මාත් සිංහලයෙක් විදියට අර කැරියොන්ට හරම සද්දයක් දැම්ම එක හොදයි. ඒක පැත්තකින් තිබ්බොත්.
මූට BMW i8, defender සහ සල්ලි තිබ්බ කියල නීතිය අතට අරන් අනිත් මිනිස්සුන්ට සද්දෙ දාන්න සාමාන්‍ය පුරවැසියෙක් විදියට තියෙන අයිතිය මොකක්ද? මේ ගැන අරන් නීති ක්‍රියාමාර්ග ගත්තොත් මූට කේස් එකක් වැටෙන්න පුලුවන් නේද?