Moratuwa EM(Earth Resources Engineering) ???

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ow machan den issara wage nemei lankaweth me field ekata joba ona tharam thiyenawa issarahata thawath wedi wevi mokada lankawema thiyena earth resources monawada kiyala survey ekak yanawa me dawas wala
     
    • Like
    Reactions: hdampiyarathne

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Jobs nam nathiwenne naha ban. Foreign countries wala unath jobs opportunities thiynawa.mama MPR
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඕවා කරල හරි යන්නෙ නෑ මල්ලි උබත් මොනෑශ් පලයං....:P:P:P

    ජය වෙවා මචං...:yes::yes::yes: ෆීල්ඩ් එක මොකක් උනත් උබ වැඩ කාරයා නම් ගොඩ යන්න පුලුවන්, මෙහෙ නැතත් පිට රට හරි ජොබ්ස් තියනවා බං...:D:D:D
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    bya wennepa mlli job thynva. padith gdk hdai em vlta. lankwth job thynva pita rth thynva.
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    :)
    job tiyenawa ban.
    :)
    karala aus palayan god wage inna puluwan
    ela ela:D
    ඕවා කරල හරි යන්නෙ නෑ මල්ලි උබත් මොනෑශ් පලයං....:P:P:P

    ජය වෙවා මචං...:yes::yes::yes: ෆීල්ඩ් එක මොකක් උනත් උබ වැඩ කාරයා නම් ගොඩ යන්න පුලුවන්, මෙහෙ නැතත් පිට රට හරි ජොබ්ස් තියනවා බං...:D:D:D
    thanks ayye, aniwa :cool::cool:
    :)
    bya wennepa mlli job thynva. padith gdk hdai em vlta. lankwth job thynva pita rth thynva.
    thanks ayye :cool::cool:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයා මේකට සිලෙක්ට් උනාද ?
    ගැන නම් දන්නේ නෑ මචන්. ලංකාවේ ජොබ්ස් නැති උනත් පිරටට නම් ඇති. Canada, Aussie, Middle east වල වගේ
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    ඔයා මේකට සිලෙක්ට් උනාද ?
    ගැන නම් දන්නේ නෑ මචන්. ලංකාවේ ජොබ්ස් නැති උනත් පිරටට නම් ඇති. Canada, Aussie, Middle east වල වගේ
    ow machan :yes:
    ela ela thanks...:cool:
    :yes::yes:

    Aus wala pattai kiyala karana un kiyanawa:D

    Man hithanne lankawe hitiyath civil side eke jobs walata yanna puluwan..

    ela machan, thanks :cool: