montero sport

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මචන් හම ගහපු ඉන්ටකූලර්, මහත්තයා, V75/78, 90 ප්‍රාඩෝ 40-50,55 වගේ වෙද්දි ඇයි බන් 2011/2012 ඩීසල් මොන්ටේරෝ ස්පෝර්ට්ස් 55-60 අතර විකිනෙන්නේ? common rail ලෙඩද? නැත්නම් පර්මිට් වලට තොග පිටින් ගෙන්නන නිසාද?
     
    Last edited:

    aruna47

    Well-known member
  • මචන් හම ගහපු ඉන්ටකූලර්, මහත්තයා, V75/78, 90 ප්‍රාඩෝ 40-50,55 වගේ වෙද්දි ඇයි බන් 2011/2012 ඩීසල් මොන්ටේරෝ ස්පෝර්ට්ස් 55-60 අතර විකිනෙන්නේ? common rail ලෙඩද? නැත්නම් පර්මිට් වලට තොග පිටින් ගෙන්නන නිසාද?

    කිසි ලුක් එකක් නෑ
    ජපන් වාහනේට වඩා ගුණාත්මක බවින් අඩුයි.
    කොමන් රෙයිල් ප්‍රශනයක් නෙම තියෙන්නේ වාහනේ හයිය අතින් quality අතින් අන්තිමයි.
    ලංකාවේ සෙල් කාරයෝ වාහන මාර්කට් එක කාලා තියෙන්නේ.
    L 200 cab චැසිය තියෙන්නේ.
    ප්‍රාඩෝ නෙම හැම වාහනයකම මිල අඩු වෙලා. :yes:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    කිසි ලුක් එකක් නෑ
    ජපන් වාහනේට වඩා ගුණාත්මක බවින් අඩුයි.
    කොමන් රෙයිල් ප්‍රශනයක් නෙම තියෙන්නේ වාහනේ හයිය අතින් quality අතින් අන්තිමයි.
    ලංකාවේ සෙල් කාරයෝ වාහන මාර්කට් එක කාලා තියෙන්නේ.
    L 200 cab චැසිය තියෙන්නේ.
    ප්‍රාඩෝ නෙම හැම වාහනයකම මිල අඩු වෙලා. :yes:

    පරන එකක් ගන්නවට වඩා මේකක් හොද නැද්ද බන්?
     
    aruna47

    Well-known member
  • පරන එකක් ගන්නවට වඩා මේකක් හොද නැද්ද බන්?

    උබ පොඩ්ඩක් හිතපන් 1999 ප්‍රාඩෝ එකක් තාම යන්නේ ලක්ෂ 60-70වට මාර්කට් එකට හෙන ගැහුවත්.:yes:

    2012 අගෝස්තු නිෂ්පාදිත මේ වාහනේ අද ලක්ෂ 58ටත් තියෙනවා.

    එතකොට අර පරණ ප්‍රාඩෝ එක තව අවුරුද්දක් පැදලා වික්කත් ඕන නම් ලක්ෂ 3ක් අඩු වෙයි. එත් බලපන් ලක්ෂ 85 ආපු ජීප් එක අවුරුදු එකහමාරක් යන්න කලින් බැහැලා තියෙන ගාන. :yes:
     
    cosworthsl

    Member
    Nov 27, 2013
    12
    3
    0
    united motors permit nathuwa japanese montero 98 ta daala.hit ad balapan.mechchara kal thai montero ekane genawe permit ekata.
     
    cosworthsl

    Member
    Nov 27, 2013
    12
    3
    0
    මචන් හම ගහපු ඉන්ටකූලර්, මහත්තයා, V75/78, 90 ප්‍රාඩෝ 40-50,55 වගේ වෙද්දි ඇයි බන් 2011/2012 ඩීසල් මොන්ටේරෝ ස්පෝර්ට්ස් 55-60 අතර විකිනෙන්නේ? common rail ලෙඩද? නැත්නම් පර්මිට් වලට තොග පිටින් ගෙන්නන නිසාද?

    oka l200 cab chassy eka udata body gahapu ekak.issara matakada hilux surf awa.anna niyama badu
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ පොඩ්ඩක් හිතපන් 1999 ප්‍රාඩෝ එකක් තාම යන්නේ ලක්ෂ 60-70වට මාර්කට් එකට හෙන ගැහුවත්.:yes:

    2012 අගෝස්තු නිෂ්පාදිත මේ වාහනේ අද ලක්ෂ 58ටත් තියෙනවා.

