Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MOON Photography (Elakiri Event)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ විශ්වය කොච්චර ලොකුද

මේ පොටෝ එක තමයි විශ්වයෙ ඈතටම ගත්ත පොටෝ එක.

මේකෙ පෙන්නනව 10,000 කටත් වැඩි මන්දාකිනි.

මේ ගොඩක් ඒව අපේ මන්දාකිනියෙ ඉදන් ආලෝක වර්ෂ බිලියන 13~ කට වඩා ඈතින් තියෙන ඒව

ඒ කියන්නෙ මේ අපිට පේන මන්දාකිනි වලින් එන ආලෝකය මේ පින්තූරෙ ගත්ත හබල් දුරේක්ශෙට එන්න අවුරුදු බිලියන 13~ ගිහිල්ල. මේක නිකන් කාලෙ ආපස්සට ගිහිල්ල විශ්වය දිහා

බලනව වගේ වැඩක්.

ඒ කියන්නෙ මේ අපි දකින්නෙ විශ්වය ආරම්බයේ තිබ්බ මන්දාකිනි. අපිට මේව දැං පෙනුනට අපි දැනට දකින මේ ආලෝකය ඒවයින්

නිකුත් කරල තියෙන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින්  ( ආලෝකයේ වේගය තමයි මේ ලෝකෙ වේගවත්ම දෙය විදියට තාම පිළිගන්නෙ. ආලෝකෙට උනත් වේගයක් තියෙනවනෙ. කොච්චර ස්පීඩ් උනත් ඉරෙන් නිකුත් වන ආලෝකය අපිට එන්න විනාඩි 8 යනවලුනෙ, ඒ කියන්නෙ ඉරේ ඉදන් මෙහෙට දුර ආලෝක විනාඩි 8ක් යනව = 150,000,000 km , ඒ කියන්නෙ දැං අපිට එන ඉර එලිය, ඉරෙන් නිකුත් වෙලා විනාඩි 8 වෙනව , වෙන විදියකින් කිව්වොත් ඉර එකපාරට නැති උනොත් පෘථිවියෙ ඉන්න අපිට ඉරේ එලිය නැති වෙන්නෙ විනාඩි 8 කට පස්සෙ, ඉතින් හිතන්න මේ මන්දාකිනි වලින් එන ආලෝකය එන්නෙ එහෙම අවුරුදු බිලියන ගානකට කලින්)

ඉතින් මේව අද තියෙද දන්නෙත් නෑ කොහෙ තියෙද දන්නෙත් නෑ , මොකද අද මේව තියෙන්නෙ කොහෙද කියල බලන්න අපිට තව අවුරුදු බිලියන 13~ ඉන්න

වෙන නිසා.

මේතරන් පරණ මන්දාකිනි වල මෙහෙම පොටෝ ගත්තෙ අපේ විශ්වය හැදුනෙ කොහොමද , ඒ කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියල බලන්න

මේ පොටෝ වල තියෙන මන්දාකිනි විශ්වය ඇති වෙලා අවුරුදු මිලියන 400~600 විතර පස්සෙ ඒව කියල තමයි කියන්නෙ

ඉතින් වැඩි කලක් නෑ ආලෝක වර්ශ බිලියන ගනන් එක්ක බැලුවම.

මේ තරන් මන්දාකිනි ගොඩක් එක ලග තියෙන්න හේතුව තමයි විශ්වය හැදෙන මුල් කාලෙ අපේ මන්දාකිනි ඔක්කොම එක ලග තිබිල තියෙන්නෙ. ඒව කාලයත් සමග එකිනෙකින් ඈත් වේගන යනව, ගෙවුන අවුරුදු බිලියන 13ට පස්සෙ අද තියෙන විදියට මේව ඈත් වෙලා තියෙන්නෙ , මේක පැහැදිලි කරනව big bang theory එකෙන්. ඒක තමයි විශ්වය නිර්මාණය උන විදිය කියන වැඩි දෙනා පිළිගන්න අපේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරපු විදිය. මේකෙන් කියවෙන විදියට විශ්වය මුල් කාලෙ ඉතා අධික ඝනත්වයක් තිබ්බ ඉතාමත් අධික උෂ්ණත්වයෙන් යුතු ඉතා ඉක්මනින් ප්රසාරණය වෙමින් පවතින දෙයක් , අදටත් විශ්වය ප්රසාරණය වෙමින් පවතිනව. ඊට පස්සෙ මේක ආයෙත් හැකිලෙන්න ගන්නවලු. ඊට පස්සෙ මහා පිපිරුමක් වෙලා විශ්වය නැති වෙලා ආයෙත් අළුත් විශ්වයක් හැදෙන්න ගන්නවලු  අනේ මන්ද නෙහ්

විශ්වය ගැන හිතන්න හිතන්න පිස්සු හැදෙනව, මේක කොච්චර විශාලද කෙලවරක් කොහෙද හැදුනෙ කොහොමද  පිස්සු හැදෙයි.

මේ පින්තූරෙ අරන් තියෙන්නෙ හබල් දුරේක්ශයෙන් වාර 800 කදි අරන් ඒව ඔක්කොම එක පින්තූරයක් කරල, තප්පර මිලියනයක් (දවස්11+) කට සමාන කාලයක් විශ්වයෙ අන්තිම කොන් වලින් එන

ආලෝකය එකතු කරල ඩිජිටල් සෙන්සර් වලට එකතු කරන්. වැඩේට මාස ගානක් ගිහිල්ල තියෙනව.

[QUOTE="geethq, post: 12227483, member: 4364"] අපෙ විශ්වය කොච්චර ලොකුද මේ පොටෝ එක තමයි විශ්වයෙ ඈතටම ගත්ත පොටෝ එක. මේකෙ පෙන්නනව 10,000 කටත් වැඩි මන්දාකිනි. මේ ගොඩක් ඒව අපේ මන්දාකිනියෙ ඉදන් ආලෝක වර්ෂ බිලියන 13~ කට වඩා ඈතින් තියෙන ඒව :shocked: ඒ කියන්නෙ මේ අපිට පේන මන්දාකිනි වලින් එන ආලෝකය මේ පින්තූරෙ ගත්ත හබල් දුරේක්ශෙට එන්න අවුරුදු බිලියන 13~ ගිහිල්ල. මේක නිකන් කාලෙ ආපස්සට ගිහිල්ල විශ්වය දිහා බලනව වගේ වැඩක්. :shocked: ඒ කියන්නෙ මේ අපි දකින්නෙ විශ්වය ආරම්බයේ තිබ්බ මන්දාකිනි. අපිට මේව දැං පෙනුනට අපි දැනට දකින මේ ආලෝකය ඒවයින් නිකුත් කරල තියෙන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් :shocked: ( ආලෝකයේ වේගය තමයි මේ ලෝකෙ වේගවත්ම දෙය විදියට තාම පිළිගන්නෙ. ආලෝකෙට උනත් වේගයක් තියෙනවනෙ. කොච්චර ස්පීඩ් උනත් ඉරෙන් නිකුත් වන ආලෝකය අපිට එන්න විනාඩි 8 යනවලුනෙ, ඒ කියන්නෙ ඉරේ ඉදන් මෙහෙට දුර ආලෝක විනාඩි 8ක් යනව = 150,000,000 km , ඒ කියන්නෙ දැං අපිට එන ඉර එලිය, ඉරෙන් නිකුත් වෙලා විනාඩි 8 වෙනව , වෙන විදියකින් කිව්වොත් ඉර එකපාරට නැති උනොත් පෘථිවියෙ ඉන්න අපිට ඉරේ එලිය නැති වෙන්නෙ විනාඩි 8 කට පස්සෙ, ඉතින් හිතන්න මේ මන්දාකිනි වලින් එන ආලෝකය එන්නෙ එහෙම අවුරුදු බිලියන ගානකට කලින්) ඉතින් මේව අද තියෙද දන්නෙත් නෑ කොහෙ තියෙද දන්නෙත් නෑ , මොකද අද මේව තියෙන්නෙ කොහෙද කියල බලන්න අපිට තව අවුරුදු බිලියන 13~ ඉන්න වෙන නිසා. මේතරන් පරණ මන්දාකිනි වල මෙහෙම පොටෝ ගත්තෙ අපේ විශ්වය හැදුනෙ කොහොමද , ඒ කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියල බලන්න මේ පොටෝ වල තියෙන මන්දාකිනි විශ්වය ඇති වෙලා අවුරුදු මිලියන 400~600 විතර පස්සෙ ඒව කියල තමයි කියන්නෙ ඉතින් වැඩි කලක් නෑ ආලෝක වර්ශ බිලියන ගනන් එක්ක බැලුවම. මේ තරන් මන්දාකිනි ගොඩක් එක ලග තියෙන්න හේතුව තමයි විශ්වය හැදෙන මුල් කාලෙ අපේ මන්දාකිනි ඔක්කොම එක ලග තිබිල තියෙන්නෙ. ඒව කාලයත් සමග එකිනෙකින් ඈත් වේගන යනව, ගෙවුන අවුරුදු බිලියන 13ට පස්සෙ අද තියෙන විදියට මේව ඈත් වෙලා තියෙන්නෙ , මේක පැහැදිලි කරනව big bang theory එකෙන්. ඒක තමයි විශ්වය නිර්මාණය උන විදිය කියන වැඩි දෙනා පිළිගන්න අපේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරපු විදිය. මේකෙන් කියවෙන විදියට විශ්වය මුල් කාලෙ ඉතා අධික ඝනත්වයක් තිබ්බ ඉතාමත් අධික උෂ්ණත්වයෙන් යුතු ඉතා ඉක්මනින් ප්රසාරණය වෙමින් පවතින දෙයක් , අදටත් විශ්වය ප්රසාරණය වෙමින් පවතිනව. ඊට පස්සෙ මේක ආයෙත් හැකිලෙන්න ගන්නවලු. ඊට පස්සෙ මහා පිපිරුමක් වෙලා විශ්වය නැති වෙලා ආයෙත් අළුත් විශ්වයක් හැදෙන්න ගන්නවලු :nerd: අනේ මන්ද නෙහ් :P විශ්වය ගැන හිතන්න හිතන්න පිස්සු හැදෙනව, මේක කොච්චර විශාලද කෙලවරක් කොහෙද හැදුනෙ කොහොමද :nerd: පිස්සු හැදෙයි. මේ පින්තූරෙ අරන් තියෙන්නෙ හබල් දුරේක්ශයෙන් වාර 800 කදි අරන් ඒව ඔක්කොම එක පින්තූරයක් කරල, තප්පර මිලියනයක් (දවස්11+) කට සමාන කාලයක් විශ්වයෙ අන්තිම කොන් වලින් එන ආලෝකය එකතු කරල ඩිජිටල් සෙන්සර් වලට එකතු කරන්. වැඩේට මාස ගානක් ගිහිල්ල තියෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom