
. හැබැයි ඌ කියන්න ඕන දේවල් කෙලින්ම කියන එකෙක්
එහෙම එවුන්ට මේකේ පැවැත්මක් න වගේ. 
ෆේක් වලින් එන කොන්ද පන නැති බල්ලෝ කොච්චර ඉන්නවද මේකේ?
උන් එකෙක් වත් බෑන් කරන්නේ නැත්තේ ඇයි?
මිනිහට පොඩි අප්සට් එකක් තියෙනවානේ කොහොමත්.... චීත්තයක් පෙන්නබෑ නහින්න හදනවා හෑබෑයි සින්දුවක මොකක් හරි අව්ලක් තිබ්බොත් නිකන් බොදිසත්වය වගේ කතාකරන්නේ



සිරාවට බන් ඌ සැහෙන්න වෙනස් විදිහකට හිතන එකෙක්. හැබැයි ඌ කියන්න ඕන දේවල් කෙලින්ම කියන එකෙක්
එහෙම එවුන්ට මේකේ පැවැත්මක් න වගේ.
ෆේක් වලින් එන කොන්ද පන නැති බල්ලෝ කොච්චර ඉන්නවද මේකේ?
උන් එකෙක් වත් බෑන් කරන්නේ නැත්තේ ඇයි?
![]()

ane yako kiyanna ona de kelinma kiyana kiyanne amma mathak kara kara kunuharupa wapurawana ekatada?![]()

