මිතුරනි මම මොරටුව IT සිලෙක්ට් වෙලා ඉන්නෙ..21 රෙජිස්ට්‍රේශන්..
දැනට ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය කියන්න පුලුවන්ද මොරා IT එකෙන් එන කට්ටියට Industry එකේදි වත්මන් පිලිගැනීම කොහොමද?
දැනට mora IT fresher කෙනෙක්ට කීයක් විතර salary හම්බෙනවද?(average)
cakelabs,MIT,wso2 වගේ කම්පැනි වලට පැනගන්න චාන්ස් තියෙනවද?
ඒ වගේ ටොප් කම්පැනි වල use කරනlanguages,technologies මොනාද?
කැම්පස් වල ඇගිල්ලෙන් ඇන ඇන උගන්නන්නෙ නෑනෙ..ගිය දවසෙ ඉදන් මොන වගේ දේවල් ඉගෙන ගන්නද priority එක දෙන්න ඕන..(which programming languages,which technologies)
දැනට මම descrete mathematics සහ C ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් එක බරටම සෙල්ෆ් ස්ටඩී කරමින් ඉන්නවා..
වැඩේ ලෙසටම කරගෙන යන්න ඔයාලගෙ suggestions තියෙනවනම් ඉදිරිපත් කරන්න..
අයිඩියා එකක් නැති අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න..
ස්තූතියි..