Moota mala panala

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    අපේ මහගෙදරත් ඉන්නවා ඔයවගේ පිස්සු මගුලක්. උ එක්ක සෙල්ලම් කරන්න පටන්ගත්තොත් උට ඇති වෙනකන් අපි උ එක්ක සෙල්ලං කරන්න ඔනි. උව ගනන් ගන්නැතිව හිටියොත් ඔයවගේ තමයි.
     
    • Love
    Reactions: Candid-B