Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Moota mehema karanna puluwanda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ! Video එකේ කතාකරන්නේ මම... දිලින දක්ෂිල

හරි වැරැද්ද නොදැන video වේ content එක පමණක් නරබා සිදුවූ සිදුවීම analyse කර පාරේ ඉන්න tourist ලට බනිනවා ලෙස කතා කල ඔබට අමතක වුවත් මෙය බෞද්ධ රටක් කියා මට අමතක නැත. මම බිව්වේ මවු කිරිය. මගේ ආගමට අගෞරව කරන කෙනෙක්ට ඇගිල්ල දික් කිරීමට තරම් මට කොන්දක් ඇත. මම ඔබ මෙන් නපුංසකයෙක් නොවමි. එදා ඉංග්‍රීසි කොඩිය බිමදැමූ සුමංගල හිමි අදටත් මට වීරයෙකි;මොවුන් එදා සිටියානම් උන්වහන්සේටද බනිනවා නිසැකය. පරගැති $ වලට මට යටත් වීමට අවශ්‍ය නැත. කළුතර බෝදිය අපේ පුජනිය ස්ථානය මිසක් එක එක පරයන්ට රිංගන්න පුළුවන් Tourist Board Approved හෝටලයක් නොවන බව මතක තබාගන්න.

මොවුන් KDH Van රථයකින් පැමිණ කළුතර බෝධිය අසල නතර කර බෝධියට ඇතුළු වෙනවා. බෝධියේ අදාළ රාජකාරී නියතු Security මහතා වැදගත් ලෙස ඔවුනට පහදා දෙනවා හිස්වැසුම් සහ පැළද සිටින නිකාබ් ගලවා ඇතුළුවන ලෙස; ඔවුන් පවසනවා එසේ ඇතුළු වන්නේ කුමටද, ඔවුන්ගේ ආගමික ස්ථානයට යන්නෙත් මෙලෙසයි කියා; ඒ අවස්තාවේදී මමත් මගේ සිංහල යහළුවන් දෙදෙනා හා මුස්ලිම් යහළුවාත් බෝධිය ඇතුලේ සිටින විට අසරණ වෙන security මහතාව දකිනවා.(මුස්ලිම් යහළුවා අපත් සමග පුරුද්දක් ලෙස කළුතර බෝධියට පෙමිණේ. අපද හෙට (11) දින පවතින ආසුරා දිනයට පල්ලි යනවා.) අප එතනට ගිය පසු මගේ මුස්ලිම් මිත්‍රයා (අක්රම්) ඔවුනට අරාබි භාෂාවෙන් තත්වය පැහැදිලි කිරීමට උත්සාහ දරනවා. ඔවුන් එය තේරුම්ගත් පසුවත් ඔවුන් පැමිණියේ india වලින් බවත් වෙනත් රටවලටත් මෙලෙස ගොස් ඇති බවත් පවසනවා. අනතුරුව මම ඔවුන්ට සුහදශීලී ලෙස පලමු වතාවට කතාකරනවා. ඔවුන් අනතුරුව මම බෞද්ධයෙක් ලෙස පැවසු නිසා පැවසු දෙය පිළිගත්තාක් මෙන් එතනින් ඉවත්ව යන බවක් හැගුනා. අනතුරුව මම මගේ යහළුවන්ට ඉන්නට කියා jeep රථය හරවාගෙන ඒමට රථයට නැගී ඉදිරියට යන විට ඔවුන් බෝධියේ අනෙක්පස චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙතට තොප්පි හා නිකාබ් පැළද ඇතුළුවීමට උත්සහ දරණ බවක් පෙනී ගියා. ඔවුනට පැහැදිලිව පවසා තිබියදීත් මෙලෙස හැසිරීම පිළිබද පිළිකුලක් ඇති වූ නිසා මම ජංගම දුරකථන කැමරාවද රැගෙන ඔවුන් සමීපයට ගොස් වීඩියෝ කරා.