Moratorium(ණය වාරික සහනය) දෙවන වටය

MR.BANKER

Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    මේ පාරත් ණය සහනයක් ආණ්ඩුවෙන් දෙනවා,හැබැයි ගිය පාර වගේ නෙමේ ඕනම කරන අයට විතරයි.,Salary/Business covid හින්දා අඩු උන අයට විතරයි මේ පාර දෙන්නේ.request නොවෙම්බර් 30 ට කලින් බාර දිය යුතුයි.

    IMG-20201119-WA0005.jpg
    IMG-20201119-WA0003.jpg
    IMG-20201119-WA0007.jpg
    IMG-20201119-WA0006.jpg


    Boc customers ලා මේ Link එකෙන් ගිහින් request එක submit කරන්න

    Nsb අය පහල application එක fill කරලා conditions වල mention කරලා තියන supporting documents එක්ක branch එකට email කරන්න
    IMG-20201119-WA0011.jpg
     

    Attachments

    • IMG-20201119-WA0003.jpg
      IMG-20201119-WA0003.jpg
      114 KB · Views: 28
    • Love
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඔය ලිසින් සහන දීලා තමා වාහන එහෙම නාහුතෙට ගණන් ගියේ. මොකාද වාහනේ මාස 6ක් ම නිකන් ගෙදර තියාගෙන ඉන්න පුළුවන් නේ. ලිසින් නොගෙවා වාහනේ ගෙදර තියා ගෙන අස්ප ගනන් වලට වාහනේ ඩිල් කරනවා . ලිසින් ගෙවන්න තිබ්බනං වාහනේ කියට හරි විකුණලා දානවා 🤣🤣🤣
     
    • Like
    Reactions: hirugalbandara