Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mora 1st class
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MoU ගන්න උන් ඉන්නවා බන් ඕනේ තරම්.

අපිට වඩා අඩුවෙන් ගන්න 1sට class ගත්තු කාලකන්නිත් ඉන්නවා බන්.

සුපිරි උන් අවරුදු 1-2යි ලංකාවේ ඉන්නේ මගේ experience එකට අනුව.

උන් 1ස්ට් ජොබ් එකේ experience හදා ගෙන වාෂ්ප වෙන්ව.

පඩිය personal දෙයක්, එක කව්රුවත් අහන එක වරදක.

පඩිය ගැන estimate එකක් ගන්න හොදම දේ ගෙදර සහ car එක.

ලක්ෂ 8ක් වත් පඩියක් නැතුව CHR එකක ලෙසින් ගෙවන්න බැහැ නේ.

MoU cse වල ඉර්ර්ශා කාරයෝ නැතුව නෙමයි. උන් ඒ MoU වල අපතොයෝ set එක , ඕනෑම තැනක අපතයෝ තමයි ලංකාවේ බින්න බහින්නේ. මම දන්නා ඔක්කොම වැඩ කාරයෝ වාෂ්ප උනා ලංකාවේ අවරුදු 1යි වැඩිම උන් ඉන්නේ.

MoU CSE කීවම ඕන තරම් opportunity.

ඒ වගේම කාලකන්නියෙක් වෙන්නත් ඕනේ තරම් opportunity තියනව.ELCB එකට යන උන් අනිවා කාලකනියෙක් වෙනවා.

SE වලත් එහම තමයි. ඔය අපත කාලකන්නි සෙට් එක තමයි CMB වලින් හරි SLITT වලින් අපු එකෙකුට වත් වැඩක් කරන්න දෙන්නේ නැත්තේ. උන් එක්ක පොත දා ගෙන හිටපන්. පඩිය personal , උන් එක්ක කතාවට යන්නේ නැතුව තමන්ගේ වැඩ කර ගන MSC complete කරල් තමන්න්ගේ path එකේ පලයන්. Mid career එකේදී උබටත් ඔය කියන salary ගන්න පුළුවන්.

MoU කිවම ramp up කරන්න ලේසියි කියල තමයි පිළිගනිම.

මමත් එක පිලිගන්නවා #1ම. මොකද උන්ව ramp up කරලා තියන නිසා දන්නවා.

ඉතින් එක පාර ලොකු salary එකකට යන්න පුළුවන් ඒ reputation එක නිසා....

එක සාදාරනයි බන්.

ගොඩක් දුරට MoU උන් වැඩ කාරයෝ, අව්රුද්දු 1යි වැඩිපුරම ලංකාවේ ඉන්නේ වාෂ්ප වෙන්ව.

බින්න බැහැල ඉන්න සෙට් එකෙක් ඉන්නවා,, උන් නම් ගොඩක් දුරට MoU වල අපත set එක.

උන්ගෙන් ප්රවේශම් වෙන්න.

------ Post added on [DATETIME="UT"]1663316512[/DATETIME]

[QUOTE="sanzilla jackcat, post: 28170468, member: 131221"] MoU ගන්න උන් ඉන්නවා බන් ඕනේ තරම්. අපිට වඩා අඩුවෙන් ගන්න 1sට class ගත්තු කාලකන්නිත් ඉන්නවා බන්. සුපිරි උන් අවරුදු 1-2යි ලංකාවේ ඉන්නේ මගේ experience එකට අනුව. උන් 1ස්ට් ජොබ් එකේ experience හදා ගෙන වාෂ්ප වෙන්ව. පඩිය personal දෙයක්, එක කව්රුවත් අහන එක වරදක. පඩිය ගැන estimate එකක් ගන්න හොදම දේ ගෙදර සහ car එක. ලක්ෂ 8ක් වත් පඩියක් නැතුව CHR එකක ලෙසින් ගෙවන්න බැහැ නේ. MoU cse වල ඉර්ර්ශා කාරයෝ නැතුව නෙමයි. උන් ඒ MoU වල අපතොයෝ set එක , ඕනෑම තැනක අපතයෝ තමයි ලංකාවේ බින්න බහින්නේ. මම දන්නා ඔක්කොම වැඩ කාරයෝ වාෂ්ප උනා ලංකාවේ අවරුදු 1යි වැඩිම උන් ඉන්නේ. MoU CSE කීවම ඕන තරම් opportunity. ඒ වගේම කාලකන්නියෙක් වෙන්නත් ඕනේ තරම් opportunity තියනව.ELCB එකට යන උන් අනිවා කාලකනියෙක් වෙනවා. SE වලත් එහම තමයි. ඔය අපත කාලකන්නි සෙට් එක තමයි CMB වලින් හරි SLITT වලින් අපු එකෙකුට වත් වැඩක් කරන්න දෙන්නේ නැත්තේ. උන් එක්ක පොත දා ගෙන හිටපන්. පඩිය personal , උන් එක්ක කතාවට යන්නේ නැතුව තමන්ගේ වැඩ කර ගන MSC complete කරල් තමන්න්ගේ path එකේ පලයන්. Mid career එකේදී උබටත් ඔය කියන salary ගන්න පුළුවන්. [HR][/HR] MoU කිවම ramp up කරන්න ලේසියි කියල තමයි පිළිගනිම. මමත් එක පිලිගන්නවා #1ම. මොකද උන්ව ramp up කරලා තියන නිසා දන්නවා. ඉතින් එක පාර ලොකු salary එකකට යන්න පුළුවන් ඒ reputation එක නිසා.... එක සාදාරනයි බන්. ගොඩක් දුරට MoU උන් වැඩ කාරයෝ, අව්රුද්දු 1යි වැඩිපුරම ලංකාවේ ඉන්නේ වාෂ්ප වෙන්ව. බින්න බැහැල ඉන්න සෙට් එකෙක් ඉන්නවා,, උන් නම් ගොඩක් දුරට MoU වල අපත set එක. උන්ගෙන් ප්රවේශම් වෙන්න. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1663316512[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom