Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
More Court cases against Gota
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට විරුද්ධව නැවත වතාවක් විරෝධතා ගොනු කිරීමට සූදානම් වෙමින්.

ඔහුගේ ප්‍රති පාර්ශවයන් විසින් මෙවර විරෝධතා ගොනු කිරීමට සූදානම් වන්නේ නාම යෝජනා භාර ගැනීමේ අවසන් කාලසීමාවෙන් පසු ලබා දෙන විරෝධතා සඳහා වූ කාලයේදීය.

එහි දී ඔවුන් මතු කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසිලෙස අහෝසි කර නොගත් එනිසා 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීම හැකියාවක් නැති බවයි.

මැතිවරණ කොමිසම එම විරෝධතා පිළි නොගත හොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමටද ඔවුන් සැලසුම් කර සිටිති.

ඊයේ අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැදි භාවය නිසි ලෙස ඉවත් කර ගැනීමක් ගැන කරුණු හෙලි නොවූ බවද ඔවුනගේ තර්කයයි.

source

[QUOTE="rajitha_ks, post: 24823494, member: 162025"] [SIZE="3"]ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට විරුද්ධව නැවත වතාවක් විරෝධතා ගොනු කිරීමට සූදානම් වෙමින්. ඔහුගේ ප්‍රති පාර්ශවයන් විසින් මෙවර විරෝධතා ගොනු කිරීමට සූදානම් වන්නේ නාම යෝජනා භාර ගැනීමේ අවසන් කාලසීමාවෙන් පසු ලබා දෙන විරෝධතා සඳහා වූ කාලයේදීය. එහි දී ඔවුන් මතු කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසිලෙස අහෝසි කර නොගත් එනිසා 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීම හැකියාවක් නැති බවයි. මැතිවරණ කොමිසම එම විරෝධතා පිළි නොගත හොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමටද ඔවුන් සැලසුම් කර සිටිති. ඊයේ අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැදි භාවය නිසි ලෙස ඉවත් කර ගැනීමක් ගැන කරුණු හෙලි නොවූ බවද ඔවුනගේ තර්කයයි.[/SIZE] [URL="https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/36332-2/"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom