Moratuwa University- Integrated Designing

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    Integrated Designing-University Of Moratuwa
    යාළුවනේ මෙන්න මේ Course එක ගැන දන්නා කව්රුහරි කියනවද මේ Course එකේ කරන්නේ මොනවද ? මේක කරාට පස්සේ තියන Job මොනවද වගේ විස්තර ටිකක්....
    ලොකු උදවුවක්. දන්නේ නැත්නම් Bump එකක් දාගෙන යමු හොඳේ...
    rep+ දෙමි.
     
    • Like
    Reactions: Profile_01

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඉස්සර තිබ්බෙ Architecture department එකේ. දැන් වෙනම Department of Integrated design කියල තියෙන්නේ. Aptitude test එකක් ලියල තමයි enter වෙන්න ඕන.

    ඕකේ තියෙන courses තමයි Interior and furniture Design, Graphic design, Fashion, Jewelry, Ceramic. ඉස්සරනං Filming එහෙමත් තිබ්බ හැබැයි දැන්නං නෑ මම දන්න විදියට.

    First year එකේ ඔය සේරම ටික කරනවා. ඊට පස්සෙ special කරන්න ඕවයින් එකක් තොරගන්න පුළුවන්. හැබැයි GPA එකේ විදියට තමයි තමන් කැමති course එක ලැබෙන්නේ.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    matat danagana ona machan. okata kocharak yanwada first level eka iwara karanna.
    mata yaluwek kiwa job tinawalu fashion design wage ekata nam garment wala. anit ewatat tinawa kiwa. hariyatama dane na.
    oke karane fashion design, Interior Design, oya wage pattata tina ewa

    oba okata yana gana danawanam podak kiyanawada? requirements monawada kiyala.
     
    Last edited: