන්න ඕන. හරි නැත්ද හොදයි ද කියලා පැදලම තමයි බලන්න ඕන. මොන්ටෙරෝ සපෝර්ට් එක quality චා උනාට සුපර් ඩිසල් ගහලා දුවන්න ඕනෑමයි කියලා නීතියක් නැහැ. :yes: හැබැයි සවි ශක්තිය අතින් අන්තිමයි. ඩබල් කැබ් එකයි සපෝර්ට් එකෙයි අතර වෙනසක් නැහැ. [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom