Morbius (2022)

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    17,595
    11,397
    113
    උගේ යාලුවා මලාට පස්සේ සිද්ධ වෙන දේවල් පැහැදිලි මදි .දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ
     
    • Haha
    Reactions: nalakanayana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    5,683
    8,466
    113
    ජාලේ...
    sorry.com
    උගේ යාලුවා මලාට පස්සේ සිද්ධ වෙන දේවල් පැහැදිලි මදි .දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ
    මූ මාර්වල් නෙ බන්.
    අර හිරෙන් නිදහස් වෙන්නෙ ස්පයිඩර් මෑන් හිරේට දාපු පොර.( Vulture)
    අන්තිමට එන්නෙ මෝබියස් ටීම් එකක්ට සෙට් වෙනවා මාවල් කොමික් එකේ.අන්න ඒකෙ එකෙක්. ඉස්සරහට තව එයි
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,595
    11,397
    113
    මූ මාර්වල් නෙ බන්.
    අර හිරෙන් නිදහස් වෙන්නෙ ස්පයිඩර් මෑන් හිරේට දාපු පොර.( Vulture)
    අන්තිමට එන්නෙ මෝබියස් ටීම් එකක්ට සෙට් වෙනවා මාවල් කොමික් එකේ.අන්න ඒකෙ එකෙක්. ඉස්සරහට තව එයි
    එතකොට අර ගෑණීත් අරූ වගේ වෙනවද?

    උන්ගේ හැම ෆිල්ම් එකම බලලත් නෑ.මංඤ්ඤං වගේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    321
    346
    63
    මූ මාර්වල් නෙ බන්.
    අර හිරෙන් නිදහස් වෙන්නෙ ස්පයිඩර් මෑන් හිරේට දාපු පොර.( Vulture)
    අන්තිමට එන්නෙ මෝබියස් ටීම් එකක්ට සෙට් වෙනවා මාවල් කොමික් එකේ.අන්න ඒකෙ එකෙක්. ඉස්සරහට තව එයි
    මල්ටි යුනිවර්ස් එකට සෙට් වෙන්න වගේ දීපු පොස්ට් credi එකක් වගේ නේ..
    එතකොට අර ගෑණීත් අරූ වගේ වෙනවද?

    උන්ගේ හැම ෆිල්ම් එකම බලලත් නෑ.මංඤ්ඤං වගේ
    මටත් ඒ කෑල්ල ඇල්ලුවේ නෑ.. අනේ මන්දා බන් දැන් නම් සුපර් හීරෝ පැටව් ගහනෝ... සුපර් මෑන්ගේ female කැරැක්ටර් එකක් ආවා වගේ තොර්ගෙත් ෆීමේල් එකක් එනව ද කොහෙ ද.. කවලම් වෙනවා දැන්.. 😁
    PS
    මාර්වෙල් ඩයිහාර්ඩ් ෆෑන්ලා වැරදියට හිතන්න එපා.. ඔය මාර්වෙල් එහෙම නැත්තම් කොමික්ස් ගැන මට දැනුමක් නෑ මචංලා.. ෆිල්බැම්ලු එකක් අවොත් බැලුවා එච්චරයි 😉
     
    • Like
    Reactions: Dr.Amdan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    5,683
    8,466
    113
    ජාලේ...
    sorry.com
    මල්ටි යුනිවර්ස් එකට සෙට් වෙන්න වගේ දීපු පොස්ට් credi එකක් වගේ නේ..
    Ow. multiverse ekata join wenna hdanne

    එතකොට අර ගෑණීත් අරූ වගේ වෙනවද?

    උන්ගේ හැම ෆිල්ම් එකම බලලත් නෑ.මංඤ්ඤං වගේ
    Ow. U wage wenawa.

    In the comics, where Bancroft was Morbius’ long-suffering love interest, she had a similar fate. Early on, she was briefly transformed into a vampire, but Morbius was able to reverse the effects before they were permanent. Years later, Bancroft was murdered and Morbius, broken over her death, used the Darkhold (the same cursed book from WandaVision) to resurrect her. It backfired and Bancroft was possessed by a demon.

    ekakata ekak sambandai
     
    • Like
    Reactions: Dr.Amdan