(විහාරස්ථානය ඇතුලේ වූ සිදුවීම video කර නැත.චෛත්‍ය රාජයා පාරෙන් අනෙක් පස වැඩ සිටී) පසුව ඔවුනට තරමක් අවදානම් තත්වයකින් පැහැදිලි කල පසු ඔවුන්ගේ අදාළ කුලී van රථය ගෙන්වා ගන්නවා. van රථයෙහි සිංහල රියදුරාගෙන් විමසු විට ඔහු පැවසුවේ ''මන් මෙයාලට කිව්වා සර් ! අපි කියන දෙයක් මෙයාල අහන් නෑ,මාත් සිංහල කෙනෙක් සර් '' ලෙසයි. හරි වැරැද්ද නොදැන video වේ content එක පමණක් නරබා සිදුවූ සිදුවීම analyse කර පාරේ ඉන්න tourist ලට බනිනවා ලෙස කතා කල ඔබට අමතක වුවත් මෙය බෞද්ධ රටක් කියා මට අමතක නැත. මම බිව්වේ මවු කිරිය. මගේ ආගමට අගෞරව කරන කෙනෙක්ට ඇගිල්ල දික් කිරීමට තරම් මට කොන්දක් ඇත. මම ඔබ මෙන් නපුංසකයෙක් නොවමි. එදා ඉංග්‍රීසි කොඩිය බිමදැමූ සුමංගල හිමි අදටත් මට වීරයෙකි;මොවුන් එදා සිටියානම් උන්වහන්සේටද බනිනවා නිසැකය. පරගැති $ වලට මට යටත් වීමට අවශ්‍ය නැත. කළුතර බෝදිය අපේ පුජනිය ස්ථානය මිසක් එක එක පරයන්ට රිංගන්න පුළුවන් Tourist Board Approved හෝටලයක් නොවන බව මතක තබාගන්න.

(This will be boosted to know others. Thanks)

[QUOTE="dilshan87, post: 24768379, member: 91015"] ඔව් ! Video එකේ කතාකරන්නේ මම... දිලින දක්ෂිල හරි වැරැද්ද නොදැන video වේ content එක පමණක් නරබා සිදුවූ සිදුවීම analyse කර පාරේ ඉන්න tourist ලට බනිනවා ලෙස කතා කල ඔබට අමතක වුවත් මෙය බෞද්ධ රටක් කියා මට අමතක නැත. මම බිව්වේ මවු කිරිය. මගේ ආගමට අගෞරව කරන කෙනෙක්ට ඇගිල්ල දික් කිරීමට තරම් මට කොන්දක් ඇත. මම ඔබ මෙන් නපුංසකයෙක් නොවමි. එදා ඉංග්‍රීසි කොඩිය බිමදැමූ සුමංගල හිමි අදටත් මට වීරයෙකි;මොවුන් එදා සිටියානම් උන්වහන්සේටද බනිනවා නිසැකය. පරගැති $ වලට මට යටත් වීමට අවශ්‍ය නැත. කළුතර බෝදිය අපේ පුජනිය ස්ථානය මිසක් එක එක පරයන්ට රිංගන්න පුළුවන් Tourist Board Approved හෝටලයක් නොවන බව මතක තබාගන්න. මොවුන් KDH Van රථයකින් පැමිණ කළුතර බෝධිය අසල නතර කර බෝධියට ඇතුළු වෙනවා. බෝධියේ අදාළ රාජකාරී නියතු Security මහතා වැදගත් ලෙස ඔවුනට පහදා දෙනවා හිස්වැසුම් සහ පැළද සිටින නිකාබ් ගලවා ඇතුළුවන ලෙස; ඔවුන් පවසනවා එසේ ඇතුළු වන්නේ කුමටද, ඔවුන්ගේ ආගමික ස්ථානයට යන්නෙත් මෙලෙසයි කියා; ඒ අවස්තාවේදී මමත් මගේ සිංහල යහළුවන් දෙදෙනා හා මුස්ලිම් යහළුවාත් බෝධිය ඇතුලේ සිටින විට අසරණ වෙන security මහතාව දකිනවා.(මුස්ලිම් යහළුවා අපත් සමග පුරුද්දක් ලෙස කළුතර බෝධියට පෙමිණේ. අපද හෙට (11) දින පවතින ආසුරා දිනයට පල්ලි යනවා.) අප එතනට ගිය පසු මගේ මුස්ලිම් මිත්‍රයා (අක්රම්) ඔවුනට අරාබි භාෂාවෙන් තත්වය පැහැදිලි කිරීමට උත්සාහ දරනවා. ඔවුන් එය තේරුම්ගත් පසුවත් ඔවුන් පැමිණියේ india වලින් බවත් වෙනත් රටවලටත් මෙලෙස ගොස් ඇති බවත් පවසනවා. අනතුරුව මම ඔවුන්ට සුහදශීලී ලෙස පලමු වතාවට කතාකරනවා. ඔවුන් අනතුරුව මම බෞද්ධයෙක් ලෙස පැවසු නිසා පැවසු දෙය පිළිගත්තාක් මෙන් එතනින් ඉවත්ව යන බවක් හැගුනා. අනතුරුව මම මගේ යහළුවන්ට ඉන්නට කියා jeep රථය හරවාගෙන ඒමට රථයට නැගී ඉදිරියට යන විට ඔවුන් බෝධියේ අනෙක්පස චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙතට තොප්පි හා නිකාබ් පැළද ඇතුළුවීමට උත්සහ දරණ බවක් පෙනී ගියා. ඔවුනට පැහැදිලිව පවසා තිබියදීත් මෙලෙස හැසිරීම පිළිබද පිළිකුලක් ඇති වූ නිසා මම ජංගම දුරකථන කැමරාවද රැගෙන ඔවුන් සමීපයට ගොස් වීඩියෝ කරා.(විහාරස්ථානය ඇතුලේ වූ සිදුවීම video කර නැත.චෛත්‍ය රාජයා පාරෙන් අනෙක් පස වැඩ සිටී) පසුව ඔවුනට තරමක් අවදානම් තත්වයකින් පැහැදිලි කල පසු ඔවුන්ගේ අදාළ කුලී van රථය ගෙන්වා ගන්නවා. van රථයෙහි සිංහල රියදුරාගෙන් විමසු විට ඔහු පැවසුවේ ''මන් මෙයාලට කිව්වා සර් ! අපි කියන දෙයක් මෙයාල අහන් නෑ,මාත් සිංහල කෙනෙක් සර් '' ලෙසයි. හරි වැරැද්ද නොදැන video වේ content එක පමණක් නරබා සිදුවූ සිදුවීම analyse කර පාරේ ඉන්න tourist ලට බනිනවා ලෙස කතා කල ඔබට අමතක වුවත් මෙය බෞද්ධ රටක් කියා මට අමතක නැත. මම බිව්වේ මවු කිරිය. මගේ ආගමට අගෞරව කරන කෙනෙක්ට ඇගිල්ල දික් කිරීමට තරම් මට කොන්දක් ඇත. මම ඔබ මෙන් නපුංසකයෙක් නොවමි. එදා ඉංග්‍රීසි කොඩිය බිමදැමූ සුමංගල හිමි අදටත් මට වීරයෙකි;මොවුන් එදා සිටියානම් උන්වහන්සේටද බනිනවා නිසැකය. පරගැති $ වලට මට යටත් වීමට අවශ්‍ය නැත. කළුතර බෝදිය අපේ පුජනිය ස්ථානය මිසක් එක එක පරයන්ට රිංගන්න පුළුවන් Tourist Board Approved හෝටලයක් නොවන බව මතක තබාගන්න. (This will be boosted to know others. Thanks) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom