hey dis 1 is written by one of our old and famus memebers, malinga..
just thot of sharing it.. hehee

just thot of sharing it.. hehee




hehehe !! menna bole meyath kavi liyanna aran !!ela ela !!

oiiiiiiiiiiiiiiiiii mama liwwe naa pissudaaaaaaaaaa matta




මූණු පොතේ පෙම්වතුන්ට මල් ලෝකය මැවුණේ....
තනිකඩයින් දවස පුරා comment තුළ ම ගිලුණේ....
quiz වලට නිසි තැන දී wall එකම පිරුණේ....
සල්ලි නැතත් gift යවන්න ලැබෙන chance මරුනේ....
ඒක නිසයි කැමති අයට gift වැඩියෙන් යැවුනේ.......
bite එකට ඕනතරම් status තිබුණේ....
විහිලු නොතේරන අයගෙන් ඇණුම් බැනුම් ලැබුණේ....
මේක තමයි social network එකක වරුණේ....

balanawa oiiii comment eka hariyata ess penne nedda ??![]()

meh eka neme....
heyy oyage avatar ekata 'Nick palatas' ge pic ekak daa gannawako... luks looadz betr dan dis guy.. :![]()



oiiiiiiiiiiiiiiiiii mama liwwe naa pissudaaaaaaaaaa matta