    එතකොට අර පරණ ප්‍රාඩෝ එක තව අවුරුද්දක් පැදලා වික්කත් ඕන නම් ලක්ෂ 3ක් අඩු වෙයි. එත් බලපන් ලක්ෂ 85 ආපු ජීප් එක අවුරුදු එකහමාරක් යන්න කලින් බැහැලා තියෙන ගාන. :yes:
    උබ ඉවොක් වලට වඩා දේවල් දන්න්නවානේ.....දැන් මුන්ට හොදටම රිදෙයි..:rolleyes:
     
    aruna47

    Well-known member
  • united motors permit nathuwa japanese montero 98 ta daala.hit ad balapan.mechchara kal thai montero ekane genawe permit ekata.

    :rofl::rofl:

    Montero gannawa nam United Motors Ganna epa.. un horu laksha 98 denne Thailand Jeep eka. Sunroof na Leather Seat na Basic Rims Enne ewwa united motors eken Alloy Order karala dala denne.

    original Jeep eka Pajero n super exceed kiyala enne. :yes:
     
    aruna47

    Well-known member
  • උබ ඉවොක් වලට වඩා දේවල් දන්න්නවානේ.....දැන් මුන්ට හොදටම රිදෙයි..:rolleyes:

    ඉවොක් ලෑන්ඩ් රෝවර් වගේ වාහන ලංකාවේ මාර්කට් නැති උනාට වාහනේ පාර්ට්ස් කියන තරම් ගණන් නැහැ. සමහරු කියනවා ලෙඩ ගොඩවල් කියලා. පොඩි වෙනසකට තියෙන්නේ ටොයෝටා, මිට්ස්හුබිෂි, නිසාන් හදලා එවන්නේ තාමත් මරුටි වගේ. options අඩුවෙන්. එත් ලෑන්ඩ් රෝවර් එකක් ගත්තොත් options ගොඩක් එක්ක එන්නේ. :yes:

    උදාහරණයකට පජෙරෝ එකයි පැට්‍රොල් එකයි ප්‍රාඩෝ එකයි ගනින්. 2013 වෙලත් colour display screen එකක් නැහැ සිට් තාම හදන්නේ 2008-09 වගේ පජෙරෝ එක බලපන් 2010 එකයි 2013 එකයි මොනාද වෙනස්? නිසාන් පැට්‍රොල් ගනින් ලොවෙත් ලංකාවේ ගන්නේ නැහැ. ප්‍රාඩෝ ගන්නේ ටොයෝටා නිසා ඒ උනාට හයිය අතින් ගත්තොත් ජපන් වාහන වලට වඩා අදටත් යුරෝප් වාහන හොදයි. හැම තිස්සෙම බාස් කෙනෙක් පැදපු නැති කෙනෙක් කියන දේ අහන්නේ නැතිව ගන්න බලන්න ඕන. හරි නැත්ද හොදයි ද කියලා පැදලම තමයි බලන්න ඕන.

    මොන්ටෙරෝ සපෝර්ට් එක quality චා උනාට සුපර් ඩිසල් ගහලා දුවන්න ඕනෑමයි කියලා නීතියක් නැහැ. :yes: හැබැයි සවි ශක්තිය අතින් අන්තිමයි. ඩබල් කැබ් එකයි සපෝර්ට් එකෙයි අතර වෙනසක් නැහැ.
     
    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    Mchn poddak chck krla blpn oke Chassi eke awlk tynwa kiynwa ekai kalin 1 panla thibba eka sahenda aduwata yannelu. Habbai eke a awla enne 150kmph wlta yaddi kiyala kiyanawa. :)
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,851
    1,535
    113
    ඉවොක් ලෑන්ඩ් රෝවර් වගේ වාහන ලංකාවේ මාර්කට් නැති උනාට වාහනේ පාර්ට්ස් කියන තරම් ගණන් නැහැ. සමහරු කියනවා ලෙඩ ගොඩවල් කියලා. පොඩි වෙනසකට තියෙන්නේ ටොයෝටා, මිට්ස්හුබිෂි, නිසාන් හදලා එවන්නේ තාමත් මරුටි වගේ. options අඩුවෙන්. එත් ලෑන්ඩ් රෝවර් එකක් ගත්තොත් options ගොඩක් එක්ක එන්නේ. :yes:

    උදාහරණයකට පජෙරෝ එකයි පැට්‍රොල් එකයි ප්‍රාඩෝ එකයි ගනින්. 2013 වෙලත් colour display screen එකක් නැහැ සිට් තාම හදන්නේ 2008-09 වගේ පජෙරෝ එක බලපන් 2010 එකයි 2013 එකයි මොනාද වෙනස්? නිසාන් පැට්‍රොල් ගනින් ලොවෙත් ලංකාවේ ගන්නේ නැහැ. ප්‍රාඩෝ ගන්නේ ටොයෝටා නිසා ඒ උනාට හයිය අතින් ගත්තොත් ජපන් වාහන වලට වඩා අදටත් යුරෝප් වාහන හොදයි. හැම තිස්සෙම බාස් කෙනෙක් පැදපු නැති කෙනෙක් කියන දේ අහන්නේ නැතිව ගන්න බලන්න ඕන. හරි නැත්ද හොදයි ද කියලා පැදලම තමයි බලන්න ඕන.

    :yes::yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    පුළුවන් නම් ඔය දෙකම ඩ්‍රයිව් කරල බලන්න. වෙනස තේරෙයි. :yes:
    මට නම් පිටිපස්සේ රෝදයක් එල්ලලා තියෙන එකත් මාරම ගති. :P
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    උබ පොඩ්ඩක් හිතපන් 1999 ප්‍රාඩෝ එකක් තාම යන්නේ ලක්ෂ 60-70වට මාර්කට් එකට හෙන ගැහුවත්.:yes:

    2012 අගෝස්තු නිෂ්පාදිත මේ වාහනේ අද ලක්ෂ 58ටත් තියෙනවා.

    එතකොට අර පරණ ප්‍රාඩෝ එක තව අවුරුද්දක් පැදලා වික්කත් ඕන නම් ලක්ෂ 3ක් අඩු වෙයි. එත් බලපන් ලක්ෂ 85 ආපු ජීප් එක අවුරුදු එකහමාරක් යන්න කලින් බැහැලා තියෙන ගාන. :yes:

    eka thama ban maath hithuwe

    kohoma unath depaththak thiyenawa machan. oya parana prado wala mona monawa hari hadanna wenawane ban

    thailand unath montero sport eka hithata wadayak nathuwa awrudu 5k duwaganna puluwanne ban?
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ඉවොක් ලෑන්ඩ් රෝවර් වගේ වාහන ලංකාවේ මාර්කට් නැති උනාට වාහනේ පාර්ට්ස් කියන තරම් ගණන් නැහැ. සමහරු කියනවා ලෙඩ ගොඩවල් කියලා. පොඩි වෙනසකට තියෙන්නේ ටොයෝටා, මිට්ස්හුබිෂි, නිසාන් හදලා එවන්නේ තාමත් මරුටි වගේ. options අඩුවෙන්. එත් ලෑන්ඩ් රෝවර් එකක් ගත්තොත් options ගොඩක් එක්ක එන්නේ. :yes:

    උදාහරණයකට පජෙරෝ එකයි පැට්‍රොල් එකයි ප්‍රාඩෝ එකයි ගනින්. 2013 වෙලත් colour display screen එකක් නැහැ සිට් තාම හදන්නේ 2008-09 වගේ පජෙරෝ එක බලපන් 2010 එකයි 2013 එකයි මොනාද වෙනස්? නිසාන් පැට්‍රොල් ගනින් ලොවෙත් ලංකාවේ ගන්නේ නැහැ. ප්‍රාඩෝ ගන්නේ ටොයෝටා නිසා ඒ උනාට හයිය අතින් ගත්තොත් ජපන් වාහන වලට වඩා අදටත් යුරෝප් වාහන හොදයි. හැම තිස්සෙම බාස් කෙනෙක් පැදපු නැති කෙනෙක් කියන දේ අහන්නේ නැතිව ගන්න බලන්න ඕන. හරි නැත්ද හොදයි ද කියලා පැදලම තමයි බලන්න ඕන.

    මොන්ටෙරෝ සපෝර්ට් එක quality චා උනාට සුපර් ඩිසල් ගහලා දුවන්න ඕනෑමයි කියලා නීතියක් නැහැ. :yes: හැබැයි සවි ශක්තිය අතින් අන්තිමයි. ඩබල් කැබ් එකයි සපෝර්ට් එකෙයි අතර වෙනසක් නැහැ.

    50k withara deela allion premio ganna welawe mekak ganna eka labaine ban? car ekakata wada kohomath sawi shakthiya thiyenawane
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    මම අහලා තියෙනවා permit වලට ගෙන්නේ Option නැති Model කියලා.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    50k withara deela allion premio ganna welawe mekak ganna eka labaine ban? car ekakata wada kohomath sawi shakthiya thiyenawane

    ubata pissuda oka allion/premio eka tharum comfortable ne,ride quality eka kohomath cars eka tharum hari ne,oka mage Friend kenek gawa thiyenawa permit ekata genalla lagadi eke jaffna giya ,oya apu model ekata wada kalin apu model eka patta chater(sorento eka okata wada hugak leda adui ):confused:okath leda goddaak kiyala thamai kiyanne :angry:puluwanum aluth x-trial eka ganin eka hodai:cool: